කොරොනා ගෑනි ඇවිදපු තැන් ටික

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    කොරොනා ගෑනි ඇවිදපු තැන් ටික



    Please check every one if someone has been to the following places during the following dates because a patient with corona virus has been there:
    D1
    19.Jan

    Hotel: Gateway Airport Garden - BB

    D2
    20.Jan Negambo to Sigriya
    Tropical Village
    Dinner:Hotel Sigiriya Jungles- HB

    D3
    21.Jan Sigiriya to Kandy
    Isiwara Lunch:Isiwara Garden
    Dinner: Hotel Amaya Hills (Deluxe room)-HB,

    D4
    22. Jan Kandy to Nuwara eliya
    Breakfast:Hotel
    lunch:Oak Ray Kandy
    Peradeniya to Gampola
    Lunch: Oak Ray Kandy
    Dinner:Hotel Araliya Green Hills-HB,

    D5
    23.Jan
    Nuwara eliya to Southwest beach
    Breakfast:Hotel Blue Field Alloy
    Lunch:Alloy
    Dinner:Hotel
    Hotel: RIU Ahungalla-AI,

    D6
    24. Jan
    Lunch:Ramprt
    Dinner:Hotel: RIU Ahungalla




    මේ තැන් වල අවිද්ද නම් කරුනා කරලා ගෙවල් වලට වෙලා හිටපල්ල
    කිම්හුමක් හරි ගියානම් කෙලිම්ම IDH පලයල්ලා.
    වෙන ඉස්පිරොතාල වලට යන්න එපා.
    :dull::dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,810
    113
    ඔය තැන් වල හිටපු එවුන් දැනටමත් කොළඹට බෝකරලා ඉවර ඇති
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    oya gani aniwa unge ratenne oka hadan enna aththe.. aniwa oya than wala unta bowenna athi
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මේ තැන් වල අවිද්ද නම් කරුනා කරලා ගෙවල් වලට වෙලා හිටපල්ල
    කිම්හුමක් හරි ගියානම් කෙලිම්ම IDH පලයල්ලා.
    වෙන ඉස්පිරොතාල වලට යන්න එපා.
    :dull::dull:

    hemoma IDH duwanna epa..
    menna mewa thamai hospitals facilities deela tyena..


    hosp.png
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අර තට්ටම පෙන්නගෙන අව්ව තැපින ගෑණිද දන්නෙ නෑ ඔය..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලෙඩේ ඇඟ ඇතුලෙ තිබිල රෝග ලක්ෂණ නොපෙන්නුවත්(ලෙඩත් නොදැන) වෙන අයට බෝ වෙන්ඩ පුලුවන්ලු නේද?..එහෙම දවස් කීයක් විතර නොදැනම ඇඟේ තියෙන්ඩ පුලුවන්ද?
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ලෙඩේ ඇඟ ඇතුලෙ තිබිල රෝග ලක්ෂණ නොපෙන්නුවත්(ලෙඩත් නොදැන) වෙන අයට බෝ වෙන්ඩ පුලුවන්ලු නේද?..එහෙම දවස් කීයක් විතර නොදැනම ඇඟේ තියෙන්ඩ පුලුවන්ද?

    14ක් වත් යනවාලු ප්රෙතිෂක්තිය මත වෙනස් වෙන්න පුළුවන්