බීපුවහම හිතෙන හැම දේම කරන්න එපා කසුන් යාලුවේ. පොඩ්ඩක් වෙරි හිඳෙනකං ඉවසල ඉන්න![]()

බීපුවහම හිතෙන හැම දේම කරන්න එපා කසුන් යාලුවේ. පොඩ්ඩක් වෙරි හිඳෙනකං ඉවසල ඉන්න![]()

Math dan tikak daily gahanawa. thread danna hithena wara ganana apramanai

මෙගා නෙවෙයි නිකන් නැනෝ වගේ![]()

මෙගා ත්රෙඩ් එකක් අරින්න එළකිරියේ මෙගා සයිස් ඉඩක් යනව කියල දන්නේ නැද්ද දැන් ඒ ඉඩ අපරාදේ නෙ වෙන කෙනෙක්ට ත්රෙඩ් දාන්න තියෙන ඉඩ මෙහෙම නැති නාස්ති කරන එක හරිද මම කියන්නේ බොරුවට මේකේ මැස්සෝ වහ වහ නැති නාස්ති කරන්න ඉඩ නෑ ලොකු අයිය දාඩිය මහන්සියෙන් හම්බුකරන ඒවගෙන් ඉඩ සල්ලි දීල අරන් ගෙනත් හයිකරලා තියෙන්නෙ ඔයාලට විනෝද වෙන්න නෙවෙයි ඒ ඉඩ ප්රයෝජනවත් දෙකට යොමු කරන්න ඒක පෙන්නලා දුන්නම අපි හිනාවෙනවලු මේ වගේ වැඩ හින්ද තමා එලකිරිය දවසෙන් සවස අභාවෙට යන්නේ සීනියර් මෙම්බර් ල වෙච්චි අයත් මෙහෙම නං අනික් අය ගැන කවර කතාදඔයා දාපු ත්රෙඩ් එකක් දෙකක් ලොකුවට ගියා කියල අනික් මිනිස්සු මෙගා ත්රෙඩ් එකක් දැම්මහම මහ පහත් විදිහට හිනා වෙන්න එපා.![]()
මෙගා ත්රෙඩ් එකක් අරින්න එළකිරියේ මෙගා සයිස් ඉඩක් යනව කියල දන්නේ නැද්ද දැන් ඒ ඉඩ අපරාදේ නෙ වෙන කෙනෙක්ට ත්රෙඩ් දාන්න තියෙන ඉඩ මෙහෙම නැති නාස්ති කරන එක හරිද මම කියන්නේ බොරුවට මේකේ මැස්සෝ වහ වහ නැති නාස්ති කරන්න ඉඩ නෑ ලොකු අයිය දාඩිය මහන්සියෙන් හම්බුකරන ඒවගෙන් ඉඩ සල්ලි දීල අරන් ගෙනත් හයිකරලා තියෙන්නෙ ඔයාලට විනෝද වෙන්න නෙවෙයි ඒ ඉඩ ප්රයෝජනවත් දෙකට යොමු කරන්න ඒක පෙන්නලා දුන්නම අපි හිනාවෙනවලු මේ වගේ වැඩ හින්ද තමා එලකිරිය දවසෙන් සවස අභාවෙට යන්නේ සීනියර් මෙම්බර් ල වෙච්චි අයත් මෙහෙම නං අනික් අය ගැන කවර කතාද
දැන් මේ මෙගා ත්රෙඩ් එක සාර්ථක කරගන්න උදව් කරන්න.