BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,455
    25,101
    113
    අර වෙඩි තියන සින් එක ඇත්තද ?

    සමහරු කියනවා බන් අවුරුදු නිසා ෆයර්වර්ක්ස් කියලා, එහෙම කියන ඔක්කොම උන් චයිනීස් අයිඩී වලින් ඉන්නෙ, රෝමේ ගිනි ගද්දි වීනා වයනවා වගේ කතාවක් ඒක :baffled: :dull:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    :dull::dull:

    Wearing just only Masks are not safe. Doctors & Nurses have caught the disease through their eyes :dull:
     
    Vichita

    Member
    Oct 1, 2016
    39
    38
    0
    Sri Lanka
    machanla, oka letters parcel walin ena kathawak ehema kohehari dakala thynwad ? mehedi check wath karanwad ?

    aathmekata wage kalin aliexpress eke dapu parcel wagayk thynwa, owa dan eida kyla bayai ! :confused::no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    machanla, oka letters parcel walin ena kathawak ehema kohehari dakala thynwad ? mehedi check wath karanwad ?

    aathmekata wage kalin aliexpress eke dapu parcel wagayk thynwa, owa dan eida kyla bayai ! :confused::no:

    ඔච්චර භයයි නං ඉතිං පාර්සලේ ග්ලවුස් දාගෙන අල්ලල ගින්දරට අල්ලල හොඳට රත් කරල ගන්නකො :baffled:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    :dull::dull:

    Wearing just only Masks are not safe. Doctors & Nurses have caught the disease through their eyes :dull:

    උන් ඔහොම කියල විතරක් වැඩක් නෑ.මාසෙකට හරි උන්ගෙ රටේ උන්ව වෙන රටවලට යන ඵක නැවැත්තුවා නම් ඕක spread වෙන ඵක අඩු වෙනවනේ.
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    machanla, oka letters parcel walin ena kathawak ehema kohehari dakala thynwad ? mehedi check wath karanwad ?

    aathmekata wage kalin aliexpress eke dapu parcel wagayk thynwa, owa dan eida kyla bayai ! :confused::no:

    පිස්සුද බං.ඵහෙම වෙන්නෙ නෑ..
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,233
    5,059
    113
    Loading...
    ලංකාවට Corona ආවොත්, ආපු ක්ෂණික බේරෙන්න නම් කැලේ පනින්න තමයි වෙන්නෙ. වෙන නම් කරන්න දෙයක් නෑ. අපේ උන් නානවා හොඳම නෑමක් ඕක මෙහෙ spread වෙන්න ගත්තොත්.
     
    Vichita

    Member
    Oct 1, 2016
    39
    38
    0
    Sri Lanka
    ලංකාවට Corona ආවොත්, ආපු ක්ෂණික බේරෙන්න නම් කැලේ පනින්න තමයි වෙන්නෙ. වෙන නම් කරන්න දෙයක් නෑ. අපේ උන් නානවා හොඳම නෑමක් ඕක මෙහෙ spread වෙන්න ගත්තොත්.

    kiyala wadak ne ewa nan . duwanna than nathi wenwa. mehe wadi hariya chinnu ne inne. melahata mokku mokku tikak hari athi.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,674
    113
    මාලඹේ
    රෝසි ආච්චි;25117009 said:
    drugs to "treat". not cure:dull:

    virus cure කරන්න බැහැනේ කරන්න පුළුවන් control කරන එක විතරයි
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලංකාවට Corona ආවොත්, ආපු ක්ෂණික බේරෙන්න නම් කැලේ පනින්න තමයි වෙන්නෙ. වෙන නම් කරන්න දෙයක් නෑ. අපේ උන් නානවා හොඳම නෑමක් ඕක මෙහෙ spread වෙන්න ගත්තොත්.

    IDH එකේ තියෙන පහසුකම් හොදටම මදිලු
    MRI එකේ results සුවර් නැහැලු
    nursing staff එකට අදින්න ප්‍රමාණවත් safety ඇදුම්, full face mask මදිලු, තියෙන ඒවත් expire වෙලාලු
    ඔය වසංගතේ ලංකාවට අවා කියන්නේ සොරිම තමා
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,233
    5,059
    113
    Loading...
    kiyala wadak ne ewa nan . duwanna than nathi wenwa. mehe wadi hariya chinnu ne inne. melahata mokku mokku tikak hari athi.

    ලංකාවෙ Construction Site වල වැඩ කරන චීන්නු ටික prostitute ලා පාවිච්චි කරනවලු සැරටම. උන්ට වෙනම අපේ උන් ඉන්නවලු සප්ලයි කරන්නත්. Spread වෙයි China වලට වැඩිය speed.

    IDH එකේ තියෙන පහසුකම් හොදටම මදිලු
    MRI එකේ results සුවර් නැහැලු
    nursing staff එකට අදින්න ප්‍රමාණවත් safety ඇදුම්, full face mask මදිලු, තියෙන ඒවත් expire වෙලාලු
    ඔය වසංගතේ ලංකාවට අවා කියන්නේ සොරිම තමා

    :yes:
     
    Last edited:

    Vichita

    Member
    Oct 1, 2016
    39
    38
    0
    Sri Lanka
    IDH එකේ තියෙන පහසුකම් හොදටම මදිලු
    MRI එකේ results සුවර් නැහැලු
    nursing staff එකට අදින්න ප්‍රමාණවත් safety ඇදුම්, full face mask මදිලු, තියෙන ඒවත් expire වෙලාලු
    ඔය වසංගතේ ලංකාවට අවා කියන්නේ සොරිම තමා

    දැන්මම ඇවිල්ලා ඇති කියල නෙද කතාව යන්නෙ. අද හෙට චීනෙ ඉදන් ලමයි කට්ටියකුත් ගෙනවාලුනේ. මෙහෙට ආවොත් ඉතින් ලැව් ගිනි වගේ හැම තැනම යයි.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,233
    5,059
    113
    Loading...
    දැන්මම ඇවිල්ලා ඇති කියල නෙද කතාව යන්නෙ. අද හෙට චීනෙ ඉදන් ලමයි කට්ටියකුත් ගෙනවාලුනේ. මෙහෙට ආවොත් ඉතින් ලැව් ගිනි වගේ හැම තැනම යයි.

    දැන්ම වනගත වුණොත් පොඩි හරි චාන්ස් එකක් තියෙනවා. මෙහෙ Spread වෙන්න ගත්තොත් නම් එළියටවත් බහින්න වෙන්නෙ නැහැ.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    දැන්ම වනගත වුණොත් පොඩි හරි චාන්ස් එකක් තියෙනවා. මෙහෙ Spread වෙන්න ගත්තොත් නම් එළියටවත් බහින්න වෙන්නෙ නැහැ.

    :sorry::(
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    දැන්මම ඇවිල්ලා ඇති කියල නෙද කතාව යන්නෙ. අද හෙට චීනෙ ඉදන් ලමයි කට්ටියකුත් ගෙනවාලුනේ. මෙහෙට ආවොත් ඉතින් ලැව් ගිනි වගේ හැම තැනම යයි.

    සැක කරනවා මචන් ඇවිත් ඇති කියලා
    අනික MRI test එකෙන් හරියටම කියන්න බැරිලු corona නැහැ කියලා
     
    Status
    Not open for further replies.