BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. God believer කෙනෙක් නම් මුලින්ම කියන්න ඕන දෙයියෝ තමයි ඕක release කරේ. මෙක දේව කැමැත්ත :rolleyes:
    2. Infected උං 1 ට වඩා සැහෙන්න ඉන්නවා. මිනිස්සු කලබල කරන්න නැති වෙන්න නිසා confirmed කියලා කියන්නේ නෑ

    බොරු නොකිය ඉදපන් මිනිහො ගේ මුල්ලෙ ඉදගෙන දන්නව වගේ ටොන් පච අත අරිනව..කිරිය හින්ද හොදයි ෆේස් බුක් වගේ නම් තොපි වගේ ගොන් වස්සො සමුහ දුශනය කරනව රට ගිනි තියන්ඩ හදනවට..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැක්කා. :)
    කොහොමත් කොළඹ පැතිරෙන වේගය 200% වෙයි. ට්‍රේන් එකකට එහෙම රෝගී අය නැග්ග ගමන් යාපනය නුවර අවිස්සාවේල්ල ගාල්ල මාතර හම්බන්තොට බදුල්ල ඔක්කොටම බෙදන්න පුලුවං. එහෙම උනොත් ලංකාවේ ජනගනය ලක්ෂ 50 වගේ ඉතුරු වෙයි. තව අඩු වෙන්නත් පුලුවං. :(

    නොදකින් මෙහෙමත් පොන්නයො..කොරෝනා හැදිල මැරෙනකන් බලන් ඉන්න කාලකන්නි නොදකින් ගූ ඇන් පි තිරිසනා..
     
    • Like
    Reactions: SuperX

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    16 ඉඳන් Cycles 3k ගියහම 1000 පනිනවා කියනවා නම්, තව දවස් 5ක් වගේ යයි උන්ට media එකෙන් වමාරන්න මොනවා හරි bullshit එකක්. සති එකහමාරක් වගේ යනකොට කොළඹ invisible hell එකක් වෙලා තියෙයි, අර 1000 symptoms පේන්න ගන්න කොට 1w යනවා. එතකොට 16000 - 65000 වගේ සැහෙන්න ඉඳියි පේන්නෙ නැතුව, hunt කරන්න ඕන මිනිස්සු ප්‍රමාණය impossible කියලා තේරිලා අඩන්න ගන්නකොට.
    ඒත් කෙලවරක් නැති බොරු media වලින් එවයි. සති දෙකක් දෙකහමාරක් යනකොට transport block කරයි, Colombo visible hell එකක් වෙයි. Fuel stations වහයි. Super makers හිස් වෙයි. Surgical මාක්ස් ගන්න queue තියෙයි. Handwash ගන්න දඟලන්න ගනියි. එතකොට පින් වන්තයෙක් parliament එකට infect කරොත් හොඳයි කියලා hopes තියාගෙන ඉමු

    සිරාවට ෆිලිම් එකක් බැලුව වගේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සිරාවට ෆිලිම් එකක් බැලුව වගේ

    කොහොමද කොල්ලගේ හැකියාව..අනාගතේ පෙනිලා වගේ ලියන්නේ :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    උඹලා කැමති නම් තේරුම් ගනිල්ලා, උඹ ට හැදුනොත් government රෝහල් වලින් maximum කරයි, ඒත් උඹ නොදැනුවත්වම කී දෙනෙක්ට බෝ කරල ද? .

    උඹ මළොත් හානිය පවුලට විතරයි. ආන්ඩුවෙන් 10,000/- ක් දෙයි.

    තමා පරිස්සම් වීම තමා සතුයි. උදා: AC බස් වලට වඩා Normal බස් වල ගමන පෙනහැල්ලට හොඳයි. AC shopping centre එකකට වඩා පොඩි කඩෙන් බඩු ගැනීම හොඳයි. Your choice will make your age
     
    Last edited:

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    1. God believer කෙනෙක් නම් මුලින්ම කියන්න ඕන දෙයියෝ තමයි ඕක release කරේ. මෙක දේව කැමැත්ත :rolleyes:
    2. Infected උං 1 ට වඩා සැහෙන්න ඉන්නවා. මිනිස්සු කලබල කරන්න නැති වෙන්න නිසා confirmed කියලා කියන්නේ නෑ

    අනිවා 1ට වඩා ඉන්නවා. එදා දෙරණෙ කිව්වා.2ක් කියලා දැන් ඒක එකයි කියලා වෙනස් කරලා. බොරුවට බය කරපු නිසා IDH එකේ මිනිස්සු වැඩට යන්නෙ නෑ කියලත් මාධ්‍ය වලින් ම බොරු ප්‍රචාරයක් අරන් ගියා.ඒකත් බොරුවක්.
    ඕවා කිව්වම වහල්ලුන්ට රිදෙනවා. ඉස්සර පොනිල්ගෙ වහල්ලු ප්‍රශ්න වහන්න දැගලුවා වගේ දැන් ගූභයගෙ වහල්ලු රෙදි අපුල්ලනවා.:angry:
    කරා නම් කොරෝනා වෝඩ් එකයි suspected ward එකයි වෙනම තියෙන්නෙ. කෙරෝනා එකෙත් එක් කෙනෙක් ඉන්නව කියලා කිව්වා ඊයෙ යාළුවෙක්.මම ඇහුවා සැක ද කොරෝනා ද කියලා.ඌ කිව්වා සස්පෙක්ට් එක වෙනම තියෙද්දී කොරෝනා එකට දාන්නෙ මොකටද කියලා.හැබැයි එයාව IDH එකට යවලා ද දන්නෙ නෑ දැන්.හරියට ම තාම විස්තරයක් ආවේ නෑ.වැඩ කරන උනුයි clinical ළමයිතුයි මරා ගන්න හදන නිසා වෝඩ් වලින් ලේසියෙන් දෙයක් එළියට එන්නෙ නෑ. නර්සින් උන් clinical කියලා නවත්ත ගන්න ගිහින්.තව බෝඩ් මීටින් එකේ ප්‍රශ්නයක් වෙලා foreign එකෙක් බාරගත්තා කියලා.ඊට පස්සෙ දැන් නම් මුකුත් දැන ගන්න ලැබුණෙ නැහැ.මට ඌ එක්ක කතා කරන්න බැරි උනා.
    උන්ටත් බනිනවා ඕවා කාටවත් කියන්න එපා කියලා
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    නොදකින් මෙහෙමත් පොන්නයො..කොරෝනා හැදිල මැරෙනකන් බලන් ඉන්න කාලකන්නි නොදකින් ගූ ඇන් පි තිරිසනා..

    තෝ වගේ ගූ හැලි නිසා තමයි මිනිස්සු කිසි දෙයක් නොදොන මැරෙන්නෙ:angry:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ආයිමත් බොරු ප්‍රචාරය කරන සෙට් එක එළියට බැහැල වගේ:lol::P එකකින් දෙකකින් ඇවිත් මදි අනිත් ෆේක් ටිකත් බස්සන්න. එතකොට තමයි බොරුව තව තාත්වික විදියට කරන්න පුලුවන් වෙන්නෙ:P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ආයිමත් බොරු ප්‍රචාරය කරන සෙට් එක එළියට බැහැල වගේ:lol::P එකකින් දෙකකින් ඇවිත් මදි අනිත් ෆේක් ටිකත් බස්සන්න. එතකොට තමයි බොරුව තව තාත්වික විදියට කරන්න පුලුවන් වෙන්නෙ:P

    මුන් ටික face mask business එකක් කරනවද මන්දා :lol::lol: දවසක් දෙකක් ඉදලා අයිමත් මිනිස්සු බය කරන්නේ
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මට තේරෙන විදිහට දෙයියන්ගේ පිහිටින් මේ කරුමේ මගේ රටේ පැතිරෙන එකක් නෑ. එහෙම පැතිරෙනවානම් මෙලහකට පැතිරෙන්න ඕනේ අඩුම ගානේ පළමු රෝගියාට අමතරව තව එකෙක් හරි කන්ෆර්ම් කරගෙන තියෙන්න ඕනේ.

    ඒ රටේ අසරණ වෙලා හිටපු අපේම උං සෙට් එක ලංකාවට ගෙනාපු එකනම් ලොකු දෙයක් ඔය වගේ රටක මේ වගේ වෙලාවක තනිවුනාම දැනෙන හැගීම ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ.

    ඒ වගේම තේරෙන විදිහට කරන්න ඕනේ හරිම විදිහට නිරෝධන වැඩ පිළිවෙල කරලා තියනවා.

    :yes::D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    1. God believer කෙනෙක් නම් මුලින්ම කියන්න ඕන දෙයියෝ තමයි ඕක release කරේ. මෙක දේව කැමැත්ත :rolleyes:
    2. Infected උං 1 ට වඩා සැහෙන්න ඉන්නවා. මිනිස්සු කලබල කරන්න නැති වෙන්න නිසා confirmed කියලා කියන්නේ නෑ

    Lanka>?:rolleyes:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මුන් ටික face mask business එකක් කරනවද මන්දා :lol::lol: දවසක් දෙකක් ඉදලා අයිමත් මිනිස්සු බය කරන්නේ
    ඔව් බං සිරාවටම. කළින් වෙන්ඩ දොස්තරල ටිකක් කියාගෙන හිටපු සෙට් එකක් බෝඩ් මීටින් වල කතා වෙන ඒවත් මේකෙ දැම්ම. උං කතා කරන විලාසය දැක්කම වෙන්ඩ දොස්තර නෙමෙයි කොන්දොස්තරල වගේ තේරෙන්නෙ. මම හොඳට නෝටිස් කරගෙන ඉන්නෙ එකවුන්ට් සෙට් එකක්ම තියෙනව එකම බොරුව රිපීට් කර කර දානව මේක අස්සෙ. සේරම වගේ එකට බහින්නෙ:rofl::P පට්ට ආතල් වැඩ බං මෙව්ව:rofl:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    අනිවා 1ට වඩා ඉන්නවා. එදා දෙරණෙ කිව්වා.2ක් කියලා දැන් ඒක එකයි කියලා වෙනස් කරලා. බොරුවට බය කරපු නිසා IDH එකේ මිනිස්සු වැඩට යන්නෙ නෑ කියලත් මාධ්‍ය වලින් ම බොරු ප්‍රචාරයක් අරන් ගියා.ඒකත් බොරුවක්.
    ඕවා කිව්වම වහල්ලුන්ට රිදෙනවා. ඉස්සර පොනිල්ගෙ වහල්ලු ප්‍රශ්න වහන්න දැගලුවා වගේ දැන් ගූභයගෙ වහල්ලු රෙදි අපුල්ලනවා.:angry:
    කරා නම් කොරෝනා වෝඩ් එකයි suspected ward එකයි වෙනම තියෙන්නෙ. කෙරෝනා එකෙත් එක් කෙනෙක් ඉන්නව කියලා කිව්වා ඊයෙ යාළුවෙක්.මම ඇහුවා සැක ද කොරෝනා ද කියලා.ඌ කිව්වා සස්පෙක්ට් එක වෙනම තියෙද්දී කොරෝනා එකට දාන්නෙ මොකටද කියලා.හැබැයි එයාව IDH එකට යවලා ද දන්නෙ නෑ දැන්.හරියට ම තාම විස්තරයක් ආවේ නෑ.වැඩ කරන උනුයි clinical ළමයිතුයි මරා ගන්න හදන නිසා වෝඩ් වලින් ලේසියෙන් දෙයක් එළියට එන්නෙ නෑ. නර්සින් උන් clinical කියලා නවත්ත ගන්න ගිහින්.තව බෝඩ් මීටින් එකේ ප්‍රශ්නයක් වෙලා foreign එකෙක් බාරගත්තා කියලා.ඊට පස්සෙ දැන් නම් මුකුත් දැන ගන්න ලැබුණෙ නැහැ.මට ඌ එක්ක කතා කරන්න බැරි උනා.
    උන්ටත් බනිනවා ඕවා කාටවත් කියන්න එපා කියලා

    Negombo Hospital ?
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ආයිමත් බොරු ප්‍රචාරය කරන සෙට් එක එළියට බැහැල වගේ:lol::P එකකින් දෙකකින් ඇවිත් මදි අනිත් ෆේක් ටිකත් බස්සන්න. එතකොට තමයි බොරුව තව තාත්වික විදියට කරන්න පුලුවන් වෙන්නෙ:P

    මම කිව්ව ද පොන්නයෝ ඒ කෙනාට කොරෝනා කියලා.ඒක තාම හරියට දන්නෙ නෑ. තොපි මෙතන කියවන්නෙ සියල්ල දත්ලා වගේ.
    මෙතන වෙලා තියෙන්නේ ගූභයාගෙ වහල්ලු ගණන සාමාන්‍ය මිනිස්සු ගාණට වඩා වැඩි වෙච්ච එක.
    මම කොරෝනා ගැන ත්‍රෙඩ් එකක් දාලා ඇත්තෙ.ඒකෙ තියෙන එක වැරදි දෙයක් පෙන්නපන් තෝ ඔච්චර පොර නම්.
    මින් පස්සෙ උබ වගේ වහල් නරි නාවන්නෙ නෑ reply කරන්නෙත් නෑ.
    එච්චරයි. උබ වගේ මොලේ ගූ පිරිච්ච වහල්ලුන්ට දැන ගන්න නෙමෙයි කිව්වෙ ඇත්ත දැන ගන්න ඕන මිනිස්සුන්ට දැන ගන්නයි
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඔව් බං සිරාවටම. කළින් වෙන්ඩ දොස්තරල ටිකක් කියාගෙන හිටපු සෙට් එකක් බෝඩ් මීටින් වල කතා වෙන ඒවත් මේකෙ දැම්ම. උං කතා කරන විලාසය දැක්කම වෙන්ඩ දොස්තර නෙමෙයි කොන්දොස්තරල වගේ තේරෙන්නෙ. මම හොඳට නෝටිස් කරගෙන ඉන්නෙ එකවුන්ට් සෙට් එකක්ම තියෙනව එකම බොරුව රිපීට් කර කර දානව මේක අස්සෙ. සේරම වගේ එකට බහින්නෙ:rofl::P පට්ට ආතල් වැඩ බං මෙව්ව:rofl:

    :lol::lol::yes::yes:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මම කිව්ව ද පොන්නයෝ ඒ කෙනාට කොරෝනා කියලා.ඒක තාම හරියට දන්නෙ නෑ. තොපි මෙතන කියවන්නෙ සියල්ල දත්ලා වගේ.
    මෙතන වෙලා තියෙන්නේ ගූභයාගෙ වහල්ලු ගණන සාමාන්‍ය මිනිස්සු ගාණට වඩා වැඩි වෙච්ච එක.
    මම කොරෝනා ගැන ත්‍රෙඩ් එකක් දාලා ඇත්තෙ.ඒකෙ තියෙන එක වැරදි දෙයක් පෙන්නපන් තෝ ඔච්චර පොර නම්.
    මින් පස්සෙ උබ වගේ වහල් නරි නාවන්නෙ නෑ reply කරන්නෙත් නෑ.
    එච්චරයි. උබ වගේ මොලේ ගූ පිරිච්ච වහල්ලුන්ට දැන ගන්න නෙමෙයි කිව්වෙ ඇත්ත දැන ගන්න ඕන මිනිස්සුන්ට දැන ගන්නයි

    පළවෙනි දේ, ඇයි මේ අහක යන තොප්පි දාගන්නෙ? මම කිව්වෙ බොරු පෝස්ට් කරපු අයට. ඒ කියන්නෙ ඔයත් බොරු පෝස්ට් කරලද මෙතැන:P:lol:

    මෙයා නේද අර ප්‍රධාන පාසලකින් මෙඩිසින් සිලෙක්ට් උනා කිව්ව අනිත් වෙන්ඩ ඩොක්ට? හරි අපූරුයි මිනිස්සුන්ට කතා කරන විදිය. දොස්තරල වෙන්න කලින් මෙහෙම නම් උනායින් පස්සෙ? මම මෙතැන කිසිම නරක වචනයක් කියල නෑ ඒත් මේ දොස්තර මහත්තය නම් මට පොන්නය කියල ආමන්ත්‍රනය කරන්නෙ. දොස්තරලද කොන්දොස්තරලද කියල හිතාගන්න බෑ:confused:

    අන්න ඒකයි මම කිරියෙ කට්ටියට මුල ඉඳලම කිව්වෙ මේක අස්සෙ සෙට් එකක්ම බැහැල ඉන්නව බොරු ප්‍රචාරය කරන්න. කියවන දෙයක් සිහි බුද්ධියෙන් කියවපල්ල.:yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔව් බං සිරාවටම. කළින් වෙන්ඩ දොස්තරල ටිකක් කියාගෙන හිටපු සෙට් එකක් බෝඩ් මීටින් වල කතා වෙන ඒවත් මේකෙ දැම්ම. උං කතා කරන විලාසය දැක්කම වෙන්ඩ දොස්තර නෙමෙයි කොන්දොස්තරල වගේ තේරෙන්නෙ. මම හොඳට නෝටිස් කරගෙන ඉන්නෙ එකවුන්ට් සෙට් එකක්ම තියෙනව එකම බොරුව රිපීට් කර කර දානව මේක අස්සෙ. සේරම වගේ එකට බහින්නෙ:rofl::P පට්ට ආතල් වැඩ බං මෙව්ව:rofl:

    දැන් තේරෙනවද හොර කොටු සෙට් එකේ real ownersලා කව්ද කියල, අනිත් හොර කොටු ටික විතරයි අඩු. එකෙක් මගේ කනෙන් ඇදන් යනවා කිව්වා, මට තාම PM එකක් දැම්මේ නෑ මම එන්න ඕනි තැන කියල. මමත් බලාගෙන ඉන්නවා.... උන්ගේ ඒවාට reply කරන්න යන්න එපා මචන්. political සීන් එකක් උන් අරගෙන යන්නේ...හොරකොටු සංගමේ වැඩ එලියට ඒවි තව 2 months යනකොට. GTR අයියා කිරියේ වටිනාකම නැති වෙන්න දෙන්න එපා...ඒවගේම මේකේ සද්දේ දාගෙන තිත්ත කුණුහරුප කියන උන්ට කියන්න තියෙන්නේ මේක http මිස https නෙවයි කියල විතරයි :rofl::P:rofl::P:rofl:
     
    අනිවා මචං. මම නම් කොහොමත් දැනගෙන හිටියෙ රියල් ඔ්නර්ස්ල කවුද කියල දැන් තව තව ඒව තහවුරු වෙනව. පවු ඉතිං අහිංසක ජීවිත නේ:P:P:P:P
     
    Status
    Not open for further replies.