BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,227
    5,056
    113
    Loading...
    මෙය අනියත බියකට නොව විමසිලිමත් වීමට කාලයයි

    ශ්‍රී ලංකාවෙන් ප්‍රථම corona virus ආසාදිතයා හමුවේ

    ----- සෞඛ්‍ය අංශය යුහුසුළු ප්‍රතිචාර දක්වමින්-----

    - nCoV වෛරසය හඳුනා ගැනීමට සමත් පහසුකම් සහිත ආසියාකරයේ පර්යේෂණාගාර අතළොස්ස අතරට ශ්‍රී ලංකාවේ පර්යේෂණාගාරය

    - IDH රෝහලෙහි රෝගීන් නිරෝධායනයට කටයුතු සියල්ල සූදානම්

    - රෝගියා ගේ ආශ්‍රිතයින් පරික්ෂා කිරීමට වහා පියවර

    cbquEJc.jpg


    ඔන්න ඒකත් හරි පිංවතුනි.

    https://m.facebook.com/hpbsrilanka/photos/a.627870914231822/1067974870221422/?type=3&theater
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    A Chinese woman tested at IDH, confirmed to have contracted the coronavirus, the first such case reported in Sri Lanka: Hospital Sources- Hirunews.lk
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් මොකද අපි කරන්න ඕන?

    මොනා කරන්නද බං ලමයි ඉස්කෝලෙ යවන්න එපා ස් වල කෝච්චි වල යන්න එපා
    ශොපිං යන්න එපා අත්‍යාවශ්‍යම දෙයක් ගන්න ඇරෙන්න
    පරිස්සමින් ගෙදරට වෙලා තියෙන දෙයක් කාල film එකක් බලාගෙන මේ දවස් ටික ගෙදරට වෙලා ඉන්න :yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,522
    7,813
    113
    Kotahena
    මොනා කරන්නද බං ලමයි ඉස්කෝලෙ යවන්න එපා ස් වල කෝච්චි වල යන්න එපා
    ශොපිං යන්න එපා අත්‍යාවශ්‍යම දෙයක් ගන්න ඇරෙන්න
    පරිස්සමින් ගෙදරට වෙලා තියෙන දෙයක් කාල film එකක් බලාගෙන මේ දවස් ටික ගෙදරට වෙලා ඉන්න :yes:

    Damn. I wanna go to the gym and workout. :(
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Okay bitches Lock Down time :dull:

    දැන් සැප ඇති අපේ මොඩයෝන්ට..අපිට බේරෙන්න තිබ්බා..මුන් ගොන් ආතල් දිදී හිටියනේ.. :dull:
     
    Status
    Not open for further replies.