BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    තවත් දෙයක් ඒක නිකන් අර විකිරණ සීන් එකක් වගේ වුහාන් වලින් ඈතට යන්ඩ යන්ඩ පැතිරෙන වේගේ, හැදුනහම වෙන බලපෑම අඩුයි වගේ

    මාත් හිතුවේ ලංකාවෙන් එක ලෙඩක් හම්බුණාම දිගට හරහට මිනිස්සු ලෙඩ වෙන්න ගනීවි කියල . මේක මෙහෙම්මම අඩුවෙලා ගියොත් මරු .
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ලන්කාවට තියෙන ලොකුම වයිරස් එක ඕක නෙමේ. බෝම්බ ගහන අන්තවාදීන් තමා ලොකුම වයිරස් එක. උන්ව විනාශ නොකොලොත් ලන්කාවම ඉවරයි .
    :yes::yes::yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ලන්කාවට තියෙන ලොකුම වයිරස් එක ඕක නෙමේ. බෝම්බ ගහන අන්තවාදීන් තමා ලොකුම වයිරස් එක. උන්ව විනාශ නොකොලොත් ලන්කාවම ඉවරයි .

    :yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ada ecchara update nene corona ivarayda.?

    මරණ ගාන 170, රෝගීන් ගාණ 7783. මරණ චීනේන් පමණයි. ලන්කාවේ අහුන්ගල්ලේ හෝටලේ කුස්සියේ වෑඩ කරපු ගෑණූ කෙනෙකුත් අයි ඩී එච් අරන් ගිහින්, මම හිතන්නේ බොරුවට බය වෙලා වෙන්න ඕනේ. නුවර හෝටලේත් තුන් දෙනෙක් මහනුවර රෝහලට ඈතුල් වෙලා. චීන ගෑණීට දෑන් සනීපලු
     
    • Like
    Reactions: sirajstc

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    මරණ ගාන 170, රෝගීන් ගාණ 7783. මරණ චීනේන් පමණයි. ලන්කාවේ අහුන්ගල්ලේ හෝටලේ කුස්සියේ වෑඩ කරපු ගෑණූ කෙනෙකුත් අයි ඩී එච් අරන් ගිහින්, මම හිතන්නේ බොරුවට බය වෙලා වෙන්න ඕනේ. නුවර හෝටලේත් තුන් දෙනෙක් මහනුවර රෝහලට ඈතුල් වෙලා. චීන ගෑණීට දෑන් සනීපලු

    thx machanzz:)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    මාත් හිතුවේ ලංකාවෙන් එක ලෙඩක් හම්බුණාම දිගට හරහට මිනිස්සු ලෙඩ වෙන්න ගනීවි කියල . මේක මෙහෙම්මම අඩුවෙලා ගියොත් මරු .

    එහමම වෙන්නෙ නැහැ බන්
    මොකද චීනෙ ගොඩක් අයට හැදෙන්න ඇත්තෙ ඕක ගැන හරියට නොදැන ඉදපු නිසා
    දැන් හැමෝම හැදෙන හැටි සහ වලක්වා ගන්න හැටි දන්න නිසා අලුත් අයට හැදෙන එක අනිවාර්යෙන්ම අඩු වෙනවා.

    අනික තමයි අපි මීට වඩා බයවෙන්න ඕන ලෙඩවල් තියෙද්දි මේකට බයවෙලා තියෙන්නෙ
    ඩෙංගු ගිය අවුරුද්දෙ ලක්ශෙකට කිට්ටුවෙන්න හැදිලා තියනවා, 100 කට ආසන්න ගානක් මැරිලා තියනවා. මේකට වගේ ඩෙංගු වලට මාස්ක් දාගෙන හැදෙන එක වලක්වගන්න බැහැ, මදුරුවො නොකාවි කියලා අපිට සහතික වෙන්නත් බැහැ. ලංකාවෙ හැමතැනම වගේ ඩෙංගු තියනවා.
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    මෙතන තියෙන්නෙ ළමයින්ට අම්මලා තාත්තලාට හැදුනොත් ගෙදරක හම්බ කරන මිනිහට හැදුනොත් කොච්චර ප්‍රශ්නයක් ද කියන එක. අනික වේගෙන් බෝවෙන එකක්.

    අර කරාපිටියේ කතාව කිව්ව කවුරුවත් කියලා නැහැ මැරෙනවා කියලා ඒක තේරුම් ගනින් ගොබ්බ හරක්:dull:

    තියෙනවා කිව්වෙ පරිස්සම් වෙන්න ගමනක් ගිහින් ආවම නාලා ඇතුලට එන්න එළියෙදි කෑම නොකන්න. මූණ කට නාසය ස්පර්ශ නොකරන්න . තැන තැන කාර කාර කෙළ නොගහන්න.අනිත් එකාගෙ ඇගට කහින්නෙ නැතුව ඉන්න.ඒ සෞඛ්‍ය පුරුදු එකක් වත් කරන උන් ද මෙතන පොර ටෝක් දෙන්නෙ.

    කරාපිටියේ ඊයෙ board meeting එකේදි රණ්ඩුවකුත් වෙලා foreigner කෙනෙක් admit කරගත්ත කියලා.විශ්වාසවන්ත අය කිව්වෙ.නිකං බොරුවට නොදන්න පුකවල් නනොකියව ඉදහල්ලා.

    උබලා අම්මලා අප්පලා ළමයි ගැන කැක්කුමක් ඇති උන් ඉන්නවා නම් පරිස්සම් වෙයල්ලා.මට චූටි දුවක් ඉන්නවා.. කොහොමත් තව ටික දවසකින් ඇත්ත ම තත්වෙ තේරෙයි. වැළදිච්ච එවුන් ඉස්පිරිතාලේ ළගින්න පටන් ගත්තම.

    ආපු ගමන් IDH යන්නෙ නෑ.දකුණෙ නම් කරාපිටිය , කොළඹ නම් ජාතික රෝහල , අනුරාධපුර යාපනය etc අර කිව්ව රෝහල් වලට පලයල්ලා.එතකොට උන් ඒවා හරියට කරයි.ඒවාට සපෝට් එක දීපල්ලා.ඉස්පිරිතාලෙට ගියා කියලා එතින්න හැදෙන්නෙ නෑ. suspect ward එකයි Corona ward එකයි වෙන ම තියෙනවා.ලොකු සැකයක් නැත්නම් Corona ward දාන්නෙ නැති බව තොපිට කියන්න ඕන නෑනෙ.උන් තමයි idh යවන්නෙ.

    මේකෙ නිකං කීබෝඩ් එකෙන් වීරයො වෙන්න හදලා නිකං තව මිනිස්සු නොමග යවන්න එපා නිකං හෙම්බිරිස්සාව කැස්සක් ගානට හිතලා. උබලව ඩිස්පෙනසරි වලිනුත් බාර ගන්නෙ නෑ කොහොමත් පහුවෙද්දි.උනුත් බවට කියයි බෑ කියලා.ෝකටත් යා යුතු තැනින් ෂුවර් කරගෙන වරෙන්. නැත්නම් ගෙදර තිබුණොත් idh කිසි ප්‍රතිකාරයක් නොගෙන ඉදියොත් වෙන දේ කියන්න ඕන නෑනෙ නැත්නම් උබේ වාසනාව. තිබුනොත් උබේ අවාසනාව.මැරෙන එකක් නෑ.හැබැයි උබෙන් බෝ කරගත්ත අහිංසකයෙක් මැරෙන්න පුළුවන්.ඒක උබ පාරෙ අයිනෙන් දෙල් ගෙඩියක් ගත්ත පෙට්ටි කඩේ ආච්චි වෙන්න පුළුවන්.නැත්නම් උබගෙ කෝප්පෙ හෝදන ගෙදර වැඩකාරි වෙන්න පුළුවන්.ඒකිගෙන් ඒකිගෙ ගෙදර ලමයින්ට හැදුනා වෙන්න පුළුවන්. ලක්ෂණ තියෙනවා නම් මම කිව්වෙ.නැති එවුන් බොරුවට පුක දෙන්න එපා.ඝර්ම කලාපීය රටවල වෛරස් ව්‍යාප්තිය වෙනස් වෙයි කියලා හිතන් එක ෂුවර් නැහැ මොකද චීනෙ සමහරවිට මෙහෙට වඩා උෂ්ණත්වය වැඩි වෙන වෙලාවල් තියෙනවා
    ෂුවර් එකට ඇති හැදිලා idh යවයි කියලා බයේ පැත්ත පලාතේ නොයන උන්

    කුණුහර්ප කියලා රෙප් කපලා ගූ පොලු pm කරපං.කාලකණ්ණි තමයි දෙයක් ගන්න එකා ගනින්.නැති එකා නිකං ඉදපන්.
     
    Last edited:
    • Like
    Reactions: BadBlueGenius

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    ලංකාවෙන් කොරෝනා යනවා කිව්වහම සමහරුන්ට මළ පයියිනව නේ.
    ගෑනි මළා වගේ කොමෙන්ට දාන්නේ:lol::lol::lol:
    අරුම පුදුම ගොබ්බයෝ ටිකක් ලංකාවේ ඉන්නේ:lol:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ලංකාවෙන් කොරෝනා යනවා කිව්වහම සමහරුන්ට මළ පයියිනව නේ.
    ගෑනි මළා වගේ කොමෙන්ට දාන්නේ:lol::lol::lol:
    අරුම පුදුම ගොබ්බයෝ ටිකක් ලංකාවේ ඉන්නේ:lol:

    මේක ඇතුලෙ නම් එක්කෙනෙක් තමයි ඉන්නෙ. එයාම තමයි ඔය ෆේක් අටවගෙන මැරෙන්න හදන්නෙ. කොරෝනා එක ලංකාවෙන් යනව කිව්වම අප්සට් ගිහිල්ල:lol::lol:
    ඔය වගේ අවජාතකයො අර මම කළින් පෝස්ට් එකේ කියපු කැටගරි එකටම තමයි අයිති වෙන්නෙ. මේකෙන් මිනිස්සු මැරෙනවට හිතිං සතුටු වෙන්නෙ අවජාතකයො නේ:(:(
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    එහමම වෙන්නෙ නැහැ බන්
    මොකද චීනෙ ගොඩක් අයට හැදෙන්න ඇත්තෙ ඕක ගැන හරියට නොදැන ඉදපු නිසා
    දැන් හැමෝම හැදෙන හැටි සහ වලක්වා ගන්න හැටි දන්න නිසා අලුත් අයට හැදෙන එක අනිවාර්යෙන්ම අඩු වෙනවා.

    අනික තමයි අපි මීට වඩා බයවෙන්න ඕන ලෙඩවල් තියෙද්දි මේකට බයවෙලා තියෙන්නෙ
    ඩෙංගු ගිය අවුරුද්දෙ ලක්ශෙකට කිට්ටුවෙන්න හැදිලා තියනවා, 100 කට ආසන්න ගානක් මැරිලා තියනවා. මේකට වගේ ඩෙංගු වලට මාස්ක් දාගෙන හැදෙන එක වලක්වගන්න බැහැ, මදුරුවො නොකාවි කියලා අපිට සහතික වෙන්නත් බැහැ. ලංකාවෙ හැමතැනම වගේ ඩෙංගු තියනවා.
    :yes::yes::yes::yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මේක ඇතුලෙ නම් එක්කෙනෙක් තමයි ඉන්නෙ. එයාම තමයි ඔය ෆේක් අටවගෙන මැරෙන්න හදන්නෙ. කොරෝනා එක ලංකාවෙන් යනව කිව්වම අප්සට් ගිහිල්ල:lol::lol:
    ඔය වගේ අවජාතකයො අර මම කළින් පෝස්ට් එකේ කියපු කැටගරි එකටම තමයි අයිති වෙන්නෙ. මේකෙන් මිනිස්සු මැරෙනවට හිතිං සතුටු වෙන්නෙ අවජාතකයො නේ:(:(

    :)
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    mortality rate එක 3% වෙච්ච එකකට බයේ බඩ යනවා නම් ඒක තොපේ වැරැද්දක්. පරිස්සම් වෙන්න ඕන උන් ඉන්නවා. ඔය මගුල හැදිල ඉස්පිරිතාලේ ගානෙයි ටෙස්ට් කර කර අරහට මෙහාට ගාටන්න උනාම ගෙදර උන්ට කන්න බොන්න දෙන්නෙ අල්ලපු ගෙදර එකාද? විභාගයක් ගන්න ඉන්න එකෙකුට උනාම මොකද්ද කරන්නෙ ? මේ දවස්වල මගේ යාළුවො කීප දෙනෙක්ගෙ ඩිග්‍රිවල final ලියනවා. මල්ලි AL ලියන්න ඉන්නවා. අදාල නැත්නම් ගිහින් හදාගනින්.පින තිබුනොත් හොද වෙන 97% උබ ඉදී..එච්චරයි
    නොදන්න දේ ඇහුවම පොර වගේ වේස කතා දෙසා බාන්න එපා තරිදු පොන්නයා

    ඕක ම තමයි මාත් කිව්වෙ

    මේකෙ පොන්නයෝ keyboard එකෙන් පඩි වදන් දෙනවා

    මුන්ගෙ කාටහරි හැදෙනකම් තමයි ඕවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කොහොමත් WHO, ලෝක සෞඛ්ය සන්විධානෙන් මේක තාම දරුණු තත්වයකට, එහෙම නෑත්නම් ලෝක මට්ටමේ හෑටියට සලකලා නෑ. උදාහරණයකට ගත්තොත් ලන්කාවේ තියෙන සමහර අන්තර්ජාතික සමාගම් පාස්කු බෝම්බේ ගිය ගමන ලන්කාවට පෑමීණීම පිටරට ශාඛාවල අයට තහනම් කලා. නමුත් තාම චීනෙට හෑර වෙන රටවලට සන්චාර තහනමක් ඒ ආයතන දාලා නෑ. මොකද WHO කියලා නෑ තාම මේක දරුණු තත්වයක් කියලා. ලන්කාව ගත්තොත් වසන්ගත රෝග ගණනාවක් පාලනය කරපු රටක්. මේ වගේ පහසු ඉක්මන් ප්‍රචාරණ මාධය නෑති කාලවලත්... ඒ හින්දා අපි දෑනුවත් වෙමු. උපදෙස් පිලිපදිමු. කලබල නොවී රජයට සහය දක්වලා රටක් හෑටියට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න වගකීමෙන් කටයුතු කරමු
     
    • Like
    Reactions: bellpepper
    Status
    Not open for further replies.