BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,151
    49,516
    113
    සේදවත්ත
    ග්ලෝබල් කැටස්ට්‍රොෆි එකක් එනකම් කොච්චර කල් මම දැන් බලන් ඉන්නවද . දැන් නම් බෝම ලගයි
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    yakune foodcity keels wala badu adui da ?? mama balan innkota hand sanitizer dozen ussan giya :shocked:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඇපල් එහෙමත් ගණණ් යයි. චීනගෙ ඒවනෙ තියෙන්නෙ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Update - Currently (as of last night Beijing time) 2058 confirmed infected and 56 deaths so far in China.
     
    • Like
    Reactions: Sai_baba

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    dAklSBf.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඕක ගොඩක් වෙලාවට ආණ්ඩුවෙන්ම මිනිස්සූ කලබල වෙනවට ගොතපු නිව්ස් එකක් වෙන්න පුලුවන්

    western media උනත් වවන් කනවනේ චීනේ වෙෙරසය ඵහෙම බැලුවොත්.:rolleyes:.චීනෙට ඔහොම බොරුවක් ගොතන්න ඕන කමක් නෑ.චීනෙ President ම කිව්වෙ මේ වෙෙරසය උන්ගෙ රටට උන ලොකු අනතුරක් කියලා.risk ඵක තාම ඵහෙමමමයි.ඵකෙක් සනීප උනා කියල ඒක නැති වෙන්නෙ නෑ.
     
    Status
    Not open for further replies.