සාපෙක්ෂද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කාලය සාපෙක්ෂයි කියන එකෙ තෙරුම මොකද්ද?:confused:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ube athe thiyana watch eke welawai….
    mage athe thiyana watch eke welawai wenas wenna puluwan ne...

    ithin kalaya sapekshai… :yes: :baffled:
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මම අහල තියෙන විදියට වස්තුවේ ප්‍රවේගය මත රදා පවතින දෙයක්.ආලෝකයේ ප්‍රවේගය හැම වෙලාවේම නියතක්.ඕනෑම වස්තුවකට සාපේක්ෂව ඒක එහෙමයි.ඉතින් වස්තුවේ ප්‍රවේගයේ හැටියට වස්තුව තුලදී කාලය,සහ දිග(දුර) කියන මාන වෙනස් කර ගන්නවා.ඒ ඒ වස්තුවට සාපේක්ෂව ආලෝකයේ ප්‍රවේගය නියත කර ගන්න.

    ප.ලි.:මෙහෙම කාලය වෙනස් වෙන්න නම් ආලෝකයේ ප්‍රවේගයට ආසන්න ප්‍රවේගයකින් වස්තුව ගමන් කරන්න ඕන.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,705
    113
    මාලඹේ
    විනාඩි 10 හුස්ම ගන්නේ නැතුව ඉන්න
    උබටම තේරෙයි වෙනස
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    eg:
    GPS සදහා භාවිතා වන චන්දිකා වල ඇති ඉතාම නිරවද්‍ය clock වල පවා වේගයෙන් යාම නිසා ඇතිවන කාල වෙනස නිරවද්‍ය කරනු ලැබේ.


     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    [/QUOTE]

    මේ ටීචර් මරු...හැබැයි දැන් ඉස්සර වගේ සබ්ජෙක්ට් එකක් ගහපුහම මෙයාගෙ ටියුටෝරියල් එන්නෙ නෑ...චැනල් එකටම ගිහිල්ල බලන්න ඕනෙ :(
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    ඒ කියන්නෙ මචන් කාලය උනත් ගලන වේගය වෙනස් තැනින් තැනට. ප්‍රවේගය නිසාත් ගුරුත්වය නිසාත් කාලය ගලන වේගය වෙනස් වෙනව. උබ ලොකු ගුරුත්වයක් තියෙන කලු කුහරයක් වගේ තැනකොට ගියොත් හරි එහෙම නැත්නම් අධික වේගයකින් ගමන් කරොත් හරි පිටට සාපේක්ෂව උබේ කාලය ගලන වේගය අඩු වෙනව. ස්කන්ධයන් හමුවේ කාල අවකාශය වක්‍ර වීම ගුරුත්වය කියල ඇල්බට් අයින්සටයින් සාපේක්ෂතාවදයෙන් කිව්වෙ ඒක.

    උදාහරණයක් විදිහට උබ ඉතම අධික වේගයකින් යන වාහනයක විනාඩි 5ක් ගිහින් බදිද්දි පිටත ලෝකයේ අවුරුදු කීපයක් ගත වෙලා තියෙයි. ගුරුත්වය හමුවේත් මේ කතාවම තමා.
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අයින්ස්ටයින්ගෙ විශේෂ සාපේක්ෂතාවාදය, සාමාන්‍ය එක කියලා දෙකක් තියන්න නේද ? මොකද්ද බං වෙනස?:sorry:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    අයින්ස්ටයින්ගෙ විශේෂ සාපේක්ෂතාවාදය, සාමාන්‍ය එක කියලා දෙකක් තියන්න නේද ? මොකද්ද බං වෙනස?:sorry:

    විශේෂ සාපේශතාවාදය සාමාන්‍ය එකට වඩා සාපේෂව සරලයි..ජෙනරල් රෙලේටිවිටි එක තේරුම් ගැනීම ඉතා අපහසුයි...මට තේරුනෙ මේ වෙනස:(
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    අයින්ස්ටයින්ගෙ විශේෂ සාපේක්ෂතාවාදය, සාමාන්‍ය එක කියලා දෙකක් තියන්න නේද ? මොකද්ද බං වෙනස?:sorry:
    Briefly the Special Theory states that the laws of physics are the same in all inertial frames, and the speed of light is the same for all observers. (an inertial frame is a system either stationary or moving with constant velocity - no acceleration)

    The General Theory factors "Gravity" into the relativistic universe. The accelerative and gravitational forces are same - (equivalence principle)