BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අර ගෑනු කෙනා මැරිච්ච කතාව නම් ඇත්තක් ද බොරුවක් ද දන්නෙ නෑ. ඒක ගැන හරියටම දන්නෙ කවුද?
    බොරුවක් එයා හොදින් ඉන්නවලු
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    Ahungalla hotel eke sevikawak idh aran gihilla

    idh එකට ගෙනිච්චා වෙන්න බෑ දකුණෙම අය යවන්නෙ කරාපිටියට කියලා clinical ඉන්න කෙනෙක් කිව්වා.
    හොටෙල් එකක වැඩ කරන දෙන්නෙක් + කියලා තමයි කියන්නෙ. ඔය හොටෙල් එක වෙන්න ඇති සමහරවිට.හොටෙල් එක මොකද්ද කියලා නම් හරියට ම දන්නෙ නෑ
    ඒ නිසා බොරු කියන්න බෑ. හැබැයි දෙන්නෙක් පොසිටිව් කතාව නම් ඇත්ත. දැනට මට දෙන්නෙක් ම කිව්වා. දෙන්නම කරාපිටිය TH එකට සම්බන්ධ අය. කට්ටිය අනවශ්‍ය කලබලය ඇති කරන නිසා කියන්නෙ නෑලු.තවත් මොනව ද කරනවාලු හරියට ම දැනගන්න. අනවශ්‍ය කලබැගෑනි ඇති කරොත් නම් මුකුත් දැන ගන්න බැරි වෙයි.ආයෙමත් fb බ්ලොක් කරයි :sorry:
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    idh එකට ගෙනිච්චා වෙන්න බෑ දකුණෙම අය යවන්නෙ කරාපිටියට කියලා clinical ඉන්න කෙනෙක් කිව්වා.
    හොටෙල් එකක වැඩ කරන දෙන්නෙක් + කියලා තමයි කියන්නෙ. ඔය හොටෙල් එක වෙන්න ඇති සමහරවිට.හොටෙල් එක මොකද්ද කියලා නම් හරියට ම දන්නෙ නෑ

    ne bn. IDH yawanne thama traffic ekak nethi nisa.
    Oya hema hospital ekama Accidents / surgery walata hadapuwa. resources ne IDH tharam. eka nisa count eka danata adu nisa nominate kalata tranfer karanne denatat IDH walata
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Hodin inne icu inna hindane.lankawe icu tika full unama mokada karanne.icu 100k wath tiyenawada lankawe?

    ICU tibbata wedak ne me leda wlata one resources , equipment s nethiwa
    Danna tharammin china wala wage 100% covers kits wat lankawe hospital wala common ne

    eka suit ekak eka parak edala burn karanna taram common resources danata nam mehe na.

    so leddut asaranai officers lat asaranai neda
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මැලේසියාවේ ඉඳල ලංකාවට ආපු ඉංදුනීසියන් ලෙඩිත් පොසිටිව් වෙන්න පුළුවන්ලු නේද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කතෝලික පාසල් සියල්ල වසා දමනවා

    කොරෝනා පාලනය කරගත නොහැකි වුවහොත් කතෝලික පාසල් සියල්ල වසා දමනවා - කාදිනල් හිමි

    http://www.ada.lk/breaking_news/කොර...සල්-සියල්ල-වසා-දමනවා---කාදිනල්-හිමි/11-357210

    ඉස්කෝල ඔක්කොම නිවාඩු දුන්න නං ඉවරයිනෙ බං පාලනේ කරගන්න නොහැකි වෙනකං ඉන්නෙ. කාදිනල් තුමාට තියෙන උනන්දුව අධ්‍යාපන අමාත්‍යංශ වල බලධාරීන්ට නැත්ද ? :sorry:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    කතෝලික පාසල් සියල්ල වසා දමනවා

    කොරෝනා පාලනය කරගත නොහැකි වුවහොත් කතෝලික පාසල් සියල්ල වසා දමනවා - කාදිනල් හිමි

    http://www.ada.lk/breaking_news/කොර...සල්-සියල්ල-වසා-දමනවා---කාදිනල්-හිමි/11-357210

    ඉස්කෝල ඔක්කොම නිවාඩු දුන්න නං ඉවරයිනෙ බං පාලනේ කරගන්න නොහැකි වෙනකං ඉන්නෙ. කාදිනල් තුමාට තියෙන උනන්දුව අධ්‍යාපන අමාත්‍යංශ වල බලධාරීන්ට නැත්ද ? :sorry:

    Okkoma wunata passe tamai ape unta matak wenne
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කතෝලික පාසල් සියල්ල වසා දමනවා

    කොරෝනා පාලනය කරගත නොහැකි වුවහොත් කතෝලික පාසල් සියල්ල වසා දමනවා - කාදිනල් හිමි

    http://www.ada.lk/breaking_news/කොර...සල්-සියල්ල-වසා-දමනවා---කාදිනල්-හිමි/11-357210

    ඉස්කෝල ඔක්කොම නිවාඩු දුන්න නං ඉවරයිනෙ බං පාලනේ කරගන්න නොහැකි වෙනකං ඉන්නෙ. කාදිනල් තුමාට තියෙන උනන්දුව අධ්‍යාපන අමාත්‍යංශ වල බලධාරීන්ට නැත්ද ? :sorry:

    :yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අයියගෙන් පොඩ්ඩක් අහලා කියන්න සාමාන්‍ය කෙනෙක්ට හැදුනොත් සනීප වෙන්න කොච්චර කල් යනවද? විශේෂ බෙහෙතක් මොනවහරි දෙනවද කියලා.
    මම ආයික් කතා කර වෙලාවක අහන්නම් බං. කෝල් ගන්නෙ දවසට සැරයක් වගේ වැඩ වැඩියි සෑහෙන්න. මට කතා කරපු වෙලාවෙ ඇහුව ටික තමයි දැම්මෙ. මම ඇහුව මේක එක පාරක් හැදිල සනීප වුණොත් ආයිත් හැදෙන්න පුලුවන්ද කියල ඩෙංගු වගේ. එහෙම නෑ කිව්ව. සනීප වුණොත් ආයීත් හැදෙන්නෙ නෑ කිව්ව. ඒක තමයි මට අහන්න මතක තිබුණ එක. ආයිත් කතා කරාම අහල කියන්නම්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම ආයික් කතා කර වෙලාවක අහන්නම් බං. කෝල් ගන්නෙ දවසට සැරයක් වගේ වැඩ වැඩියි සෑහෙන්න. මට කතා කරපු වෙලාවෙ ඇහුව ටික තමයි දැම්මෙ. මම ඇහුව මේක එක පාරක් හැදිල සනීප වුණොත් ආයිත් හැදෙන්න පුලුවන්ද කියල ඩෙංගු වගේ. එහෙම නෑ කිව්ව. සනීප වුණොත් ආයීත් හැදෙන්නෙ නෑ කිව්ව. ඒක තමයි මට අහන්න මතක තිබුණ එක. ආයිත් කතා කරාම අහල කියන්නම්.

    එහෙනං ටක් ගාල කොරෝනා ජාතියෙ වෙන වෛරසයක් ආසාදනය කරගත්ත නං හරි මේකට විරුද්ධව ප්‍රතිශක්තිය වැඩිවෙයි :D කාගාව හරි තියෙනවනං pm කරන්න :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa
    කතෝලික පාසල් සියල්ල වසා දමනවා

    කොරෝනා පාලනය කරගත නොහැකි වුවහොත් කතෝලික පාසල් සියල්ල වසා දමනවා - කාදිනල් හිමි

    http://www.ada.lk/breaking_news/කොර...සල්-සියල්ල-වසා-දමනවා---කාදිනල්-හිමි/11-357210

    ඉස්කෝල ඔක්කොම නිවාඩු දුන්න නං ඉවරයිනෙ බං පාලනේ කරගන්න නොහැකි වෙනකං ඉන්නෙ. කාදිනල් තුමාට තියෙන උනන්දුව අධ්‍යාපන අමාත්‍යංශ වල බලධාරීන්ට නැත්ද ? :sorry:

    සින්හල බෞද්ද රටේ මහ උන්ගෙන් කැක්කුම තියෙන්නෙ කාදිනල් හිමිපානන්ට විතරයි :angry::angry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa
    ICU eke inne indonesian eka neme bn. Indo dial eka ada set wechcha ekek

    ICU inne corona kiyala confirm nethi ekek. U kalin admit wechcha ekek.

    E asse galle geniyek (ara china geni hitiya hotel ekaka) IDH maru karala corona symptoms ewith

    හ්ම්ම්ම්ම්ම්ම්ම් බලමුකො
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    මම ආයික් කතා කර වෙලාවක අහන්නම් බං. කෝල් ගන්නෙ දවසට සැරයක් වගේ වැඩ වැඩියි සෑහෙන්න. මට කතා කරපු වෙලාවෙ ඇහුව ටික තමයි දැම්මෙ. මම ඇහුව මේක එක පාරක් හැදිල සනීප වුණොත් ආයිත් හැදෙන්න පුලුවන්ද කියල ඩෙංගු වගේ. එහෙම නෑ කිව්ව. සනීප වුණොත් ආයීත් හැදෙන්නෙ නෑ කිව්ව. ඒක තමයි මට අහන්න මතක තිබුණ එක. ආයිත් කතා කරාම අහල කියන්නම්.

    ඔයා කියන්නෙ ඇත්ත කියලා පිලිගන්න අමාරුයි මට දැන් ගන්න ලැබුණ විස්තර වල හැටියට නම්. ඔයාගෙ අයියා ඉන්න ward එක මොකද්ද කියන්න. අඩු ගානෙ කරාපිටියේ කොරෝනා වලට ම වෙන් කරපු වෝඩ් එක මොකද්ද ඒ වෝඩ් එකේ කලින් මොන අංශයට අදාල එකක් ද කියලාවත් කියන්න පුළුවන් නම් ඔයා කියන්නෙ ඇත්ත කියලා පිළිගන්න පුළුවන්
    අහු උන දෙන්නව හැබැයි දැන් කරාපිටියේ නෑ idh යවලා අද.:rolleyes:
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කෝ අර මම බොරු දානවා කිව්ව නපුංසකයා අනුකම්පා කරනවා පව් ඉතිං.විශ්වාස කරනවා නම් කරන්න නැත්නම් නිකං ඉන්න ඇත්ත ළගදිම දැන ගන්න පුළුවන් වෙයි. මේ ඕපදූප group එකක් නෙමෙයි කරාපිටිය
    Clinical ඉන්න ළමයි ටිකක් ඉන්න group එකක් අනවශ්‍ය කලබැගෑනි ඇති කරන්න එපා. මේ ss එක හතර වටේ යවන්න එපා අන්තිමට මුකුත් දැන ගන්න බැරි වෙයි ඒ ළමයින්න්ටත් බනි ස්ටාෆ් එකේ උනුයි department head ලයි
    හරිනෙ කට්ටිය දැක්කනෙ ඔන්න මම delete කරා

    පුක්සනය වෙචච පරණ අවතාරයක්ද කොහෙද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙනයා;25120233 said:
    සින්හල බෞද්ද රටේ මහ උන්ගෙන් කැක්කුම තියෙන්නෙ කාදිනල් හිමිපානන්ට විතරයි :angry::angry:

    සිරාවටම බං :yes: බෝම්බ කලබල ඇතිවුන කාලෙත් මෙහෙම්මමයි :sorry: ඉස්කෝල සේරම අරිනවද වහනවද කියල තීරණය කරන්න මෙතුමට භාරදුන්න නං මීට වඩා හොඳයි
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,152
    2,021
    113
    Colombo, Sri Lanka.
    කෝ අර මම බොරු දානවා කිව්ව නපුංසකයා අනුකම්පා කරනවා පව් ඉතිං.විශ්වාස කරනවා නම් කරන්න නැත්නම් නිකං ඉන්න ඇත්ත ළගදිම දැන ගන්න පුළුවන් වෙයි. මේ ඕපදූප group එකක් නෙමෙයි කරාපිටිය
    Clinical ඉන්න ළමයි ටිකක් ඉන්න group එකක් අනවශ්‍ය කලබැගෑනි ඇති කරන්න එපා. මේ ss එක හතර වටේ යවන්න එපා අන්තිමට මුකුත් දැන ගන්න බැරි වෙයි ඒ ළමයින්න්ටත් බනි ස්ටාෆ් එකේ උනුයි department head ලයි
    හරිනෙ කට්ටිය දැක්කනෙ ඔන්න මම delete කරා

    mokadda e damme?..
     
    Status
    Not open for further replies.