BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕක අැත්ත බං.මම දැක්ක නෙත් ඵකෙත් දාල තියෙනව.

    නෙත් එකේ නැහැනේ බන්

    Sorry බං.නෙත් ඵකේ නෙමෙයි මේකෙ දාල තියෙන්නෙ.

    https://m.facebook.com/story.php?story_fbid=868077273626866&id=443353912765873


    ලෙඩේ පැතිරුනොත් කතෝලික ඉස්කෝල වහනවා කියලා කියන්නේ
    දැනට බයවෙන්න දෙයක් නෑ කියලනේ කියන්නේ
    ලෙඩේ පැතිරුනොත් ඔක්කොම රටේ ඔක්කොම ඉස්කෝල වහන්න වෙනවා.
    දැනට බයවෙන්න එපා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    avatar543337_29.gif


    :lol:




    :rolleyes::angry:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Three days ago he apologised and wanted to resign....:oo: It's much more than 12 days really.

    :dull::dull::dull:
    උගේ පිටින් යවයි
    අපේ පාස්කු බොම්බේ වගේ තමා

    Wuhan Mayor Zhou Xianwang, who has been leading the fight against the new coronavirus outbreak at its epicenter, acknowledged that the city failed to disclose information on the epidemic in a timely way and offered his resignation.

    Several lower-level officials across the country have been held accountable for flaws in handling the disease control, including Tang Hu, head of a district health authority in Yueyang, Hunan province, and Yao Zhongjing, a district market regulator at Jinan, Shandong province.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔබේ අවධානයට..
    *******************
    කොරෝනා අසාදිත චීන කාන්තාව ශ්‍රී ලංකාවේ සංචාරය කළ ප්‍රදේශ සහ ස්ථාන පිළිබඳව තොරතුරු හෙළිව තිබෙනවා.
    ජනවාරි 19 වන දින ඇය සහ පිරිස එයාර්පෝට් ගාර්ඩ්න් හෝටලයේ නවාතැන්ගෙන පසුදින සීගිරිය බලා ගොස් රාත්‍රී නවතන් ගෙන ඇත්තේ සීගිරිය ජන්ගල් හෝටලයේදී.
    ජනවාරි 21වන දින සීගිරියේ සිට මහනුවර දක්වා ගොස් ඇති අතර දහවල් ආහාරය ලබාගෙන ඇත්තේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේ ඉසිවර ගාර්ඩ්න් හිදියි.
    එදින රාත්‍රිය ඇය මහනුවර අමායා හිල්ස් හෝටලයේ ගත කර ඇති අතර පසුදින දහවල් ආහාරය ඕක් රේ හෝටලයෙන් ලබාගෙන නුවරඑළිය වෙත ගොස් ඇති අතර රාත්‍රී ආහාරය ගෙන ඇත්තේ අරලිය ග්‍රීන් හිල් හොටෙල් හෝටලයේයි.
    ඇය ජනවාරි 23වන දින නුවරඑළියේ සිට ගොස් අහුන්ගල්ල රියු හෝටලයේ නවාතන් ගෙන 24 වන දින රම්පාර්ට් හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට් හිදී දහවල් ආහාරය ලබාගෙන තිබෙනවා.
    තවත් අහිංසක ජිවිත නැතිවෙන්න දෙන්න එපා ! අපි හැමෝම ආරක්ෂා වෙමු !

    (උපුටාගැනීමකි)

    please check every one if someone has been to the following places during the following dates because a patient with corona virus has been there:
    D1
    19.Jan
    Hotel: Gateway Airport Garden - BB
    D
    20.Jan Negambo to Sigriya
    Tropical Village
    Dinner:Hotel Sigiriya Jungles- HB
    D3
    21.Jan Sigiriya to Kandy
    Isiwara Lunch:Isiwara Garden
    Dinner: Hotel Amaya Hills (Deluxe room)-HB,
    D4
    22. Jan Kandy to Nuwara eliya
    Breakfast:Hotel
    lunch:Oak Ray Kandy
    Peradeniya to Gampola
    Lunch: Oak Ray Kandy
    Dinner:Hotel Araliya Green Hills-HB,

    D5
    23.Jan
    Nuwara eliya to Southwest beach-
    Breakfast:Hotel

    Blue Field
    Alloy
    Lunch:Alloy
    Dinner:Hotel
    Hotel: RIU Ahungalla-AI,
    D6
    24. Jan
    Lunch:Ramprt
    Dinner:Hotel: RIU Ahungalla

    Source - FB





    මෙන්න මේ මගුල fb, whatsapp හැම මගුලේම දකින දකින එකා ෂෙයාර් කරනවා
    මේකේ සත්‍යතාව තහවුරු කරගන්නේ කොහොමද?
    පේජ් කාරයෙක් ආසාවට ලියපු එකක්ද දන්නෙත් නෑ.
    පුලුවන්නම් මේක මුලින්ම වැටුන fb page එක හොයලා දෙන්න


    බොරුවක් නම් නිකන් මිනිස්සු භයවෙනවා. අන්තිමට මේ හෝටලුත් බංකොලොත් වෙනවා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,528
    7,834
    113
    Kotahena
    Three days ago he apologised and wanted to resign....:oo: It's much more than 12 days really.

    ඒ කියන්නේ මේ virus එක lab එකක create කරපු එකක් ද? එහෙම උනා නම් ඕක mutate වෙයි අනිවා humans ලාගේ අවසන් ගමං
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මම වැඩ කරන්නේ Chinese Construction Company එකක
    මේකේ වැඩකරපු චීන්නු 15ක් විතර උන්ගේ අවුරුදු නිවාඩුවට ගිය මාසේ ගෙදර ගියා.
    උන් ආපහු ලංකාවට එන්නේ ලබන මාසේ 10-15 අතර

    පවිත්‍රාගේ මේ වීඩියෝ එකේ කියන්නේ චීන්නුන්ට "On arrival Visa" දෙන්නේ නෑ කියලා විතරයි
    https://www.youtube.com/watch?v=2dFVXOPMvwk  

    උන්ට අවුරුද්දකට වීසා තියන නිසා ඒ කියන්නේ උන්ට ලබන මාසේ එන්න පුළුවන් නේද?
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර චීන කාන්තාවගේ තත්ත්වය සාමාන්‍ය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ වන විට ඇය ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති ප්‍රදේශ පිළිබඳව අවධානය යෙමුකිරීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.

    මැය දින 10ක පමණ කාලයක් මෙරට සංචාරය කර තිබෙන බව ඊයේ (27) වාර්තාවිය


    http://nethgossip.lk/article/35653
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,233
    5,059
    113
    Loading...
    මෙන්න මේ මගුල fb, whatsapp හැම මගුලේම දකින දකින එකා ෂෙයාර් කරනවා
    මේකේ සත්‍යතාව තහවුරු කරගන්නේ කොහොමද?
    පේජ් කාරයෙක් ආසාවට ලියපු එකක්ද දන්නෙත් නෑ.
    පුලුවන්නම් මේක මුලින්ම වැටුන fb page එක හොයලා දෙන්න


    බොරුවක් නම් නිකන් මිනිස්සු භයවෙනවා. අන්තිමට මේ හෝටලුත් බංකොලොත් වෙනවා

    Source - https://m.facebook.com/story.php?story_fbid=2597394203690389&id=741709125925582
     
    Last edited:
    Status
    Not open for further replies.