California LA wala confirmed case ekak thiyenawa dan corona virus

හෙනයා;25115093 said:real time news update wena site ekak nadda ban![]()

yakune foodcity keels wala badu adui da ?? mama balan innkota hand sanitizer dozen ussan giya![]()

yakune foodcity keels wala badu adui da ?? mama balan innkota hand sanitizer dozen ussan giya![]()
Owa karanne business karana un.passe ikman eke dai wikunanna

ඕක ගොඩක් වෙලාවට ආණ්ඩුවෙන්ම මිනිස්සූ කලබල වෙනවට ගොතපු නිව්ස් එකක් වෙන්න පුලුවන්
.චීනෙට ඔහොම බොරුවක් ගොතන්න ඕන කමක් නෑ.චීනෙ President ම කිව්වෙ මේ වෙෙරසය උන්ගෙ රටට උන ලොකු අනතුරක් කියලා.risk ඵක තාම ඵහෙමමමයි.ඵකෙක් සනීප උනා කියල ඒක නැති වෙන්නෙ නෑ.