BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ලංකාවේ ගොඩක් tourists attraction areas නම් මේ වෙනකොට ෆක් වෙලා ඇත්තෙ...චීන්නුත් රින්ගන්නෙ නැති තැනක් නෑනෙ...
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    මචන් ඕක ටිකක් වෙනස් වෙන්න ඕනි, වැලිගම, මිරිස්ස, උණවටුන...වැලිගම මිරිස්ස වගේ පැතිවල ඉන්නවා සංචාරකයෝ ඉකෙන්න, ආරංචි කරලා බැලුව, ඒ පැතිවල නම් මේ වෙනකම් කිසිම prevention වත් detection වත් mechanism එකක් තවමත් අරගෙන නෑ වගේ කියල තමයි ආරංචි. මොකද හැමදේම නොර්මල් විදියටලු, මාස්ක් එකක් වත් දාපු එකෙක් නෑ ලු...:(:(:(

    :(:(:(
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    කලබල වෙන්න එපා!

    ඒත්, මේ පැති ගැන අවදානම වැඩි වෙන්න පුලුවනි!

    ---------------

    සාමාන්‍ය චීන සංචාරයක් මෙහෙමයි,

    🛄කටුනායක සිට පින්නවල හරහා සීගිරිය, හබරණ හෝ දඹුල්ල

    🛄සීගිරිය/ හබරණ/ දඹුල්ල සිට නුවර

    🛄නුවර සිට නුවරඑළිය

    🛄නුවරඑළිය සිට යාල හරහා හම්බන්තොට ෂැන්ග්‍රීලා

    🛄ෂැන්ග්‍රීලා සිට ගාල්ල, හික්කඩුව හෝ වාද්දුවට පැමිණ කොළඹ හරහා කටුනායක ⚠️️කොළඹ නිදහස් චතුරශ්‍රය, ඉබ්බන්වල ආර්පිකෝ, ඔඩෙල්, වෙලා තිබ්බොත් Negombo බීච්.

    මේ ආසාධිත චීන කාන්තාව ලංකාවට ඇතුල්වෙලා තියෙන්නෙ 19/01/2020


    Facebook එකෙන් ඉස්සුවේ!!!!!

    Madai..nuwara eliye yanna inne weekend eke
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    එතකොට flight එකේ ආව අනික් උං?
    Chinese ගැනී hotel එකට අරං ආව ත්‍රීවීල් කාරයෙක් නම් ඌ ව? ඌ contact කරපු අනික් උං?

    ඔය ගැනි ගෙ photo එකක් TV එකේ දාලා, මෙයා ව contact උනා නම් සියලු දෙනා Hospital එකට එන්න කෙලින්ම කියලා උපදෙස් දෙන්න ඕන
    අනේ මන්ද බන් එහෙම කරන එක පට්ට සංකීර්ණයි නේ,
    ඔය ගැනි හචින් එකක් යවපු වටේ හිටපු උන් ඔක්කොම ඔය ගැනිව මතක නැ නේ,
    ඒ මිනිස්සුන්ගෙන් තව අයට හැදිලා ඇති,

    :confused:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,461
    6,642
    113
    Land of Lions
    81 තිබ්බ එක 106 වෙලද බන්ස්:baffled::baffled::eek::eek:

    උං හරියට දෙන්නේ නෑ බං, නර්ස් කෙනෙක් දාලා තිබ්බා විඩියො එකක් 90,000 ඉන්නවා කියලා හැදිච්ච අය.

    https://twitter.com/i/status/1221974719643246592

    Fever crowd in Wuhan Hospital

    https://twitter.com/eszteca/status/1221962745152724993

    මේක දැකල ඇති...මේක ඇත්ත නම් හෙන භයානකයි...:sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මන්ද බන් එහෙම කරන එක පට්ට සංකීර්ණයි නේ,
    ඔය ගැනි හචින් එකක් යවපු වටේ හිටපු උන් ඔක්කොම ඔය ගැනිව මතක නැ නේ,
    ඒ මිනිස්සුන්ගෙන් තව අයට හැදිලා ඇති,

    :confused:
    චීන්නු කොහොමත් අඳුරගන්නත් බෑ නෙ ලේසියෙන් ඔක්කොටම එකවගේ මූණු නෙ තියෙන්නෙ
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,571
    1,592
    113
    sri rajasinha adawiya
    🚨BREAKING: #China says that #coronavirus infections increased from 2,887 to 4,515 *an increase of 56% in a single day*. Deaths increased 29% to 106.

    This is just the beginning. Expect these numbers to continue to rise...quickly.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,986
    113
    Kottawa
    🚨BREAKING: #China says that #coronavirus infections increased from 2,887 to 4,515 *an increase of 56% in a single day*. Deaths increased 29% to 106.

    This is just the beginning. Expect these numbers to continue to rise...quickly.

    අනිවා දැනටත් මිිට වැඩි ඇති :dull:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Pena widiyata lede barapathala ekak nemei. Wayasaka aya immune system awl ayata witharai effect wenne. Eth bowena rate eka wedi nisa wedi gaanakata hedenawa. death rate eka 3% unath wedi gaanakata hedunama, wedi deaths.
     
    Status
    Not open for further replies.