BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේක අනිවා උන්ම හදපු එකක් වෙන්න ඕනි. China Lab එකත් wuhan. Infect වුණ 1st person හම්බවුණෙත් wuhan. මේවා අහම්බයක් වෙන්න බැහැ. ඒ වගේම චීනෙ වයසක සෙට් එක වැඩියි. මේකෙන් වැඩිම හානිය වයසක අයටයි. ආච්චිලා ආතලා ඉක්මන්ට මරලා දාන්න මේක එළියට දැම්මා වෙන්නත් පුලුවන්.

    නැත්නම් develop කර කර ඉන්න ගමන් චීන්නුන්ට කොහෙන්හරි මිස් වුණා. Government එකෙන් බොරු කිය කිය වහන්න හදන්නෙ ඔක්කොම. කවදා හරි ඇත්ත එළියට එයිනෙ. එදාට මිනිස්සු ඉතුරු වෙලා හිටියොත් හොඳයි.

    කියන්න බැහැ හැබැයි එහෙම අතපසුවීමකින් චිනේ වගේ රටක ඕවා ලීක වෙන සම්බාවිතාව අඩුයි
    ඕන කමින් කරන්න වුන්ට පිස්සු වෙන්න ඕනේ වුන්ගේ ආර්ථිකය ටාගට් ඔක්කොම ඉවරයි
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    human engineered ekk nm wenna plwn neda :rolleyes:

    එහෙම එකක් නම් fatality rate එක ඔච්චර අඩු වෙන්න හැදුවෙ ඇයි තේරුමක් නෑනෙ ගොඩක් recover වෙනවා නම්.
    සමහරවිට වූහාන්වල තියෙන පරීක්ෂණාගාරෙන් නිදහස් උනා වගේ පේන්න release කරලා වෙන්නත් පුළුවන් කියලා කිව්වා කට්ටිය.
    :rolleyes:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කියන්න බැහැ හැබැයි එහෙම අතපසුවීමකින් චිනේ වගේ රටක ඕවා ලීක වෙන සම්බාවිතාව අඩුයි
    ඕන කමින් කරන්න වුන්ට පිස්සු වෙන්න ඕනේ වුන්ගේ ආර්ථිකය ටාගට් ඔක්කොම ඉවරයි
    apeth artike watei. suddo ehema duwanawa athi dan
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේකෙන් මැරෙන්නේ 3% වගේ කවුන්ට් එකක් නිසා බොරුවට කලබල වෙලා කියල හිතෙන්නේ නැද්ද ?
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මේකෙන් මැරෙන්නේ 3% වගේ කවුන්ට් එකක් නිසා බොරුවට කලබල වෙලා කියල හිතෙන්නේ නැද්ද ?

    ithin ban minissu 100million walata hadunoth 3million ma seththa pochchi ne :dull:
    Anika meka mutate unoth. Anika different regions wala, different races walata kohoma react karaida kiyalawath idea ekak nehe
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අහුංගල්ලෙ කොරෝනා දෙන්නගෙ කතාව ඇත්ත ද?:baffled::baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,057
    113
    මේකෙන් මැරෙන්නේ 3% වගේ කවුන්ට් එකක් නිසා බොරුවට කලබල වෙලා කියල හිතෙන්නේ නැද්ද ?

    But it could be your parents inside 3%
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ggVLpmQ.png
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    accurate fatality එක දැන් ම කියන්න පුළුවන් ද?:rolleyes:
    කීයක් විතර හොද වෙලා ද?

    තාම ඒක පැතිරෙනවා 3% මයි කියන්නෙ බෑ.හැබැයි මේක එච්චර භයානක එකක් නෙමෙයි ලු :yes:
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මේකෙන් මැරෙන්නේ 3% වගේ කවුන්ට් එකක් නිසා බොරුවට කලබල වෙලා කියල හිතෙන්නේ නැද්ද ?

    ඔව් බං භයානක එකක් නෙමෙයිලු.හැබැයි ඉතිං හෙම්බිරිස්සාව උනත් හැදිලා ෆෑන් එකක් දාගෙන වත් ඉන්න බෑනෙ. වැඩක් කරන්න බෑ එපා වෙනවා නෙ. ලෙක්චස් යන්න බෑ පාඩම් කරන්න බෑ කිසි ආතල් එකක් නෑනෙ:sorry:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේකෙන් මැරෙන්නේ 3% වගේ කවුන්ට් එකක් නිසා බොරුවට කලබල වෙලා කියල හිතෙන්නේ නැද්ද ?

    Pethirena wege wedi nisa prashne.

    10000000 * 3% > 25000*50%
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කියන්න බැහැ හැබැයි එහෙම අතපසුවීමකින් චිනේ වගේ රටක ඕවා ලීක වෙන සම්බාවිතාව අඩුයි
    ඕන කමින් කරන්න වුන්ට පිස්සු වෙන්න ඕනේ වුන්ගේ ආර්ථිකය ටාගට් ඔක්කොම ඉවරයි

    ඒවා කියන්න බෑ. කලිනුත් උනේ. ඕකටත් අනතුරු අගවලා තිබුනෙ
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ICU eke inne indonesian eka neme bn. Indo dial eka ada set wechcha ekek

    ICU inne corona kiyala confirm nethi ekek. U kalin admit wechcha ekek.

    E asse galle geniyek (ara china geni hitiya hotel ekaka) IDH maru karala corona symptoms ewith

    ගෑනියෙක් ද? දෙන්නෙක් ලු නේ ද?:confused:
     
    Status
    Not open for further replies.