This is the one you should get,others don't work against viruses
https://waytotrade.en.made-in-china.com/product/PKvQFNhuXxUL/China-3m-trade-1860-Health-Care-Particulate-Respirator-and-Surgical-Mask-N95.html
And this one.
This is the one you should get,others don't work against viruses
https://waytotrade.en.made-in-china.com/product/PKvQFNhuXxUL/China-3m-trade-1860-Health-Care-Particulate-Respirator-and-Surgical-Mask-N95.html
And this one.
hoda wenne icu eke inna hinda yaku.lankawe 90% marenawa icu capacity nethi hinda
ventilators danna oni, nattan sorryලංකාව හොදයි බං, මෙල්බන් වල බලන බලන තැන මාස්ක් සොල්ඩ් අවුට්.
ලංකාව හොදයි බං, මෙල්බන් වල බලන බලන තැන මාස්ක් සොල්ඩ් අවුට්.
මැරෙන්න බය කීයක් ලෝකේ ඉන්නවද . හරියට අමරණිය ගමනක් ඇවිල්ලා වගේ හැසිරෙන්නේ ඇයි. වසංගතයක් නම් මැරෙන්න තියනවනම් මුඛවාඩම් නෙමෙයි කොරන්ටයින් කිට් එක ගහල 365 හිටියත් කූරිය ගහනවම තමා. කොරානාවෙන් නොමැරුන එකා හැප්පිලා හරි වෙඩි කාල හරි කූරිය ගහනවා එක අද වෙන්න පුලුවන් හෙට වෙන්න පුලුවන් තව අවුරුදු ගානකින් වෙන්න පුලුවන් . කොච්චර පරිස්සම් වෙන්න බැලුවත් මැරෙන්න තියනවනම් අර බස්කට්බෝල් ප්ලෙයර් වගේ කූරිය ගහනවම තමා



Broo me mask eka hodai da kiypan ko danna safty ekak thiyaida
https://www.amazon.in/3M-9004GV-Particulate-Respirator-Mask/dp/B01LF2QMRQ
Kapuruka eka thibila oder ekak damma




කෙසේ වෙතත් කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පී.ආර්. පෙරේරා පැවසුවේ චීනයේ සිට රැගෙන එන ශ්‍රී ලාංකික සිසුන් පිළිබඳ දැනට අනුගමනය කරන ක්‍රමය අසම්පූර්ණ ක්‍රමයක් බවයි. මෙම සිසුන් සෘජුවම චීනයේ සිට මත්තල ගුවන් තොටුපළ වෙත රැගෙන ආ යුතු බවත්, පසුව ගිලන් රථ මගින් දියතලාව රෝහල ආශ්‍රිත රැදවුම් මධ්‍යස්ථානය වෙත යොමු කළ යුතු බවත්, ඔහු ප්‍රකාශ කළා. එහිදී දින 10 ක් හෝ දින 14 ක් සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තැබිය යුතු බවයි ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පී.ආර්. පෙරේරා කියා සිටියේ.
අදාල කාලයෙන් පසුව එම සිසුන් වෙතින් කොරෝනා වෛරස් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ නම් පමණක් ඔවුන් සිය නිවෙස් වෙත යොමු කල යුතු බව ඔහුගේ අදහසයි.
චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන තවත් ගුවන් යානයක් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතයි.
