BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එහෙනං ටක් ගාල කොරෝනා ජාතියෙ වෙන වෛරසයක් ආසාදනය කරගත්ත නං හරි මේකට විරුද්ධව ප්‍රතිශක්තිය වැඩිවෙයි :D කාගාව හරි තියෙනවනං pm කරන්න :yes:
    World Warz මතක් උනාහ්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,527
    7,827
    113
    Kotahena
    මොකක් සාමාන්‍යයෙන් මිනිස්සු - මිනිසුන් අතර යද්දි mutate වෙනව ද මෙච්චර ඉක්මනට?:confused:
    උනොත් නම් ඉවරයි මේක single stranded RNA genome
    Copy වෙන්න ගත්ත ම double නම් වැරදි හදා ගන්නවා single එ්වා එහෙම බෑ විකෘති ඉක්මනට ඇති වෙනවා:sorry::sorry:

    මට හිතෙන්නේ කුස්සියේ ඉන්ඩ ඕන කෙනෙක් bio ඉගෙනගන්න ගිහින් වගේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඉතිං එහෙම වෙද්දි ටික ටික ඇඟට පණ නැතිවෙලා අමාරු වෙනවනෙ. සිහිනැති වෙනකංම හිටගෙන ඉඳියිද ? :eek:

    :rolleyes:

    :sorry:

    හොඳ ප්‍රශ්නයක්? ඒ උනාට උඹ අපිව බය කරන්න එපා බන් සාධාරණ ප්‍රශ්න අහල...අයිත් බය හිතුන...:sorry::sorry::sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉතිං එහෙම වෙද්දි ටික ටික ඇඟට පණ නැතිවෙලා අමාරු වෙනවනෙ. සිහිනැති වෙනකංම හිටගෙන ඉඳියිද ? :eek:

    :rolleyes:

    :sorry:
    ඔතන වෙන්නෙහ් සිහි නැතිවිමකට වඩා කොන්ට්‍රොල් එක නැති විම. එකම ඉරියව්වකින් ඉදලා එක පාර නැගිට්ටම එන විසි වෙනහ් ගතිය වගෙහ් එකක්
    මැරිලා වැටෙන්නහ් තරම් වයිරස් එක ප්‍රබල නැහ් පෙන විදිහටහ්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    World Warz මතක් උනාහ්

    සුපිරි කතාව මේ ලඟදිත් බැලුව :love: එහෙම දෙයක් වුනා නං හොඳයි හපන්නවත් පන්නනව දුවන්න හරි පුලුවන්. මෙහෙම උණ හැදිල විඳවන්න ගියහම පිස්සු හැදෙනවනෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    https://imgur.com/xENbuhw

    https://imgur.com/BDbXq0d

    මොකක්ද මේ සීන් එක ? WTC එකේ පඩිපෙලේ
    කොල්ලෙක් වැටිල ඉදල හොස්පිටල් ගෙනියපු සීන් එක ? කොරෝනා සස්පෙක්ට් එකක්ද ?

    meke video eke whatsapp yanewa dan..
    ada wechcha ekak wage...updates?
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Most coronavirus patients will recover

    Universiti Malaya Tropical Infectious Diseases Research and Education Centre (TIDREC) director Professor Dr Sazaly Abu Bakar said unlike SARS (Severe Acute Respiratory Syndrome), the 2019-nCoV had a case fatality ratio (CFR) of only about three per cent, thus giving patients a high chance of recovery.

    The World Health Organisation (WHO) estimated that SARS’ CFR ranged from zero to 50 per cent, depending on the age group affected, with an overall estimate case fatality ratio of 14 to 15 per cent, while the Middle East Respiratory Syndrome’s (MERS-CoV) CFR stood at 35 per cent.

    source: https://www.nst.com.my/news/nation/2020/01/560316/most-coronavirus-patients-will-recover

    What about mutations?
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43

    accurate fatality එක දැන් ම කියන්න පුළුවන් ද?:rolleyes:
    කීයක් විතර හොද වෙලා ද?
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    2002-2003 අපිට SARS ආවේ නැහැනේ ? චීන්නු ඒකාලේ ලංකාවේ අවේ නැද්ද යුද්දේ නිසා ? අපි ට්‍රැවල් බැන් එකක් දැම්මාද
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අප්‍රිකාවෙන් වැඩිය එන්නේ නැති නිසා ඉබෝලාත් ආවේ නැහැ ??

    e8797d77-9ddd-495f-a1d0-aceb90d59903.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අප්‍රිකාවෙන් වැඩිය එන්නේ නැති නිසා ඉබෝලාත් ආවේ නැහැ ??

    e8797d77-9ddd-495f-a1d0-aceb90d59903.png
    එකොලොස්දාහක් මැරිලත් මෙච්චර උනන්දුවක් තිබුනේ නෑ නේද එබෝලා ගැන. මමත් දැනුයි දන්නේ එච්චර මැරිලා කියල :shocked:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,232
    5,059
    113
    Loading...
    human engineered ekk nm wenna plwn neda :rolleyes:

    මේක අනිවා උන්ම හදපු එකක් වෙන්න ඕනි. China Lab එකත් wuhan. Infect වුණ 1st person හම්බවුණෙත් wuhan. මේවා අහම්බයක් වෙන්න බැහැ. ඒ වගේම චීනෙ වයසක සෙට් එක වැඩියි. මේකෙන් වැඩිම හානිය වයසක අයටයි. ආච්චිලා ආතලා ඉක්මන්ට මරලා දාන්න මේක එළියට දැම්මා වෙන්නත් පුලුවන්.

    නැත්නම් develop කර කර ඉන්න ගමන් චීන්නුන්ට කොහෙන්හරි මිස් වුණා. Government එකෙන් බොරු කිය කිය වහන්න හදන්නෙ ඔක්කොම. කවදා හරි ඇත්ත එළියට එයිනෙ. එදාට මිනිස්සු ඉතුරු වෙලා හිටියොත් හොඳයි.
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ශ්වසන අපහසුතායක් හේතුවෙන් බලපිටිය රෝහලට අද (28) සවස ඇතුළත් කළ කාන්තාවක් කොළඹ අයි.ඩී.එච් රෝහලට මාරු කර යැවූ බව බලපිටිය රෝහලේ වෛද්‍ය අධිකාරි පී.එච් වර්ණකුලසූරිය මහත්මිය පැවසුවාය.
    කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාව ලැගුම් ගෙන සිටි අහුංගල්ල හෝටලයේ මෙම කාන්තාව සේවය කර ඇත.

    lankadeepa.lk
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එකොලොස්දාහක් මැරිලත් මෙච්චර උනන්දුවක් තිබුනේ නෑ නේද එබෝලා ගැන. මමත් දැනුයි දන්නේ එච්චර මැරිලා කියල :shocked:

    ඇෆ්රිකන් වුන් එහෙ මෙහෙ යන්නේ නැති නිසා වෙන්න ඇති.
    වුන් කළු නිසා ද දන්නේ නැහැ එච්චරම නිව්ස් ගියේ නැත්තේ
    පහසුකම් එක්ක ලංකාවේ කොරෝනා දරුණු වුනොත් මේ ගාන තමයි සෙට් වෙන්නේ :baffled:
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,455
    25,099
    113
    මේක අනිවා උන්ම හදපු එකක් වෙන්න ඕනි. China Lab එකත් wuhan. Infect වුණ 1st person හම්බවුණෙත් wuhan. මේවා අහම්බයක් වෙන්න බැහැ. ඒ වගේම චීනෙ වයසක සෙට් එක වැඩියි. ආච්චිලා ආතලා ඉක්මන්ට මරලා දාන්න මේක එළියට දැම්මා වෙන්නත් පුලුවන්.

    නැත්නම් develop කර කර ඉන්න ගමන් චීන්නුන්ට කොහෙන්හරි මිස් වුණා. Government එකෙන් බොරු කිය කිය වහන්න හදන්නෙ ඔක්කොම. කවදා හරි ඇත්ත එළියට එයිනෙ. එදාට මිනිස්සු ඉතුරු වෙලා හිටියොත් හොඳයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1926983
     
    Status
    Not open for further replies.