Bees Absconded

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ තියෙන්නේ පැණි වාරයෙදී මී මැස්සෝ දාලා ගිය මීවදයක්. මීමැස්සෝ මේක දාලා ගිහින් දවස් 4/5 ට විතර පස්සේ තමයි මට මේක හොයාගන්න පුළුවන් උනේ. ඒක නිසා මීවද වල ඉන්න ගොඩක් larvae මැරිලා තිබුනා heat එක නැති නිසා. මේ මීවදේ මීපැණි ගොඩක් තියෙනවා. අඹ මල් පිපිලා නිසා අඹ මීපැණි තමයි තියෙන්නේ - Delicious :baffled::D:P.