BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara
    IDH එක විතරයි ඔහොම දේකට ටිකක් හරි ෆේස් කරන්න පුළුවන් එකම තැන ලංකාවේ. ඒ් IDMH එක තියෙන්නේ 60% - 65% ලෙවල් එකේ මිසක් 90% - 100% කියන තැන නෙමේ
    ඒ හැර වෙන කිසිම තැනක් ඔය වගේ දේකට හරි යන්න හදලා නෑ
    අඩුම ගානේ NHSL එකවත් එහෙම දේකට සුදානම් නෑ. අපි දකින අන්තිම විසඳුම ජාතික රෝහල එහෙම නම් අනික් රෝහල් ගැන කවර කතාද
    අපේ අහංසක මිනිස්සු මැරෙන්නේ වෛද්‍ය පහසුකම් නැතිව
    පවතින රජයට බැනලා වැඩක් නෑ අපි වගේ හිඟන රටකට හිතපු ගමන් ඒ පහසුකම් එක්ස්පෑන්ඩ් කරන්න බෑ
    සෝ මැරෙන බව දැන දැන මැරිමැරී ජීවත් වෙමු මස්සිනාලා

    hutto wena un karapu waraddak nisa api marenna onaya..ape mininssu duk widinna onaya..athwaradimaknam kamak na kiyamu ko
    balapan dan china wala wagema lankawe thamai virus eka spread wenne wena ratawal walatath wada..hutta
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,184
    1
    6,242
    113
    Sri Lanka
    Coronavirus update: - 4,295 confirmed cases - 106 fatalities - 855+ in serious/critical condition - Vast majority of cases in China - 15 countries reporting cases
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ලන්කවේ උන්ට කිසි වැඩක් හරියට කරන්න බෑනෙ,
    කොරෝනා ඩැනටම රට අතුලෙ ගොඩක් අයට හැඩිලා අති,පොලිස්,ඩොක්ටර්ස්,බිඅයීඑ වගේ අයත් අමාරුවේ,මොකද අච්චර වහන් ඉන්න චීන ඩොක්ටස්ලා මැරුන නම් අපේ උන් ගැන කවර කතාද
    මුලින්ම අර කමිටුවෙන් පවිත්‍රා කියන මෝඩ ගෑනි එලවලා දාන්න ඕනෙ,ඒ වගේම අනිල් ජාසින්හ වගේ පොතේ ගුරාලා නැතිව ප්‍රයෝගික සෙට් එකක් දාන්න ඕනෙ
    මිඩියා වලින් මේකෙ බරපතල කම රෝග ලක්ශන ආරක්ශාවීම දැනුවත් කරන්න ඔනෙ
    තව රෝගය වැලඩුනොත් කරන්න ඕනෙ දේ කියන්න ඔනෙ
    සති ඩෙකක් වත් ආයතන වහලා ඩන්න ඔන්නෙ කොලබ තියෙන හරි
    එකෙනෙක්ට මුක වාඩම් ඩෙක ගානෙ හරි දවසට ඩෙන්න ඕනේ රජය මැදිහත් වීමෙන්
    මේන් ලෑන්ඩ් එකෙන් පිට ඔය අහුවෙන උන් හා චීනෙන් එන ලන්කාවෙ උන් රදවලා තියන්න ඔනේ සති ඩෙක තුනක් යනකල්
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    hutto wena un karapu waraddak nisa api marenna onaya..ape mininssu duk widinna onaya..athwaradimaknam kamak na kiyamu ko
    balapan dan china wala wagema lankawe thamai virus eka spread wenne wena ratawal walatath wada..hutta

    මට හුත්තෝ කීවට වැඩක් නේ බන්
    වෙන එකෙක් වැරද්දක් කලා කියලා වැඩකුත් නෑ
    අපි ඉන්නේ එක ලෝකෙක. කළු උන් වැරදි කලාට සුදු උන්ටත් විඳවන්න වෙනවා නම්

    අත් වැරදීමක් හෝ හිතලා කලා හෝ දැන් ඒ දේ නවත්තන ස්පීඩ් එකට වඩා වැඩි වේගේකින් ස්ප්‍රෙඩ් වෙනවා නම් ඔයායි මායි කෑ ගහගෙන මොනා කරන්නද? උඹ IDH එක දැකලා තියේද? උඹ හිතනවද ඒ සුද්දගේ කාලේ හදපු IDH එක කොරෝනා එක්ක හැප්පිලා උඹවයි මාවයි බේරයි කියලා. හික්ස්

    අපි කල කරුමයක් තියෙනවා නම් අපිට කෙලවෙයි. නැත්නම් ජීවත් වෙයි. මන් විශ්වාස කරන්නේ එච්චරයි.

    මදුරුවෙක් ගෙන් හරි වෙන සතෙක්ගෙන හරි බෝ වෙන මගුලක් නම් උන්ව මරලා මේක ඉවරයක් කරනවා කියමුකෝ. බන් මිනිස්සුන්ගෙන් බෝවෙන (රෝග වාහකයා මිනිස්සු වේච්චි ) දරුණු ලෙඩක මනුෂ්‍ය සංහාරයක් නොකර මේක ගොඩ දාන්න පාත් එකක් හොයන එක මාර ගේමක් නේ මස්සිනා

    හරියටම කියනවා නම් උඹයි මායි දෙන්නම බලලා තියෙන සොම්බි ෆිල්ම් එකක සීන් එකක් වගේනේ මේක. එවා ඉවර වෙන්නේ සොම්බි සමූහ ගාතනය කරලා. මේක එහෙම එන්ඩ් එකක් දෙන්න පුළුවන් කේස් එකක් නෙමේනේ නේද?
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    https://twitter.com/eszteca/status/1221962745152724993

    මේක දැකල ඇති...මේක ඇත්ත නම් හෙන භයානකයි...:sorry:

    මම චීනෙක්ගෙන් අැහුවා.ඔය නර්ස් කියන්නෙ ඔය වෙෙරස් ඵක ගොඩක් සීරියස් කියලා.ගොඩක් පරිස්සම් වෙන්න කියල තමා කියන්නේ..
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    චීන කාන්තාව රැඳි සිටි තැන්වල ඇසුරු කළ අයව ඉදිරියට සති දෙකක් පරීක්ෂා කෙරේ
    http://nethnews.lk/article/74155
    දැන් ඒක හැම තැනම ගිහින් ඇති ගොඩක් වෙලාවට...කොහොම කියල හොයන්නද...:oo:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,537
    7,846
    113
    Kotahena
    චීන කාන්තාව රැඳි සිටි තැන්වල ඇසුරු කළ අයව ඉදිරියට සති දෙකක් පරීක්ෂා කෙරේ
    http://nethnews.lk/article/74155

    එතකොට flight එකේ ආව අනික් උං?
    Chinese ගැනී hotel එකට අරං ආව ත්‍රීවීල් කාරයෙක් නම් ඌ ව? ඌ contact කරපු අනික් උං?

    ඔය ගැනි ගෙ photo එකක් TV එකේ දාලා, මෙයා ව contact උනා නම් සියලු දෙනා Hospital එකට එන්න කෙලින්ම කියලා උපදෙස් දෙන්න ඕන
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,537
    7,846
    113
    Kotahena
    An antiviral spray against the Corona Virus has been developed in Shanghai Public Health Clinical Center

    ඇති යාන්තං. ඉක්මනට ඕක අනික් රටවල් වලටත් යවන්න ඕන
     
    Status
    Not open for further replies.