1280 x 1024 කිව්වට හර්ට්ස් 60 වඩා තියන්ඩ බෑ. ඒ හින්ද ෆ්ලිකර් ගතියක් එනව
ඉතිං මම තියං ඉන්නෙ 1152 x 854
මේ රෙසලූෂන් එකට 75Hz සපෝට් කරනව. (මොනිටරේට සේෆ්)
මගේ මොනිටර් එක 17" 4:3 crt එකක්
ඉතිං මම තියං ඉන්නෙ 1152 x 854
මේ රෙසලූෂන් එකට 75Hz සපෝට් කරනව. (මොනිටරේට සේෆ්)
මගේ මොනිටර් එක 17" 4:3 crt එකක්

මොනිටරයක් ගන්ඩ