BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    හෙනයා;25119092 said:
    83575804_2983684434998203_2400874589476356096_n.jpg

    meka aththada? :eek:

    හැම දේකටම දේශ පලානේ ගාවගෙන කෑ ගහන්න එපා මචං
    මිනිස්සුන්ගේ මලමිනී උඩින් දේශපාලනය කරන්න එපා
    එක අමු පෙරේත වැඩක් හැම දේකටම දේශපාලනය අල්ලාගෙන කහින එක .
    ඔය ටුවිටර් එකේ පරණ පෝස්ට් ටුයි උඹේ පරණ පොස්ටුයි බැලුවහම කියන්න පුළුවන් කාටද කඩේ යන්නේ කියලා
     
    EU Trader

    Active member
  • Oct 19, 2018
    250
    163
    43
    යහලුවනේ විශේෂ දැනුම්දීමක්. මේ චීන රටේ සිතියම.මෙහි තද රතුපාටින් පෙන්නුම් කරන්නෙ මාරාන්තික කොරෝනා රෝගයෙන් මිනිසුන් මිය ගිය ප්‍රදේශ. ලා රතු පාටින් තියෙන්නෙ රෝගය පැතිරිල තියෙන ප්‍රදේශ. සුදු පාටින් පෙන්නුම් කරන්නෙ තාම පැතිරිල නැති ප්‍රදේශ.අද දවසට විතරක් චීන මිනිසුන් හා වෙනත් රට වල මිනිසුන් 15000 ක් කොරෝනා රෝගය නිසා චීනයේදී මිය ගිහින් තියෙනව.ඔබ මා සිතනවාට වඩා රෝගය බයානකයි වගේම පැතිර යාමේ හා බෝවීමේ වේගය ඉතා ප්‍රබලයි. ඉතිං ඔබලා චීනය බලා පිටත් වීමට සිටිනවා නම් එය අත් හිටුවන. කාරුනික ඉල්ලීමකි.සමාජය දැනුවත් වීම සදහා මෙය ශෙයාර් කරන්න.

    ZfcO3FTgwslh3n_G8gAqh49nOptusNigz9SXXgpfbyUnT5AmHKrPXNS68aFBiWjJxzq6plgzceSC=s370-nd

    ප්‍රියාන් මැණික්💎. 2020.1.28

    83133338_644258686400959_8072389276190375936_n.jpg
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    හැම දේකටම දේශ පලානේ ගාවගෙන කෑ ගහන්න එපා මචං
    මිනිස්සුන්ගේ මලමිනී උඩින් දේශපාලනය කරන්න එපා
    එක අමු පෙරේත වැඩක් හැම දේකටම දේශපාලනය අල්ලාගෙන කහින එක .
    ඔය ටුවිටර් එකේ පරණ පෝස්ට් ටුයි උඹේ පරණ පොස්ටුයි බැලුවහම කියන්න පුළුවන් කාටද කඩේ යන්නේ කියලා
    අනිවාර්යයෙන්ම.මේකෙත් සෑහෙන්න කට්ටිය ඉන්නව මේ සිද්දියට දේශපාලනය ඇදගන්න දඟලන. ඒ කට්ටියට කියන්නෙ තියෙන්නෙ මේක පාස්කු ප්‍රහාරය වගේ දෙයක් නෙමෙයි කියල. මේ වෙනකල් මේ සිද්දිය හැන්ඩ්ල් කරන විදිය ගැන මම නම් සැටිස්. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැම දේකටම දේශ පලානේ ගාවගෙන කෑ ගහන්න එපා මචං
    මිනිස්සුන්ගේ මලමිනී උඩින් දේශපාලනය කරන්න එපා
    එක අමු පෙරේත වැඩක් හැම දේකටම දේශපාලනය අල්ලාගෙන කහින එක .
    ඔය ටුවිටර් එකේ පරණ පෝස්ට් ටුයි උඹේ පරණ පොස්ටුයි බැලුවහම කියන්න පුළුවන් කාටද කඩේ යන්නේ කියලා

    :rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යහලුවනේ විශේෂ දැනුම්දීමක්. මේ චීන රටේ සිතියම.මෙහි තද රතුපාටින් පෙන්නුම් කරන්නෙ මාරාන්තික කොරෝනා රෝගයෙන් මිනිසුන් මිය ගිය ප්‍රදේශ. ලා රතු පාටින් තියෙන්නෙ රෝගය පැතිරිල තියෙන ප්‍රදේශ. සුදු පාටින් පෙන්නුම් කරන්නෙ තාම පැතිරිල නැති ප්‍රදේශ.අද දවසට විතරක් චීන මිනිසුන් හා වෙනත් රට වල මිනිසුන් 15000 ක් කොරෝනා රෝගය නිසා චීනයේදී මිය ගිහින් තියෙනව.ඔබ මා සිතනවාට වඩා රෝගය බයානකයි වගේම පැතිර යාමේ හා බෝවීමේ වේගය ඉතා ප්‍රබලයි. ඉතිං ඔබලා චීනය බලා පිටත් වීමට සිටිනවා නම් එය අත් හිටුවන. කාරුනික ඉල්ලීමකි.සමාජය දැනුවත් වීම සදහා මෙය ශෙයාර් කරන්න.

    ප්‍රියාන් මැණික්💎. 2020.1.28

    83133338_644258686400959_8072389276190375936_n.jpg

    :baffled::oo::confused::baffled::dull:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,835
    16,998
    113
    Kottawa
    මේ මගුල් අස්සේ දේශපාලනේ ගාව ගන්න එපා බන්ස්
    ඇත්ත සීන් එක වුහාන් වල උන්ව රිලිස් කරන්නේ procedure එකකට
    අනික චයිනා වලින් ඒක හැඩල් කරන්නේ. මේ ආව වුන් වගේ ප්ලෙන් එකක නිකන් පටෝලා උන්ව එවන්න බෑ මේ රටට
    ඇයි බන් ඔය සරල දේව් තේරුම් නොගන්නේ.
    අපි මෙහෙන් බල කලා කියලා උන්ව එවන්නේ නෑ. බලපන් යූටියුබ් වීඩියෝ. අඩු ගානේ වුහාන් වල ඩ්‍රයිව් කරන්නවත් දෙන්නේ නෑ නිදහසේ දැන්.

    අම්බානෙක procedures වලට යට වෙලා ඔය වුහාන් වල ඉන්න කීය හරි ගේනන වෙන්නේ. අද ආව උන් උඹ දැක්කද එහෙම ඉන්නවා. උන් මාර කූල් එකේ ලෑන්ඩ් කලේ. වුහාන් සෙට් එක රිලීස් කරන දේ තීරණය කරන්නේ ගෝටා නෙමේ බන් චීනේ. මෝඩ ආතල් ගන්න එපා මේ වෙලාවේ

    මෙතන මම මෙන්න බලපන් ගොටා මෙහෙමයි ආරහෙමයි ගගා හැමිනුනේ නෑනේ.. :oo::oo: ඇත්තද බොරුද කියලා ඇහුවා විතරයි.. අනික යකෝ මුලින්ම ආපු සෙට් එකක් ගෙන්නලා ලෙඩක් නෑ කියලා රිලීස් කරේ මොන මාගුලටද :angry::angry:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    යහලුවනේ විශේෂ දැනුම්දීමක්. මේ චීන රටේ සිතියම.මෙහි තද රතුපාටින් පෙන්නුම් කරන්නෙ මාරාන්තික කොරෝනා රෝගයෙන් මිනිසුන් මිය ගිය ප්‍රදේශ. ලා රතු පාටින් තියෙන්නෙ රෝගය පැතිරිල තියෙන ප්‍රදේශ. සුදු පාටින් පෙන්නුම් කරන්නෙ තාම පැතිරිල නැති ප්‍රදේශ.අද දවසට විතරක් චීන මිනිසුන් හා වෙනත් රට වල මිනිසුන් 15000 ක් කොරෝනා රෝගය නිසා චීනයේදී මිය ගිහින් තියෙනව.ඔබ මා සිතනවාට වඩා රෝගය බයානකයි වගේම පැතිර යාමේ හා බෝවීමේ වේගය ඉතා ප්‍රබලයි. ඉතිං ඔබලා චීනය බලා පිටත් වීමට සිටිනවා නම් එය අත් හිටුවන. කාරුනික ඉල්ලීමකි.සමාජය දැනුවත් වීම සදහා මෙය ශෙයාර් කරන්න.

    ප්‍රියාන් මැණික්💎. 2020.1.28

    83133338_644258686400959_8072389276190375936_n.jpg

    ප්‍රියාන් මැනික් කියන්නෙ අර හයි ක්ලාස් පිම්පියා නේද :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha

    photo penne na
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අනිවාර්යයෙන්ම.මේකෙත් සෑහෙන්න කට්ටිය ඉන්නව මේ සිද්දියට දේශපාලනය ඇදගන්න දඟලන. ඒ කට්ටියට කියන්නෙ තියෙන්නෙ මේක පාස්කු ප්‍රහාරය වගේ දෙයක් නෙමෙයි කියල. මේ වෙනකල් මේ සිද්දිය හැන්ඩ්ල් කරන විදිය ගැන මම නම් සැටිස්. :yes:

    ඔව් බයියො හිතං ඉන්නෙ එයා පෝට් ඇරලා ඔක්කොම කුණු මේක අස්සෙ දාගෙන නිරෝධානය කරන්න පුලුවං කියලා.

    මොලේ දෙන්න අපිට බෑනෙ ඉතිං. :sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,835
    16,998
    113
    Kottawa
    හැම දේකටම දේශ පලානේ ගාවගෙන කෑ ගහන්න එපා මචං
    මිනිස්සුන්ගේ මලමිනී උඩින් දේශපාලනය කරන්න එපා
    එක අමු පෙරේත වැඩක් හැම දේකටම දේශපාලනය අල්ලාගෙන කහින එක .
    ඔය ටුවිටර් එකේ පරණ පෝස්ට් ටුයි උඹේ පරණ පොස්ටුයි බැලුවහම කියන්න පුළුවන් කාටද කඩේ යන්නේ කියලා

    ane me hu :angry::angry::angry:

    thotath wena wenam reply daanna ba uda balapan kiyala thiyena eka..

    parana post walin barinam ona huttakin ona widihakata hithaganin mata kamak na taukanda :angry::angry::angry:
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඔව් බයියො හිතං ඉන්නෙ එයා පෝට් ඇරලා ඔක්කොම කුණු මේක අස්සෙ දාගෙන නිරෝධානය කරන්න පුලුවං කියලා.

    මොලේ දෙන්න අපිට බෑනෙ ඉතිං. :sorry:
    උයාට සෑහෙන්න මොළේ තියෙනව. හරි:P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    Food city එකකට ගියා Mask බලන්න. බඩු කොහෙවත් නැහැ. A/C එකනෙ Food city එක ඇතුලෙ බැරි වෙලාවත් Spread වුණ එකෙක් ඕක ඇතුලෙ ඉඳලා ගිහිල්ලා නම් Food city එක ඇතුලට යන උන්ට බඩු බනිස්නෙ බන්. තත්පර ගාණක් හුස්මගත්තත් ඉවරයි.:eek:
    එහෙම නෑ බන්.. ඉන්ෆෙක්ට් උන කෙනෙක් ලග හිටියට හැදෙන්නෙ නෑ.. ඉන්ෆෙක්ට් උන කෙනෙක්ට කිවිසුමක් කැස්සක් ගිහින් අපි එතන හිටියොත් විතරයි..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,835
    16,998
    113
    Kottawa
    අනිවාර්යයෙන්ම.මේකෙත් සෑහෙන්න කට්ටිය ඉන්නව මේ සිද්දියට දේශපාලනය ඇදගන්න දඟලන. ඒ කට්ටියට කියන්නෙ තියෙන්නෙ මේක පාස්කු ප්‍රහාරය වගේ දෙයක් නෙමෙයි කියල. මේ වෙනකල් මේ සිද්දිය හැන්ඩ්ල් කරන විදිය ගැන මම නම් සැටිස්. :yes:

    mulinma awilla asanipa na kiyala released karapu kattiya aaye diyathalawe yanawa kiwwada? :confused:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,835
    16,998
    113
    Kottawa
    Ministry of Health set up a 24 hour hotline introduced to get information on Corovnairus -
    071 0170717 or 011 3071073 #lka #SriLanka

    -news1st
     
    Status
    Not open for further replies.