මගේ හදවත

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ හදවත හැඳිනගත් ඔබ කියූ එවදන් මට එපා..
    මගේම කියලා දෑතින් අල්ලා ආදරේ කිව් ඔබ එපා..
    සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා..
    මතු යළිත් ඔබ දෙනෙත් අභියස වැරදි හෝ හමු වනු එපා...//

    ඔබ රකින්නට සැරසුනේ මං නා රජෙකු සතු මැණික මෙන්,
    ඔබේ පසුපස මනෙතු රැඳුනේ රකින්නයි ඔබ හැම දෙයින්,
    ඒත් ඔබටම එපා වූ මා නැවත එන්නෑ ඔබ බලන්..
    රහසෙ කුමරෙක් සිටියෙ ඔබගේ,ඔහුව රැකුමැන සෙනෙහසින්...

    සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා..
    මතු යළිත් ඔබ දෙනෙත් අභියස වැරදි හෝ හමු වනු එපා...

    සැක කළේ ඔබ,සැර කළේ මා හදා ගන්නයි හැම හොඳින්,
    මගේ කියලා,මගේම සිතලා ඔබට බැඳි ඒ ආදරෙන්,
    මටත් හොරා ඔබ තැනූ ලෝකයෙ සවිමත් අතු දැන් බ්ඳී ගිහින්..
    ඉතින් ලං වනු එපා ඔබ මට නිමා වනතුරු මේ භවෙන්...

    මගේ හදවත හැඳිනගත් ඔබ කියූ එවදන් මට එපා..
    මගේම කියලා දෑතින් අල්ලා ආදරේ කිව් ඔබ එපා..
    සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා..
    මතු යළිත් ඔබ දෙනෙත් අභියස වැරදි හෝ හමු වනු එපා...//


    :(:(:(:(



    දැන් ඉන්න උන්ට මේව තේරෙන්නෙ නැහැ මිතුරෙ :( :(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya



    meka ahapan headphone dagena


    You always make me smile, when I'm feeling down
    You give me such a vibe, it's totally bonified, mm
    It's not the way you walk and it ain't the way you talk
    It ain't the job you got that keeps me satisfied

    Your love it feels so good
    And that's what takes me high
    (Higher than I've been before)
    Your love it keeps me alive
    Thought I should let you know
    That you're touching means so much
    (When I'm alone at night)
    It's you I'm always thinking of, ooh oh baby

    Ooh I want you to understand, how I feel (yeah) deep inside
    Uh huh, you make me feel, what I need to feel (yes)
    In my heart

    Your love it feels so good
    And that's what takes me high
    (Higher than I've been before)
    Your love it keeps me alive
    Thought I should let you know
    That you're touching means so much
    (When I'm…


    :dull:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්



    meka ahapan headphone dagena


    You always make me smile, when I'm feeling down
    You give me such a vibe, it's totally bonified, mm
    It's not the way you walk and it ain't the way you talk
    It ain't the job you got that keeps me satisfied

    Your love it feels so good
    And that's what takes me high
    (Higher than I've been before)
    Your love it keeps me alive
    Thought I should let you know
    That you're touching means so much
    (When I'm alone at night)
    It's you I'm always thinking of, ooh oh baby

    Ooh I want you to understand, how I feel (yeah) deep inside
    Uh huh, you make me feel, what I need to feel (yes)
    In my heart

    Your love it feels so good
    And that's what takes me high
    (Higher than I've been before)
    Your love it keeps me alive
    Thought I should let you know
    That you're touching means so much
    (When I'm…


    :dull:


    Poddak inna sentimental wena gaman inne meka ahala high trans ekak damu

    Machan oya elakiri discord eke innawada

    Ekata set weyan
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේක සිංදු ත්‍රෙඩ් එකක් කරමු........

    මම දාන්නම් දෙවනි සිංදුව...

    මල් මුතුලැල් නිල් තුරුවැල් සකුණ විජිතයේ..
    මා සඟවා තබයි ඔබේ රාජධානියේ..
    ඇල් ගඟුලැල් නිල් දියරැල් සිහින නිම්නයේ...
    මා සිතගාවමයි ඔබේ තාරකාවියේ...


    හෝ...හෝ...හෝ...හෝ...
    ම්..ම්...ම්...ම්....

    නිල් නුගවිල් පුන් සඳ රැල් විසිරෙනා වෙලේ..
    මේ හසකැන් මේ දෙණුවන් තාරකා දිලේ..
    රන් රසුදැල් මල් හසරැල් සැසලෙනා හදේ..
    මේ නිකැලැල් ජීවන මල් මාලතී පිපේ..

    ජීවිතයෙන් ජීවිතේ වාසනා රැදේ...

    මල් මුතුලැල්...

    ගුම් විහඟුන් පෙම් පබැදුම් මුමුණනා උදේ..
    මාරුතයෙන් චාමරවන් ගායනා රැදේ..
    රන් සිහිනෙන් ගිම්නිමවින් සැතපෙනා දිනේ..
    නෑ ලතැවුල් සෝ කඳුලැල් මා ඔබේ ලොවේ..

    ජීවිතයෙන් ජීවිතේ වාසනා රැදේ..

    මල් මුතුලැල්...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හැමදාම ඔය දෑස හමුනොවන විට..
    නොසන්සුන් හිත තාම වාරු නෑ මට..

    නුඹ ගැන හිත හිතා මිය යනවා හැර..
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට..

    තරු දෑස මගෙ නේද අතරමං වුන..
    හොය හොයා මගෙ දෑස වෙහෙස වෙනවද..
    මං එක්ක යං කිව්ව ගමන එනවද..
    සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද....................

    අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වී..
    හිතක් තවරා පෙමක ඔබත් නිහඬව හිදී..
    මටත් නොකියා ඔහොම ඉතිං දඟකාර වී..
    හිතේ නවතින තුරුම ආදරේ නොදැනුනී..

    නුඹ ගැන හිත හිතා මිය යනවා හැර..
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට..
    මං එක්ක යං කිව්ව ගමන එනවද..
    සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද..

    අවාරේ හමා යන සැඩ සුළං වැදී වැදී..
    රැක ගත්තේ නුඹ තමයි පෙලා යන්නට නොදී..
    මලක් වී ගසක් යට සුවඳ දී වැටි වැටී..
    ඔබ හිනහී ඉන්න හඬා කදුළක් නොවී

    නුඹ ගැන හිත හිතා මිය යනවා හැර..
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට..
    මං එක්ක යං කිව්ව ගමන එනවද..
    සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද..

    නුඹ ගැන හිත හිතා මිය යනවා හැර..
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට..
    මං එක්ක යං කිව්ව ගමන එනවද..
    සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    නුඹට සිත බැඳුනේ කිමැයි මා
    තවම නොදන්නෙමි
    නුඹට හිත බැඳි කාරනේ මම
    තවම සොයන්නෙමි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
    ඔබේ කතා ලග සිත නැවතුනු දා
    ප්‍රේමය හැදින්නෙමි //
    මේ ලෝ තලයේ //

    කුමටද උපමා ඉතිහාසයේ උං
    ප්‍රේමවන්තයින්ගෙන් ..
    කුමටද ආදරයේ පෙම් සැමරුම්
    පෙම් පාරාදීසේ ..
    ඉමක් කොනක් නැති ආකාසේ
    තරු පායා එන සේමා ..
    ඉමකා නිමක් නැත පෙම් හදවත් තුළ
    පෙම් සිතුවිලි බෝමා

    ඔබේ සිනා ලග ...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිතින් පතා ඉන්නම් කුළුදුල් පෙම් පැතුමන්
    සිතින් සිනා සෙන්නම් ඔබගේ රූ මවමින්

    කියාගන්න බැරි වදනක් ඔබ වෙත මසිතේ පිරී ඇතේ
    ඒ තුළ සැඟවුණු මිහිරි හැඟුම් වැල් සිහිනෙන් පවා පෙනේ
    සිහිනෙන් දකිනා අසිරිය ඔබගේ හද තුළ සදා රැඳෙ
    බැලූ බැලූ සැමතේ සිනා හඞ ඇසේ ඔබගේ පි‍්‍රය මිහිරේ

    ඔබ යනෙනා තැන මා ගත යනමුත් ඔබ නැහැ එය තැකුවේ
    ඉතින් කියන් ළඳ මා හට නැතිමුත් කාටද ඔබේ සෙනේ
    මා හට නැතිමුත් ඔබගේ සෙනෙහස මා හද දිනූ ළඳේ
    සිනා සෙන්න මට ඒ ඇති මතුවට
    සනසා සිත මාගේ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එපා ස‍‍ඳේ ඔබේ සිනා මේ රැයේ
    පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
    මල් මාවතේ තරු සාදයේ
    පාවේ කැළුම් ආදරේ...

    අඹ මල් යායේ බිඟු දැල් හී ඒ
    මිහිලොල් සරා හැඟුම් පීදුනා..
    ලැතැවුල් සේදී හසරැල් පාවී
    ඇගෙ වත පාවී සිනා..

    එපා සදේ ඔබේ සිනා...

    හිත බැඳි සීනේ නෙත රැඳි යාමේ
    මුවරොද සැලී ලවන් සේදුනා..
    මධු සඳපානේ මල්සර යහනේ
    මල්වර වී ආදරේ...

    එපා සදේ ඔබේ සිනා...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පායා ආ සද අදුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා...
    සෝකය තාපය පාළුව අතරේ ඉකිබිද හැඩුවා ඇසුනා...

    හද විමනේ බිතු සිතුවම් කිලිටි කලේ ඔබෙ දැතයි...
    නොපතු වියෝගයෙ මහ වරුසාවෙන්...
    දැත දෙපය මගෙ සීතයි...//

    ඔබ පැමිනි ඔබම ගියා නැවතුන තැන මම ඉන්නම්...
    මගෙ සහයෝගය පතන වෙලාවෙ...
    කොහි සිට හෝ යලි එන්නම්...//

    පායා ආ සද...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔබටයි මේ ආරාධනා...
    ඔබටයි මේ ආයාචනා....
    ඔබටයි මේ ආරාධනා..
    ඔබටයි මේ ආයාචනා....
    හිරු සඳු ඇතිතුරා සසර සරනා තුරා
    ඉන්නට බෑ තරහාවෙලා
    ඔබටයි මේ ආරාධනා..
    ඔබටයි මේ ආයාචනා..

    ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ

    පෑව සෙනේ අමනාපෙ නිසා
    මෝදුවෙලා තිබුනාට වඩා...
    පෑව සෙනේ අමනාපෙ නිසා
    මෝදුවෙලා තිබුනාට වඩා..
    සිත සැනසුම් සාදනා..
    ඔබෙ හසරැල් මට වාසනා
    සිත සැනසුම් සාදනා.....
    ඔබෙ හසරැල් මට වාසනා

    ඔබටයි මේ ආරාධනා..
    ඔබටයි මේ ආයාචනා....

    ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ

    තරහ වුනත් දෙදෙනා ඊයේ
    තරහ නොවෙමු කිසිදා ආයේ...
    තරහ වුනත් දෙදෙනා ඊයේ
    තරහ නොවෙමු කිසිදා ආයේ...
    යලි නොමඒ වේදනා
    ඔබෙ හසරැල් මට වාසනා
    යලි නොමඒ..... වේදනා
    ඔබෙ හසරැල් මට වාසනා
    ඔබටයි මේ ආරාධනා..
    ඔබටයි මේ ආයාචනා....
    හිරු සඳු ඇතිතුරා සසර සරනා තුරා
    ඉන්නට බෑ තරහාවෙලා
    ඔබටයි මේ ආරාධනා..
    ඔබටයි මේ ආයාචනා...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සිතින් පතා ඉන්නම්....
    කුලුදුල් පෙම් හැගුමන්......
    ඉතින් සිනාසෙන්නම්....
    ඔබගෙ රුව මවමින්.....
     

    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    හැම දෙයක් පෙනේ
    එක දෙයක් වගේ
    මම විඳිම් සෙනේ
    මහ මෙරක් වගේ
    ඔබ යමින් නතර උව ගුවන් තලේ
    මම සෙමෙන් සෙමෙන් එමී
    නිසංසලේ
    මල් පිපෙන මහ කැලය මනරම්
    වැසි වැටෙන වැලි කතර සුපසන්
    තරු ගිලින කළු කුහර වුව
    පිරිනමයි මිතුදම්
    පිරිනමයි මිතුදම්
    හැම දෙයක් පෙනේ
    එක දෙයක් වගේ
    මම විඳිම් සෙනේ
    මහ මෙරක් වගේ
    ඔබ යමින් නතර උව ගුවන් තලේ
    මම සෙමෙන් සෙමෙන් එමී
    නිසංසලේ
    භව සසර අතරමග සිටියෙම්
    ඔබ ලබන උරුම හැම සතුවෙම්
    රළු සරින් පැමිණියද
    ඔබම වේ මට සැනසුම්
    මට සැනසුම්
    හැම දෙයක් පෙනේ
    එක දෙයක් වගේ
    මම විඳිම් සෙනේ
    මහ මෙරක් වගේ
    ඔබ යමින් නතර උව ගුවන් තලේ
    මම සෙමෙන් සෙමෙන් එමී
    නිසංසලේ........
     
    Last edited:

    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    සිනාවකට වඩා ඔබේ කඳුලු වලට මන් ආසයි
    මා වෙනුවෙන් නැගෙන කඳුලුනම්
    මා වෙනුවෙන් නැගෙන කඳුලුනම්
    කඳුලුවලට වඩා ඔබේ සිනාවකට මන් ආසයි
    මා වටකර නැගෙන සිනානම්
    මා වටකර නැගෙන සිනානම්
    සඳ එලියට වඩා සඳේ සඳ අඳුරට මන් ආසයි
    සඳ අඳුරේ ඔබ හමුවේනම්
    සඳ අඳුරට වඩා සඳේ සඳ එලියට මන් ආසයි
    සඳ එලියේ ඔබ හමුවේනම්
    මහ මන්දිරයකට වඩා ඔබේ පැලට මන් ආසයි
    එය තැනුවේ මා වෙනුවෙන්නම්
    ජීවිතයම දුකක් උනත් ජීවිතයට මන් ආසයි
    ඔබ ඉන්නේ මා වෙනුවෙන්නම්,,,,,,,