තවත් දෙයක් ඒක නිකන් අර විකිරණ සීන් එකක් වගේ වුහාන් වලින් ඈතට යන්ඩ යන්ඩ පැතිරෙන වේගේ, හැදුනහම වෙන බලපෑම අඩුයි වගේ
මාත් හිතුවේ ලංකාවෙන් එක ලෙඩක් හම්බුණාම දිගට හරහට මිනිස්සු ලෙඩ වෙන්න ගනීවි කියල . මේක මෙහෙම්මම අඩුවෙලා ගියොත් මරු .
තවත් දෙයක් ඒක නිකන් අර විකිරණ සීන් එකක් වගේ වුහාන් වලින් ඈතට යන්ඩ යන්ඩ පැතිරෙන වේගේ, හැදුනහම වෙන බලපෑම අඩුයි වගේ
ලන්කාවට තියෙන ලොකුම වයිරස් එක ඕක නෙමේ. බෝම්බ ගහන අන්තවාදීන් තමා ලොකුම වයිරස් එක. උන්ව විනාශ නොකොලොත් ලන්කාවම ඉවරයි .



ලන්කාවට තියෙන ලොකුම වයිරස් එක ඕක නෙමේ. බෝම්බ ගහන අන්තවාදීන් තමා ලොකුම වයිරස් එක. උන්ව විනාශ නොකොලොත් ලන්කාවම ඉවරයි .


ada ecchara update nene corona ivarayda.?
මරණ ගාන 170, රෝගීන් ගාණ 7783. මරණ චීනේන් පමණයි. ලන්කාවේ අහුන්ගල්ලේ හෝටලේ කුස්සියේ වෑඩ කරපු ගෑණූ කෙනෙකුත් අයි ඩී එච් අරන් ගිහින්, මම හිතන්නේ බොරුවට බය වෙලා වෙන්න ඕනේ. නුවර හෝටලේත් තුන් දෙනෙක් මහනුවර රෝහලට ඈතුල් වෙලා. චීන ගෑණීට දෑන් සනීපලු

මාත් හිතුවේ ලංකාවෙන් එක ලෙඩක් හම්බුණාම දිගට හරහට මිනිස්සු ලෙඩ වෙන්න ගනීවි කියල . මේක මෙහෙම්මම අඩුවෙලා ගියොත් මරු .


Wuhan virus: $100 a day for those quarantined; severe penalties for people who flout quarantine orders in Singapore..
If this happen in sri lanka
https://www.straitstimes.com/singap...ere-penalties-for-people-who-flout-quarantine




ලංකාවෙන් කොරෝනා යනවා කිව්වහම සමහරුන්ට මළ පයියිනව නේ.
ගෑනි මළා වගේ කොමෙන්ට දාන්නේ
අරුම පුදුම ගොබ්බයෝ ටිකක් ලංකාවේ ඉන්නේ


ehenm mun balen lede hada gani.. dollar 100 ganna.. ok tama lanawe thathwe ada![]()


මේක ඇතුලෙ නම් එක්කෙනෙක් තමයි ඉන්නෙ. එයාම තමයි ඔය ෆේක් අටවගෙන මැරෙන්න හදන්නෙ. කොරෝනා එක ලංකාවෙන් යනව කිව්වම අප්සට් ගිහිල්ලලංකාවෙන් කොරෝනා යනවා කිව්වහම සමහරුන්ට මළ පයියිනව නේ.
ගෑනි මළා වගේ කොමෙන්ට දාන්නේ
අරුම පුදුම ගොබ්බයෝ ටිකක් ලංකාවේ ඉන්නේ




එහමම වෙන්නෙ නැහැ බන්
මොකද චීනෙ ගොඩක් අයට හැදෙන්න ඇත්තෙ ඕක ගැන හරියට නොදැන ඉදපු නිසා
දැන් හැමෝම හැදෙන හැටි සහ වලක්වා ගන්න හැටි දන්න නිසා අලුත් අයට හැදෙන එක අනිවාර්යෙන්ම අඩු වෙනවා.
අනික තමයි අපි මීට වඩා බයවෙන්න ඕන ලෙඩවල් තියෙද්දි මේකට බයවෙලා තියෙන්නෙ
ඩෙංගු ගිය අවුරුද්දෙ ලක්ශෙකට කිට්ටුවෙන්න හැදිලා තියනවා, 100 කට ආසන්න ගානක් මැරිලා තියනවා. මේකට වගේ ඩෙංගු වලට මාස්ක් දාගෙන හැදෙන එක වලක්වගන්න බැහැ, මදුරුවො නොකාවි කියලා අපිට සහතික වෙන්නත් බැහැ. ලංකාවෙ හැමතැනම වගේ ඩෙංගු තියනවා.




මේක ඇතුලෙ නම් එක්කෙනෙක් තමයි ඉන්නෙ. එයාම තමයි ඔය ෆේක් අටවගෙන මැරෙන්න හදන්නෙ. කොරෝනා එක ලංකාවෙන් යනව කිව්වම අප්සට් ගිහිල්ල
ඔය වගේ අවජාතකයො අර මම කළින් පෝස්ට් එකේ කියපු කැටගරි එකටම තමයි අයිති වෙන්නෙ. මේකෙන් මිනිස්සු මැරෙනවට හිතිං සතුටු වෙන්නෙ අවජාතකයො නේ![]()

mortality rate එක 3% වෙච්ච එකකට බයේ බඩ යනවා නම් ඒක තොපේ වැරැද්දක්. පරිස්සම් වෙන්න ඕන උන් ඉන්නවා. ඔය මගුල හැදිල ඉස්පිරිතාලේ ගානෙයි ටෙස්ට් කර කර අරහට මෙහාට ගාටන්න උනාම ගෙදර උන්ට කන්න බොන්න දෙන්නෙ අල්ලපු ගෙදර එකාද? විභාගයක් ගන්න ඉන්න එකෙකුට උනාම මොකද්ද කරන්නෙ ? මේ දවස්වල මගේ යාළුවො කීප දෙනෙක්ගෙ ඩිග්රිවල final ලියනවා. මල්ලි AL ලියන්න ඉන්නවා. අදාල නැත්නම් ගිහින් හදාගනින්.පින තිබුනොත් හොද වෙන 97% උබ ඉදී..එච්චරයි
නොදන්න දේ ඇහුවම පොර වගේ වේස කතා දෙසා බාන්න එපා තරිදු පොන්නයා