BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    වූහාන් සිට පැමිණෙන ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් සති දෙකක කාලයක් දියතලාව හමුදා කඳවුරේ නවතා තැබීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    වූහාන් සිට පැමිණෙන ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් සති දෙකක කාලයක් දියතලාව හමුදා කඳවුරේ නවතා තැබීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි.

    :D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    හෙනයා;25119229 said:
    ane me hu :angry::angry::angry:

    thotath wena wenam reply daanna ba uda balapan kiyala thiyena eka..

    parana post walin barinam ona huttakin ona widihakata hithaganin mata kamak na taukanda :angry::angry::angry:

    උබ UNP එවුන්ට කඩේ යන සමනල ප... ක් කියලා දන්නවා.
    ඇත්ත කිවුම කුණු හරුප කියාගෙන එන්නේ රිදිලා සැරට කියලා දන්නවා
    නිකං නොදන්නවා වගේ මෙතැන රගන්න එපා . උබ එහෙම රාගන්න ඕනේ නම් වෙන ID එකෙකින් වරෙන් .මේක චාටර් වෙලා ඉවරයි:D
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ඒක නෙවෙයි අර චිනේ ඉඳන් මෙහෙට ආපු උන්ගේ ගෙවල් වලට මොකෙක්වත් යන්නේ නැතුව ඇති, උන්ට එන්නවත් දෙන්නෙ නැතුව ඇති.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,835
    16,996
    113
    Kottawa

    11.gif
     
    Status
    Not open for further replies.