No Jobs for Fresh Graduates

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,367
    1,641
    113
    Lokukam kiyawanawa neme eth meke thiyena comments dakkama godak job wala 30-40k wagene hambenne. Kohomada bn oya ganen jeewath wenne. Mn thaniyen idala 50kta kittu wenna yanawa masekata. Mrry karama ehema anathai.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,467
    3,852
    113
    Except for IT field, Anith hama field ekakama Fresh Graduates unta Jobs uth na padith na :sorry:

    CIMA, CMA wage ewa ekka degree thibilath 20,000-25,000 salaries walata management aya jobs walata yanne.

    Dan enna enna eliyata ena kattiyata Jobs nathuwa me minissu monawada karanne ? :confused:

    ehema giyath unge gas nam adu naa :oo::oo:
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    Lokukam kiyawanawa neme eth meke thiyena comments dakkama godak job wala 30-40k wagene hambenne. Kohomada bn oya ganen jeewath wenne. Mn thaniyen idala 50kta kittu wenna yanawa masekata. Mrry karama ehema anathai.

    ithin wadi pura illuwoth kapanawa bung interview ekan :baffled::baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    Onna oka thama bro case eka, trade jobs thiyanawa

    oya tie dala office wala karanna yana type jobs walata na ohoma dan

    ට්‍රෙඩ් ජොබ්ස් වල පඩිත් වැඩි දැන් .ඉල්ලුමට සැපයුම නැහැ නෙ ?
    .ඔෆිස් ජොබ් තුට්ටුවට වැඩ කිට මරලා.
    ඇයි හැම එකාම ඔපිස් ජොබ් සීන් එකෙ නෙ
    මන් දන්න එකෙකුත් ඉන්නවා රටෙ ප්‍රස්ද්ධයි කියන (ඌ කිව්වහම තමා මන් කම්පැණි එකෙ නම දැනගත්තෙ )
    කම්පැණි එකක වැඩ කරන .
    ටෙක් එකෙ ඩ්‍රාෆ්ට්මන් කොර්ස් එක කරා,
    ජොබෙ අවුරුදු 6 ක් විතර දැන් පඩිය 40 ක් වගෙ ඕ ටීත් කරලා
    උදේ 7 ඉඳන් රැ 8 වෙනකන් වැඩ.
    ගෙදරත් නෙමෙ සයිට් එක හරියෙ
    බෝර්ඩ් වෙලා ඉන්නෙ.
    තෙරුමක් තියෙද බන් මෙහෙම ?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,951
    10,568
    113
    ආශික්ලන්තෙ

    ට්‍රෙඩ් ජොබ්ස් වල පඩිත් වැඩි දැන් .ඉල්ලුමට සැපයුම නැහැ නෙ ?
    .ඔෆිස් ජොබ් තුට්ටුවට වැඩ කිට මරලා.
    ඇයි හැම එකාම ඔපිස් ජොබ් සීන් එකෙ නෙ
    මන් දන්න එකෙකුත් ඉන්නවා රටෙ ප්‍රස්ද්ධයි කියන (ඌ කිව්වහම තමා මන් කම්පැණි එකෙ නම දැනගත්තෙ )
    කම්පැණි එකක වැඩ කරන .
    ටෙක් එකෙ ඩ්‍රාෆ්ට්මන් කොර්ස් එක කරා,
    ජොබෙ අවුරුදු 6 ක් විතර දැන් පඩිය 40 ක් වගෙ ඕ ටීත් කරලා
    උදේ 7 ඉඳන් රැ 8 වෙනකන් වැඩ.
    ගෙදරත් නෙමෙ සයිට් එක හරියෙ
    බෝර්ඩ් වෙලා ඉන්නෙ.
    තෙරුමක් තියෙද බන් මෙහෙම ?

    පැය දෙක තුනක් පාරට චාටර් වෙලා දාඩිය දාගෙන,ඔෆිස් එකට බැන බැන ගෙදර ගෑනිට බැන බැන ලෝකෙටම බැන බැන මාසේ අන්තිම සොච්චම් පඩියක් අරගන්න එවුන්ට වැඩිය,මගේ ඉඩමේ කුරැදු තලන කොල්ලෝ දෙන්නා මාසෙන් ලක්ෂ 2ක් 3ක්අරගෙන ආතල් එකේ ඉන්නව ඔය හිඟන Job කරන එවුන්ට වැඩිය :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,575
    66,842
    113
    dan igena gatte nethi unta sahenna opportunities tiyenawa,gym attendants,zumba trainers etc
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    dan igena gatte nethi unta sahenna opportunities tiyenawa,gym attendants,zumba trainers etc

    ube education definition eka waradi. Education kiyanne Standard schooleke syllabus walin ugannana education nemei.

    Learning a new skill, language, martial art is also types of education.
    Even gym attenders or zumba trainers need some kind of education & learning in their craft :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,575
    66,842
    113
    ube education definition eka waradi. Education kiyanne Standard schooleke syllabus walin ugannana education nemei.

    Learning a new skill, language, martial art is also types of education.
    Even gym attenders or zumba trainers need some kind of education & learning in their craft :P

    :P I refered to sinhalese.their only education is o/l a/l and degree:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    ube education definition eka waradi. Education kiyanne Standard schooleke syllabus walin ugannana education nemei.

    Learning a new skill, language, martial art is also types of education.
    Even gym attenders or zumba trainers need some kind of education & learning in their craft :P

    අපෙ සාම්ප්‍රදායික මානසිකත්වයනෙ බන් ඉගෙන ගත්තා එහෙම නැත්තම් උගත් කියන්න කැම්පස්ම යන්න ඔනි.
    ඉගෙනිම කියන්නෙ ඔනිම දෙයක් අළුතෙන් දැන ගැනිම වගෙම සමාජය ගැන මිනිස්සු ගැන දැන ගැනිම වගෙ දෙවළුත් .
    අපෙ උන් ඉගෙනිම කියන්නෙ කැම්පස් එකට සහ ආරොපණය කරගත්ත චරිතයක ජීවත් වීම.

    කස්ටමර් සර්විස් කරන්න කොච්චර උගත් කමක් ඔනිද ? ලැන්වෙජස් දැනන් ඉන්නත් ඔනි සමහරක් කම්පැණිස් වල.
    හැමොන්ටම පුළුවන්ද ඒ වැඩෙ?
    සේල්ස් වගෙ ජොබ් එකකට ?
    අනුන් හදාපු ටූල්ස් ලයිබ්‍රීස් පාවිච්චි කරලා සොෆ්ට්වෙයා එකක් ඩිවලොප් කරන උන් ඉංජිනියර් කියාගන්න රටක ඔව්වා මොනවාද ?
    ඩිග්‍රි ගහලා ආණ්ඩුවෙ තැන් වල ලිපිකරු වෙන උන් කී දෙනෙක් ඉන්නවාද ?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Being uneducated is a qualification for nothing.

    bs
    floyd mayweather can't read properly but he's one of the richest people in the planet
    Sri Lankan people & it's culture is so retarded & gullible that they think standard education & getting a degree is everything there is to having a good life :lol:
    but what they actually do is become a slave to the rich or the government with their precious degree & education for a shitty salary working their ass off till they retire

    not saying that it's much different in any other part of the world but specially asians/south asians with their culture & social backgoround is more affected by this
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,426
    14,023
    113

    අපෙ සාම්ප්‍රදායික මානසිකත්වයනෙ බන් ඉගෙන ගත්තා එහෙම නැත්තම් උගත් කියන්න කැම්පස්ම යන්න ඔනි.
    ඉගෙනිම කියන්නෙ ඔනිම දෙයක් අළුතෙන් දැන ගැනිම වගෙම සමාජය ගැන මිනිස්සු ගැන දැන ගැනිම වගෙ දෙවළුත් .
    අපෙ උන් ඉගෙනිම කියන්නෙ කැම්පස් එකට සහ ආරොපණය කරගත්ත චරිතයක ජීවත් වීම.

    කස්ටමර් සර්විස් කරන්න කොච්චර උගත් කමක් ඔනිද ? ලැන්වෙජස් දැනන් ඉන්නත් ඔනි සමහරක් කම්පැණිස් වල.
    හැමොන්ටම පුළුවන්ද ඒ වැඩෙ?
    සේල්ස් වගෙ ජොබ් එකකට ?
    අනුන් හදාපු ටූල්ස් ලයිබ්‍රීස් පාවිච්චි කරලා සොෆ්ට්වෙයා එකක් ඩිවලොප් කරන උන් ඉංජිනියර් කියාගන්න රටක ඔව්වා මොනවාද ?
    ඩිග්‍රි ගහලා ආණ්ඩුවෙ තැන් වල ලිපිකරු වෙන උන් කී දෙනෙක් ඉන්නවාද ?

    අනුන් හදපු බෙහෙත් දෙන උන් දොස්තර කියලත් කියා ගන්නවලු බං :(
     
    XpressJobs

    Junior member
  • Jul 15, 2021
    33
    13
    8
    Colombo
    xpress.jobs
    Except for IT field, Anith hama field ekakama Fresh Graduates unta Jobs uth na padith na :sorry:

    CIMA, CMA wage ewa ekka degree thibilath 20,000-25,000 salaries walata management aya jobs walata yanne.

    Dan enna enna eliyata ena kattiyata Jobs nathuwa me minissu monawada karanne ? :confused:
    School leaver jobs tiynawa, 25k ta wada gewana mea school leaver jobs : https://xpress.jobs/Jobs/Sector/school-leavers , internship walatath wenama sector ekak tyianawa site eke ekath balana