ELAKIRI-Psychotherapy - Session I

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මම තරහා ගියාම අම්මට හොදටම බනිනවා කුණුහර්ප උනත් කියවෙනවා.පස්සෙ පැය ගනන් දුක් වෙනවා:sorry:
     
    Nayara

    Member
    Jan 10, 2020
    18
    9
    0

    මං පැහැදිලි කරල පිළිතුරු එවන්නම්..
     
    Nayara

    Member
    Jan 10, 2020
    18
    9
    0
    මං පැහැදිලි කරල පිළිතුරු එවන්නම්..
    “if you don’t heal what hurt you, you will bleed on people who didn’t cut you”
    ඔබට රිදුන දෙයින් ඔබ සුවපත් වුයේ නැතිනම් ඔබට රිදවීමක් නොකළ පුද්ගලයන්ට ඔබ අතින් රිදවීමක් සිදු වීමට පුළුවන්.
    ඔයා මේ කියලා තියන ප්‍රශ්නය අද සමාජයේ වැඩි වශයෙන් කතා නොකලට බොහෝ තැන්වල සිද්ද වෙන දෙයක්, හැබැයි මට සතුටුයි ඔයා මේ දේ ආවේග ශිලිත්ව එක්ක සිදු වුනාට ඒ දේ හොද දෙයක් නෙවෙයි කියන අවබෝධයක් එක්ක ඉන්න එක ගැන. මොකද අපි හැමෝම අතින් වැරදි සිද්ද වෙනවා වැරදි නිවැරදි කර ගන්න නම් අපි මුලින්ම දැන ගන්න ඕනි අපි අතින් වරදක් වෙනවා කියන එක. වරදක් සිදු වෙලා අපිට අවබෝධයක් නැතිනම් වුනේ වැරැද්දක් කියලා ඒ දේ නිවැරදි කරගන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැ.
    මේ කියන තත්වයට බලපාන මානසික මට්ටම් කීපයක් තියෙන්න පුලුවන් අපි කියන්නේ ඉක්මන් කේන්ති කාරයෝ කියලා. ඒ වගේ මේ දේ ඔයාගේ personality එකේ දෙයක් වෙන්න පුලුවන්. අනෙක් දේ අපි ජිවිතේ යම් කාලයකදී මුහුණ දෙන්න වෙන සිදුවීමක් හේතුවෙන් වෙන සිත් බිදීමක් කාලයක් එක්ක සුවපත් වෙන්නේ නැතිව ඒ දේ සිත යට තැන්පත් වෙල් තිබිමෙනුත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන්. තව දුරටත් පැහැදිලි කලොත් අපේ ජිවිතේ යම් යම් අවස්ථාවල නොයෙක් අකාරයේ කඩා වැටීම වලට මුහුණ දෙන්න සිදු වෙනවා, මුහුණ දෙන්න වෙන අඩු පාඩු කම් නිසා, සාර්ථක කර ගන්න නොහැකි වුන ඉලක්ක නිසා, අතරම කඩා වැටුණු ආදර සම්බන්දතා නිසා මෙන්න මේ වගේ බොහොමයක් කාරණා නිසා මානසික කඩා වැටීම සිත් රිදවීම් වෙන්න පුළුවන්. මම මේ පැහැදිලි කිරීමක් විදියට කිව්වේ, ඔයා හිතලා බලන්න ඒවගේ ඔයාට මුහුණ දෙන්න උන සිදුවීම් ගැන. කාලයක් එකක් මේ සිදුවීම් මග හරුනට එයින් සිද්ද වෙන සිත් බිදීම එහෙම නැති නම් සිතේ ඇති වන තුවාලය සම්පුර්ණයෙන්ම සුවපත් වෙන්නේ නැ , මේ තුවාලය බොහෝ වෙලාවට වෛරයක් ආකාරයට , පසුතැවීමක් ආකාරයට, දරා ගන්න බැරි දුකක් එහෙමත් නැතිනම් බය ආකාරයට සිතේ තැන්පත් වෙලා තියෙන්න පුළුවන්, මේ දේවල් වලින් හරියාකරව සුවපත් වුනේ නැත්නම් යම් යම් අවස්ථාවල නැවත මේ තුවාල පැන නගින්න පුළුවන්. බොහෝ වෙලාවට මේ තුවාල නැතිනම් සිත් බිදීම් නිසා ඇති වූ වේදනාව එලියට එන්නේ ආවේගශීලීතත්වය එක්ක. හැබැයි, අපිට තේරුම් ගන්න බැහැ මේ තරමට තරහ ඇති වෙන්නේ අර කාලයකට කලින් සිදුවූ දෙයින් සිදු වූ තුවාලය තවමත් සුව නොවී තිබෙමේ අතුරු පලයක් විදියට කියල. මොකද මේ ප්‍රශ්නය ඇති විමට බලපාන මුලිකම දේ එහෙම නැතිනම් ඒ ප්‍රශ්නයේ මුල සොයාගෙන යන්න අපොහොසත් වෙන නිසා .

    කොහොම හ හරි මේ ආකාර සුව නොවන තුවාල වල අවසාන ප්‍රතිපලය වෙන්නේ විටින් විට ඒ පැන නගින වේදනාව අපි තව කෙනකු හරහා පිට කිරීමට පෙලබෙන එක . මම මේ පැහැදිලි කලේ personality එකේ කොටසක් නොවන ආවේගශීලීත්වය නිර්මාණය වෙන්න බොහෝදුරට බලපාන්න පුළුවන් හේතු සාදක.
    බොහොමයක් අම්මලා දරුවන්ගෙන් මොන ප්‍රශ්න ආවත් ඒ දේවල් විද දරාගෙන ඉන්නවා, ඉතින් ළමයිනුත් මේ දේ දන්නා නිසා අනෙක් ය හරහා පිට කරන්න බැරි දුක, තරහා වගේ දේවල් නිසා ඇතිවන මානසික පීඩනය අපි පිට කරන්නේ අම්මගෙන් තමයි. හැබැයි අපේ ඇතුලාන්තය දන්නවා අපි කරන්නේ හොද දෙයක් නෙමෙයි කියලා. හැබැයි ඒ අවබෝදෙට එන කොට අර තරහා පිටකරලා බැනලා රණ්ඩු වෙලා ඉවරයි මොකද එතකොටනේ ඔයාගේ සිත නිදහස් වෙන්නේ සිත නිදහස් වුනාම තමයි යතාර්ථය වැටහෙන්න ගන්නේ.

    මම කියන්නම් කරන්න දෙයක්. නිදහස් වෙලාවක් තෝරාගෙන හිතට වදදෙන මේ ප්‍රශ්නේ ගැන ඔයාගේ සිතෙන්ම ප්‍රශ්න කරන්න . ඇයි මට කේන්ති යන්නේ කියලා. ඒ වෙලාවට ඔයාට ඔයාවම එපා වීමක්ද සිද්ද වෙන්නේ නැතිනම් වටපිටාවේ ය ගැන කල කිරීමක්ද මේ වගේ හරි හේතුව සොයන්න බලන්න එකට තමයි අපි කියන්නේ ප්‍රශ්නේ මුල සොයනවා කියලා. වල පැලයක් උනත් මුලින්ම උදුරලා දාන එකනේ සාර්ථක. මේ විදියට නිදහසේ ටික වෙලාවක් අරගෙන සැහැල්ලුවෙන් බලන්න ඔයා ගැනම. කිසිම වෙලාවක මොන ආකාරයේ පීඩනයක් වත් මනසට දෙන්න එපා. අර මම කලින් කිව්වා වගේ සිත් බිදිමක් වෙලා තියෙනවා නම් ඒ හරහා දුකක් ඇතිවෙලා ඒ දුක එලියට එන්නේ ආවේගයක් විදියට නම් තරහක් පීඩනයක් විදියට නම් එක ගැන අවදානය යොමු කරන්න. අතීතයේ තියෙන්නේ සිදුවෙලා ඉවර දේවල්. මේ දේවල් අපි වර්තමානයට අරගෙන එනවා කියන්නේ අපි අපේ අනාගතය අදුරු කරගන්නවා කියන එක. ඒ වගේ දෙකින් සුවපත් වෙන්න ඕනේ කියලා සිතෙනවා නම් හරි මේක තමා ප්‍රශ්නෙට මුල කියලා දැනෙනවා නම් මට වෙනම ඒ ප්‍රශ්නය පැහැදිලිව යොමු කරන්න . මම පිළිතුරු දෙන්නම් එක කරන්නේ කොහොමද කියලා. මෙතැනදී ඔයා කරන්න ඕනේ තව දෙයක් තමයි. අර තෝරා ගත්තු නිදහස් වෙලාවේදී මනසට සිතට කාවද්දන්න නැවත ආවේගශීලි අදහස් කොටම මම සිහියෙන් ඒ දේට මුහුණ දෙනවා මම නිශ්ශබ්දව ඉවසනවා කියන එක. දැන් ඔයාට හිතෙන්න පුළුවන් ඒ එන තරහ පිට කලේ නැති උනහම ඇති වෙන පීඩනය නරක විදියට මට බලපායි කියල. මෙන්න මේ මොහොතේ තමයි ඔයා බුද්දිමත් වෙන්න ඕනේ. තමන් තුල ඇතිවන මේ දේ සිහියෙන් දකින්න. තරහා ආවේගය ඇතිවෙන කොට ඔයාගේ මනස වගේම ශරීරය වෙනස් වෙන අකාරය දකින්න පුළුවන් වෙන තරමට ප්‍රඥාව ඇති කරගන්න, එකවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක නමුත් ටික ටික පුරුදු කරන්න. මුලින්ම නිශ්ශබ්ද වෙන්න පුරුදු වෙන්න කටට එන එන වචන කියලා බනින්න යන්න එපා. ඉවසන්න පුරුදු වෙන්න තරහ එන කොට මතක් කර ගන්න මේක තාවකාලික හැගීමක් මම ඉක්මන් වෙලා දෙයක් කලොත් හරි කිව්වොත් හරි පස්සේ මටමයි පසු තැවෙන්න වෙන්නේ කියලා. මුලින් ටික ටික මේ දේ පාලනය කරන්න පුරුදු වෙන්න ඊට පස්සේ බලන්න කොහොමද මේ ආවේගශීලි හැගීම් එන්න ගන්නේ කියලා. මේ සිතිවිලි එන තැන නිශ්ශබ්දව බලන්න පීඩනයක් දීලා යටපත් කරන්න හදන්න එපා. ඒ වෙනුවට තමා තුලට තම සිතිවිලි තුලට අවදානය දෙන්න ඔයාටම තේරෙයි දැනෙයි අර එන ආවේගශීලි සිතිවිලි නැතිවෙලා යන ආකාරය. කාලයක් එක්ක මේ දේ පුරුදු කරන අකොට සිතිවිලි එන කොටම ඔය දකින්න අගන්නවා මොකක්ද මේ සිද්ද වෙන්නේ කියලා. කිසිම වෙලාවක මේ දෙයින් හොදක් සිද්ද වෙන්නේ නැනේ. ඉතින් තමන්ට අයහපතක් වෙන දෙයක් කල් ඇතිව දැන ගන්න ලැබෙන කොට අපිට ඉබේම ඒ දෙයින් ඉවත් වෙන්න පුළුවන් වෙනව
    මේ දේ මතක තියා ගන්න ආවේගශීලීත්යව ඇති වීමත් ඊට සාපේක්ෂව ක්‍රියා කිරීමත් නිසා අප වටේ ඉන්න අනෙක් අයට වෙනවාට වඩා බලපෑමක් තමන්ගේ මනසට වගේම තමන්ගේ ශරිරියටත් සිද්ද වෙනවා. තව අප තුල තිබෙන වටිනා ශක්තියක් මේ නිසා අපතේ යමක් සිද්ද වෙනවා මෙන්න මේ කියන හැම දේම හොදින්අවබෝද කර ගන්න තමන්ටත් අනුන්ටත් අහිතකර ගැනීම් වලට ශක්තිය වය කරීමෙන් වැලකි ඉන්න හිතට ගන්න. කිසිම වෙලාවක අන් ය මතම වැරදි පටවන්න වැරදි දකින්න යන්න එපා. තමන්ගේ සිතුවිලි හැගීම් වල වගකීම තමන්ම ගන්න. මේ දේ කරන්න බැරි දෙයක් නෙමෙයි අවශ්‍ය වන්නේ නිතර තමා පිළිබද සිහියෙන් සිටීම. තමා තුල තියෙන වටිනා ශක්තිය අසිහියෙන් වැය කරලා අන් අයට මෙන්ම තමන්ටත් අයහපතක් පවක් සිදු කරගන්නේ නැතිව තමගේ ජීවිතය සාර්ථක කර ගන්න ඒ වටිනා ශක්තිය වැය කරන්න අධිෂ්ඨානය කරගන්න. :yes:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama

    Subscribed
     
    vegaz

    Active member
  • Jun 11, 2011
    186
    48
    28
    Colombo
    godak watina thread ekak.
    mage personal view point eka wenne mona hari prasnayak tiyenawa nam first counseller kenek langata yanna (qualified).
    thathwaya worst nam aniwa medicine ganna wenawa. e medicine ganna doctorwa godak carefully thoraganna wenawa.
    hamotama thamange manasinma control karala balance karanna amarui. pressure and tention eka wadiy.
     
    Nayara

    Member
    Jan 10, 2020
    18
    9
    0
    ඇයි මේක දැන් කරන්නෙ නැත්තෙ.:(
    මේක නැවතිලා නැහැ.. ප්‍රශ්න තියෙනවානම් ඕනිම කෙනෙක් එවන්න.. මං පුළුවන් ආකාරයට පැහැදිලි කරලා උදව් කරන්නම්.. තව වැදගත් වෙයි කියල හිතෙන articals ටිකක් දාන්න තියෙනවා. මං ඒ ටිකත් මේකට දාන්නම්.. බොහොම ස්තූති අවධානය යොමු කර තිබුණට.. :)
     
    • Like
    Reactions: amawaka.day

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    කාර්ය බහුලත්ව නිසා කට්ටියගේ ප්‍රශ්නවලට උත්තර පරක්කු වෙන එකට Sorry...කොහොම හරි මේක නොකැඩි කරගෙන්න යන්න තමයි ට්‍රයි එක. :yes:
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    Due to some technical difficulties Nayara is unable to post the answer by her own account so i am doing on behalf of her. This is your answer
    And I quote

    "මුලින්ම කියන්න ඕනි ඇත්තටම මේ කියපු හැම දේම බොහොම සාමාන්‍ය දේවල් සහ ......[]

    I also had the same kind of problem. Thanks for the good answer
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,292
    1,812
    113
    Hello guys,

    මේ දිනවල ශ්රී ලංකාව පුරා මේ දින වල ක්රිීයාත්මක වන ස්වේච්ඡා සේවාවන් සහ නගර අලංකරණ ව්යාිපෘති සහ සමාන ව්යා පෘතියක් පිළිබද තොරතුරකි. මෙය හුදෙක් මානසික ආතතියෙන් සහ මානසික ගැටළු වලින් පීඩා විදින අපගේ සහෝදර සහෝදරියන් සදහා ආරම්භ කෙරෙන සමාජ මෙහෙවරක පළමු අදියරයේ එක් කොටසකි.

    මෙය හුදෙක් අන්තරජාලයේ මානසික පිඩා වලට පත්ව පිළිතුරු සොයන පුද්ගලයන් හට උපකාර කිරීම ප්රනධාන අරමුණ වන අතර, එලකිරිය තුල ආරම්භ වන පළමු පියවරේදී ඔබගේ මානසික ගැටළු සදහා පිළිතුරු සැපයෙන්නේ පුහුණුව ලත් පෞද්ගලික හෙදියකගෙනි. මෙහිදී ඔබට ඇති මානසික ගැටළු අප වෙත යොමු කිරීම මගින් ඇයගෙන් (Nayara) පිළිතුරු ලබා ගත හැකි අතර පෞද්ගලික ගැටළු PM හරහා යොමු කිරීමෙන් පිළිතුරු ලබා ගත හැකිය. ඔබගේ පෞද්ගලිකත්වය පිළිබද තහවුරු කරන අතර අප විසින් ඔබේ ගැටලුවට අදාළ තොරතුරු විනා පෞද්ගලික තොරතුරු ලබා ගැනීමෙන් වැලකි සිටින්නෙමු.

    එලකිරිය තුල වෛද්ය වරුන් සහ මානසික වෛද්ය විද්යාපවේ පුහුණුව ලත් ය සිටි නම් සහ ඔබගේ වටිනා කාලය මිඩංගු කිරීමට කැමැත්තෙ නම් ඔබගේ සහයෝගයද අපට ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු
    ස්තුතියි......

    කාර්යබහුලත්ව නිසා පිළිතුරු ලබා දීමේදී තරමක පමාවක් සිදු විය හැකි බව කරුණාවෙන් සලකන්න.

    ( මෙහි සත්ය. වශයෙන්ම ගැටළු ඉදිරිපත් කරන සාමාජිකයන්ට විහිළු තහළු කිරීමෙන් ඔවුන් අපහසුතාවයට පත් කොට ඔවුන්ගේ මානසික පිඩාව තවත් ඉහල දැමීමට තරම් අකාරුණික නොවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු )

    As we know people have been starting numerous non profitable charity projects all around the country such as cleaning and re-painting the tainted public walls and planting trees all over the country. This is something a similar project that groups of people are trying to do for the people who seek online help for their psychological issues.

    This is about an online psychologist therapy session, conducting by group of professionals of psychologist therapist trainees and Nurses, and people who are practicing in medicine. As per the first step, are planning to start a THREAD for psychologist therapy session in ELAKIRI conducting by a trained nurse and a Trainee in psychological Therapist. If you have any psychological problems, including depression, anxiety etc, feel free to talk to us on that thread and if you need your privacy you can also ask your questions thru private messages. Privacy of your information are secured and guaranteed, also we won't ask any personal information from you, just the information which is related to the cause.

    If there are any other Doctors, or people who are have training in medicine and any psychologists here, feel free to join our charity Therapy session.
    Thank you

    ( Please do not make fun of the people who submit real problems )

    https://findingmevirtually.blogspot.com/