E kiyanne icu inna taram amaru wenawa.lankawe huttala kiyanne loku ledak newe kiyala?icu over crowded unama mokada karanne?
icu එකේ ඇඳං යට ඉඩ තියෙනව

E kiyanne icu inna taram amaru wenawa.lankawe huttala kiyanne loku ledak newe kiyala?icu over crowded unama mokada karanne?

බොරුවක් එයා හොදින් ඉන්නවලුඅර ගෑනු කෙනා මැරිච්ච කතාව නම් ඇත්තක් ද බොරුවක් ද දන්නෙ නෑ. ඒක ගැන හරියටම දන්නෙ කවුද?
Ahungalla hotel eke sevikawak idh aran gihilla

හෙනයා;25120186 said:Indonesian ICU inna dial eka echchara potential na kiyala kiwwa neda![]()
බොරුවක් එයා හොදින් ඉන්නවලු
idh එකට ගෙනිච්චා වෙන්න බෑ දකුණෙම අය යවන්නෙ කරාපිටියට කියලා clinical ඉන්න කෙනෙක් කිව්වා.
හොටෙල් එකක වැඩ කරන දෙන්නෙක් + කියලා තමයි කියන්නෙ. ඔය හොටෙල් එක වෙන්න ඇති සමහරවිට.හොටෙල් එක මොකද්ද කියලා නම් හරියට ම දන්නෙ නෑ
Hodin inne icu inna hindane.lankawe icu tika full unama mokada karanne.icu 100k wath tiyenawada lankawe?

කතෝලික පාසල් සියල්ල වසා දමනවා
කොරෝනා පාලනය කරගත නොහැකි වුවහොත් කතෝලික පාසල් සියල්ල වසා දමනවා - කාදිනල් හිමි
http://www.ada.lk/breaking_news/කොර...සල්-සියල්ල-වසා-දමනවා---කාදිනල්-හිමි/11-357210
ඉස්කෝල ඔක්කොම නිවාඩු දුන්න නං ඉවරයිනෙ බං පාලනේ කරගන්න නොහැකි වෙනකං ඉන්නෙ. කාදිනල් තුමාට තියෙන උනන්දුව අධ්‍යාපන අමාත්‍යංශ වල බලධාරීන්ට නැත්ද ?![]()

මම ආයික් කතා කර වෙලාවක අහන්නම් බං. කෝල් ගන්නෙ දවසට සැරයක් වගේ වැඩ වැඩියි සෑහෙන්න. මට කතා කරපු වෙලාවෙ ඇහුව ටික තමයි දැම්මෙ. මම ඇහුව මේක එක පාරක් හැදිල සනීප වුණොත් ආයිත් හැදෙන්න පුලුවන්ද කියල ඩෙංගු වගේ. එහෙම නෑ කිව්ව. සනීප වුණොත් ආයීත් හැදෙන්නෙ නෑ කිව්ව. ඒක තමයි මට අහන්න මතක තිබුණ එක. ආයිත් කතා කරාම අහල කියන්නම්.අයියගෙන් පොඩ්ඩක් අහලා කියන්න සාමාන්‍ය කෙනෙක්ට හැදුනොත් සනීප වෙන්න කොච්චර කල් යනවද? විශේෂ බෙහෙතක් මොනවහරි දෙනවද කියලා.
මම ආයික් කතා කර වෙලාවක අහන්නම් බං. කෝල් ගන්නෙ දවසට සැරයක් වගේ වැඩ වැඩියි සෑහෙන්න. මට කතා කරපු වෙලාවෙ ඇහුව ටික තමයි දැම්මෙ. මම ඇහුව මේක එක පාරක් හැදිල සනීප වුණොත් ආයිත් හැදෙන්න පුලුවන්ද කියල ඩෙංගු වගේ. එහෙම නෑ කිව්ව. සනීප වුණොත් ආයීත් හැදෙන්නෙ නෑ කිව්ව. ඒක තමයි මට අහන්න මතක තිබුණ එක. ආයිත් කතා කරාම අහල කියන්නම්.
කාගාව හරි තියෙනවනං pm කරන්න 
කතෝලික පාසල් සියල්ල වසා දමනවා
කොරෝනා පාලනය කරගත නොහැකි වුවහොත් කතෝලික පාසල් සියල්ල වසා දමනවා - කාදිනල් හිමි
http://www.ada.lk/breaking_news/කොර...සල්-සියල්ල-වසා-දමනවා---කාදිනල්-හිමි/11-357210
ඉස්කෝල ඔක්කොම නිවාඩු දුන්න නං ඉවරයිනෙ බං පාලනේ කරගන්න නොහැකි වෙනකං ඉන්නෙ. කාදිනල් තුමාට තියෙන උනන්දුව අධ්‍යාපන අමාත්‍යංශ වල බලධාරීන්ට නැත්ද ?![]()

ICU eke inne indonesian eka neme bn. Indo dial eka ada set wechcha ekek
ICU inne corona kiyala confirm nethi ekek. U kalin admit wechcha ekek.
E asse galle geniyek (ara china geni hitiya hotel ekaka) IDH maru karala corona symptoms ewith
මම ආයික් කතා කර වෙලාවක අහන්නම් බං. කෝල් ගන්නෙ දවසට සැරයක් වගේ වැඩ වැඩියි සෑහෙන්න. මට කතා කරපු වෙලාවෙ ඇහුව ටික තමයි දැම්මෙ. මම ඇහුව මේක එක පාරක් හැදිල සනීප වුණොත් ආයිත් හැදෙන්න පුලුවන්ද කියල ඩෙංගු වගේ. එහෙම නෑ කිව්ව. සනීප වුණොත් ආයීත් හැදෙන්නෙ නෑ කිව්ව. ඒක තමයි මට අහන්න මතක තිබුණ එක. ආයිත් කතා කරාම අහල කියන්නම්.

කෝ අර මම බොරු දානවා කිව්ව නපුංසකයා අනුකම්පා කරනවා පව් ඉතිං.විශ්වාස කරනවා නම් කරන්න නැත්නම් නිකං ඉන්න ඇත්ත ළගදිම දැන ගන්න පුළුවන් වෙයි. මේ ඕපදූප group එකක් නෙමෙයි කරාපිටිය
Clinical ඉන්න ළමයි ටිකක් ඉන්න group එකක් අනවශ්‍ය කලබැගෑනි ඇති කරන්න එපා. මේ ss එක හතර වටේ යවන්න එපා අන්තිමට මුකුත් දැන ගන්න බැරි වෙයි ඒ ළමයින්න්ටත් බනි ස්ටාෆ් එකේ උනුයි department head ලයි
හරිනෙ කට්ටිය දැක්කනෙ ඔන්න මම delete කරා
හෙනයා;25120233 said:සින්හල බෞද්ද රටේ මහ උන්ගෙන් කැක්කුම තියෙන්නෙ කාදිනල් හිමිපානන්ට විතරයි![]()
බෝම්බ කලබල ඇතිවුන කාලෙත් මෙහෙම්මමයි
ඉස්කෝල සේරම අරිනවද වහනවද කියල තීරණය කරන්න මෙතුමට භාරදුන්න නං මීට වඩා හොඳයිකෝ අර මම බොරු දානවා කිව්ව නපුංසකයා අනුකම්පා කරනවා පව් ඉතිං.විශ්වාස කරනවා නම් කරන්න නැත්නම් නිකං ඉන්න ඇත්ත ළගදිම දැන ගන්න පුළුවන් වෙයි. මේ ඕපදූප group එකක් නෙමෙයි කරාපිටිය