BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,139
    49,489
    113
    සේදවත්ත
    එල
    අර ගොං කැරියව report කරපන්. නැත්තන් මළ මගුලක් වෙන්නේ

    මොකෝ උබ බයද . යකෝ එකක්නැති උනොත් 10 හදන් එනව එලකිරියට . කන්නද ඕයි ප්‍රොෆයිල් නම්. ලගදි ආපු උන් චුන් වෙන හැටි ආතල් එකක් දුන්නම .
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    මොකෝ උබ බයද . යකෝ එකක්නැති උනොත් 10 හදන් එනව එලකිරියට . කන්නද ඕයි ප්‍රොෆයිල් නම්. ලගදි ආපු උන් චුන් වෙන හැටි ආතල් එකක් දුන්නම .

    ඒකිට වයිරස් එක තියනවනම් තවත් බලා ඉන්නේ මොකටද බන් :baffled::dull:
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    කරාපිටියේ දෙන්නෙක් අහු වෙලා positive staff වල උන් කියන්නේ නෑ කලබල වෙනවා කියලා

    පුක හපාගෙන මැරියව් ඔය ගණන් නොගෙන උඩ පැන පැන ඉදපු ගොන්නු:angry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,528
    7,832
    113
    Kotahena
    මොකෝ උබ බයද . යකෝ එකක්නැති උනොත් 10 හදන් එනව එලකිරියට . කන්නද ඕයි ප්‍රොෆයිල් නම්. ලගදි ආපු උන් චුන් වෙන හැටි ආතල් එකක් දුන්නම .
    මොඩ ආතල්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa
    කරාපිටියේ දෙන්නෙක් අහු වෙලා positive staff වල උන් කියන්නේ නෑ කලබල වෙනවා කියලා

    පුක හපාගෙන මැරියව් ඔය ගණන් නොගෙන උඩ පැන පැන ඉදපු ගොන්නු:angry:

    Source?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,528
    7,832
    113
    Kotahena
    කරාපිටියේ දෙන්නෙක් අහු වෙලා positive staff වල උන් කියන්නේ නෑ කලබල වෙනවා කියලා

    පුක හපාගෙන මැරියව් ඔය ගණන් නොගෙන උඩ පැන පැන ඉදපු ගොන්නු:angry:

    මන් නං කියන්නේ 1000 ක් ඇති
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    කරාපිටියේ දෙන්නෙක් අහු වෙලා positive staff වල උන් කියන්නේ නෑ කලබල වෙනවා කියලා

    පුක හපාගෙන මැරියව් ඔය ගණන් නොගෙන උඩ පැන පැන ඉදපු ගොන්නු:angry:

    :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරාපිටියේ දෙන්නෙක් අහු වෙලා positive staff වල උන් කියන්නේ නෑ කලබල වෙනවා කියලා

    පුක හපාගෙන මැරියව් ඔය ගණන් නොගෙන උඩ පැන පැන ඉදපු ගොන්නු:angry:
    චීන්නු ද ලංකාවේ අයද දන්නේ නෑ :baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa
    කරාපිටියේ දෙන්නෙක් අහු වෙලා positive staff වල උන් කියන්නේ නෑ කලබල වෙනවා කියලා

    පුක හපාගෙන මැරියව් ඔය ගණන් නොගෙන උඩ පැන පැන ඉදපු ගොන්නු:angry:

    කලබල නොවී නෝර්මල් එකේ හිටියාම තවත් කෙළවෙනවනේ ඕයි :oo::angry:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,233
    5,059
    113
    Loading...
    කරාපිටියේ දෙන්නෙක් අහු වෙලා positive staff වල උන් කියන්නේ නෑ කලබල වෙනවා කියලා

    පුක හපාගෙන මැරියව් ඔය ගණන් නොගෙන උඩ පැන පැන ඉදපු ගොන්නු:angry:

    Identity නොවුණ infect වුණ අය කොච්චර නම් තව ඇති ද. මේකත් media වලින් වහන්න පුලුවන් උපරිම වහනවා. ඒකෙන් මිනිස්සුන්ට තවත් මැරෙන්න වෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,994
    113
    gedara innawa kiyalath kocthara kal innada ban.okata vaccine enna 3month giyoth 3 months gedara innada.marenna thama wenne dan
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සමහර unp ජෙප්පෝ ඇයි බන් කොරෝනා එක්ක අමුතු ආතල් එකක් ඇවිත් තියෙන්නේ මුන්ට ඒවා හැදෙන්නේ නැද්ද ?
    යුද්ද කාලෙත් බෝම්බයක් පිපිරුනාම බදු ගණන් ගියාම මෙහෙම ආතල් එකක් අවා කලන්නිට හිරිකිතයි යකෝ මොලේ පාවිච්චි කරපන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    gedara innawa kiyalath kocthara kal innada ban.okata vaccine enna 3month giyoth 3 months gedara innada.marenna thama wenne dan

    උඹ මැරෙන්නෑ බං ඕකට භය වෙන්න එපා. නරක මිනිස්සු ගොඩක් කල් ජීවත් වෙනව :yes:
     
    Status
    Not open for further replies.