1. God believer කෙනෙක් නම් මුලින්ම කියන්න ඕන දෙයියෝ තමයි ඕක release කරේ. මෙක දේව කැමැත්ත
2. Infected උං 1 ට වඩා සැහෙන්න ඉන්නවා. මිනිස්සු කලබල කරන්න නැති වෙන්න නිසා confirmed කියලා කියන්නේ නෑ
බොරු නොකිය ඉදපන් මිනිහො ගේ මුල්ලෙ ඉදගෙන දන්නව වගේ ටොන් පච අත අරිනව..කිරිය හින්ද හොදයි ෆේස් බුක් වගේ නම් තොපි වගේ ගොන් වස්සො සමුහ දුශනය කරනව රට ගිනි තියන්ඩ හදනවට..




එකකින් දෙකකින් ඇවිත් මදි අනිත් ෆේක් ටිකත් බස්සන්න. එතකොට තමයි බොරුව තව තාත්වික විදියට කරන්න පුලුවන් වෙන්නෙ


