මචන් ඕක ටිකක් වෙනස් වෙන්න ඕනි, වැලිගම, මිරිස්ස, උණවටුන...වැලිගම මිරිස්ස වගේ පැතිවල ඉන්නවා සංචාරකයෝ ඉකෙන්න, ආරංචි කරලා බැලුව, ඒ පැතිවල නම් මේ වෙනකම් කිසිම prevention වත් detection වත් mechanism එකක් තවමත් අරගෙන නෑ වගේ කියල තමයි ආරංචි. මොකද හැමදේම නොර්මල් විදියටලු, මාස්ක් එකක් වත් දාපු එකෙක් නෑ ලු...![]()



ලංකාවේ ගොඩක් tourists attraction areas නම් මේ වෙනකොට ෆක් වෙලා ඇත්තෙ...චීන්නුත් රින්ගන්නෙ නැති තැනක් නෑනෙ...
කලබල වෙන්න එපා!
ඒත්, මේ පැති ගැන අවදානම වැඩි වෙන්න පුලුවනි!
---------------
සාමාන්‍ය චීන සංචාරයක් මෙහෙමයි,
කටුනායක සිට පින්නවල හරහා සීගිරිය, හබරණ හෝ දඹුල්ල
සීගිරිය/ හබරණ/ දඹුල්ල සිට නුවර
නුවර සිට නුවරඑළිය
නුවරඑළිය සිට යාල හරහා හම්බන්තොට ෂැන්ග්‍රීලා
ෂැන්ග්‍රීලා සිට ගාල්ල, හික්කඩුව හෝ වාද්දුවට පැමිණ කොළඹ හරහා කටුනායක
️කොළඹ නිදහස් චතුරශ්‍රය, ඉබ්බන්වල ආර්පිකෝ, ඔඩෙල්, වෙලා තිබ්බොත් Negombo බීච්.
මේ ආසාධිත චීන කාන්තාව ලංකාවට ඇතුල්වෙලා තියෙන්නෙ 19/01/2020
Facebook එකෙන් ඉස්සුවේ!!!!!
අනේ මන්ද බන් එහෙම කරන එක පට්ට සංකීර්ණයි නේ,එතකොට flight එකේ ආව අනික් උං?
Chinese ගැනී hotel එකට අරං ආව ත්‍රීවීල් කාරයෙක් නම් ඌ ව? ඌ contact කරපු අනික් උං?
ඔය ගැනි ගෙ photo එකක් TV එකේ දාලා, මෙයා ව contact උනා නම් සියලු දෙනා Hospital එකට එන්න කෙලින්ම කියලා උපදෙස් දෙන්න ඕන

Madai..nuwara eliye yanna inne weekend eke
Madai..nuwara eliye yanna inne weekend eke
81 තිබ්බ එක 106 වෙලද බන්ස්![]()
චීන්නු කොහොමත් අඳුරගන්නත් බෑ නෙ ලේසියෙන් ඔක්කොටම එකවගේ මූණු නෙ තියෙන්නෙඅනේ මන්ද බන් එහෙම කරන එක පට්ට සංකීර්ණයි නේ,
ඔය ගැනි හචින් එකක් යවපු වටේ හිටපු උන් ඔක්කොම ඔය ගැනිව මතක නැ නේ,
ඒ මිනිස්සුන්ගෙන් තව අයට හැදිලා ඇති,
![]()
Chinese gov. eke statements nam satha pahakata sure karanna baa

BREAKING: #China says that #coronavirus infections increased from 2,887 to 4,515 *an increase of 56% in a single day*. Deaths increased 29% to 106.
This is just the beginning. Expect these numbers to continue to rise...quickly.

man ada gedara hitiya ban, nopay thama![]()
man ada gedara hitiya ban, nopay thama![]()