Lokukam kiyawanawa neme eth meke thiyena comments dakkama godak job wala 30-40k wagene hambenne. Kohomada bn oya ganen jeewath wenne. Mn thaniyen idala 50kta kittu wenna yanawa masekata. Mrry karama ehema anathai.
Except for IT field, Anith hama field ekakama Fresh Graduates unta Jobs uth na padith na
CIMA, CMA wage ewa ekka degree thibilath 20,000-25,000 salaries walata management aya jobs walata yanne.
Dan enna enna eliyata ena kattiyata Jobs nathuwa me minissu monawada karanne ?![]()

Lokukam kiyawanawa neme eth meke thiyena comments dakkama godak job wala 30-40k wagene hambenne. Kohomada bn oya ganen jeewath wenne. Mn thaniyen idala 50kta kittu wenna yanawa masekata. Mrry karama ehema anathai.

True, lack of jobs now, check topjobs
I can give 10 jobs for welders. Start salary from 50
Onna oka thama bro case eka, trade jobs thiyanawa
oya tie dala office wala karanna yana type jobs walata na ohoma dan
ට්‍රෙඩ් ජොබ්ස් වල පඩිත් වැඩි දැන් .ඉල්ලුමට සැපයුම නැහැ නෙ ?
.ඔෆිස් ජොබ් තුට්ටුවට වැඩ කිට මරලා.
ඇයි හැම එකාම ඔපිස් ජොබ් සීන් එකෙ නෙ
මන් දන්න එකෙකුත් ඉන්නවා රටෙ ප්‍රස්ද්ධයි කියන (ඌ කිව්වහම තමා මන් කම්පැණි එකෙ නම දැනගත්තෙ )
කම්පැණි එකක වැඩ කරන .
ටෙක් එකෙ ඩ්‍රාෆ්ට්මන් කොර්ස් එක කරා,
ජොබෙ අවුරුදු 6 ක් විතර දැන් පඩිය 40 ක් වගෙ ඕ ටීත් කරලා
උදේ 7 ඉඳන් රැ 8 වෙනකන් වැඩ.
ගෙදරත් නෙමෙ සයිට් එක හරියෙ
බෝර්ඩ් වෙලා ඉන්නෙ.
තෙරුමක් තියෙද බන් මෙහෙම ?
dan igena gatte nethi unta sahenna opportunities tiyenawa,gym attendants,zumba trainers etc

ube education definition eka waradi. Education kiyanne Standard schooleke syllabus walin ugannana education nemei.
Learning a new skill, language, martial art is also types of education.
Even gym attenders or zumba trainers need some kind of education & learning in their craft![]()
I refered to sinhalese.their only education is o/l a/l and degree
I refered to sinhalese.their only education is o/l a/l and degree
![]()
ube education definition eka waradi. Education kiyanne Standard schooleke syllabus walin ugannana education nemei.
Learning a new skill, language, martial art is also types of education.
Even gym attenders or zumba trainers need some kind of education & learning in their craft![]()
dan igena gatte nethi unta sahenna opportunities tiyenawa,gym attendants,zumba trainers etc
Being uneducated is a qualification for nothing.

අපෙ සාම්ප්‍රදායික මානසිකත්වයනෙ බන් ඉගෙන ගත්තා එහෙම නැත්තම් උගත් කියන්න කැම්පස්ම යන්න ඔනි.
ඉගෙනිම කියන්නෙ ඔනිම දෙයක් අළුතෙන් දැන ගැනිම වගෙම සමාජය ගැන මිනිස්සු ගැන දැන ගැනිම වගෙ දෙවළුත් .
අපෙ උන් ඉගෙනිම කියන්නෙ කැම්පස් එකට සහ ආරොපණය කරගත්ත චරිතයක ජීවත් වීම.
කස්ටමර් සර්විස් කරන්න කොච්චර උගත් කමක් ඔනිද ? ලැන්වෙජස් දැනන් ඉන්නත් ඔනි සමහරක් කම්පැණිස් වල.
හැමොන්ටම පුළුවන්ද ඒ වැඩෙ?
සේල්ස් වගෙ ජොබ් එකකට ?
අනුන් හදාපු ටූල්ස් ලයිබ්‍රීස් පාවිච්චි කරලා සොෆ්ට්වෙයා එකක් ඩිවලොප් කරන උන් ඉංජිනියර් කියාගන්න රටක ඔව්වා මොනවාද ?
ඩිග්‍රි ගහලා ආණ්ඩුවෙ තැන් වල ලිපිකරු වෙන උන් කී දෙනෙක් ඉන්නවාද ?
School leaver jobs tiynawa, 25k ta wada gewana mea school leaver jobs : https://xpress.jobs/Jobs/Sector/school-leavers , internship walatath wenama sector ekak tyianawa site eke ekath balanaExcept for IT field, Anith hama field ekakama Fresh Graduates unta Jobs uth na padith na
CIMA, CMA wage ewa ekka degree thibilath 20,000-25,000 salaries walata management aya jobs walata yanne.
Dan enna enna eliyata ena kattiyata Jobs nathuwa me minissu monawada karanne ?![]()