හුස්ම ගන්නැතුව විනාඩියක් ඉඳල බලන්න![]()
ube athe thiyana watch eke welawai….
mage athe thiyana watch eke welawai wenas wenna puluwan ne...
ithin kalaya sapekshai…![]()
![]()

ඕක ඉතින් මහලොකු දෙයක්ද
ගැබුරින් කියපල්ලකො

හුස්ම ගන්නැතුව විනාඩියක් ඉඳල බලන්න![]()

තවත් උදාහරනයක්.... කොළඹ ලඟ දුවන ප්‍රයිවට් බස් එකක ගිහිල්ලා බලන්න..
අයින්ස්ටයින්ගෙ විශේෂ සාපේක්ෂතාවාදය, සාමාන්‍ය එක කියලා දෙකක් තියන්න නේද ? මොකද්ද බං වෙනස?![]()

Briefly the Special Theory states that the laws of physics are the same in all inertial frames, and the speed of light is the same for all observers. (an inertial frame is a system either stationary or moving with constant velocity - no acceleration)අයින්ස්ටයින්ගෙ විශේෂ සාපේක්ෂතාවාදය, සාමාන්‍ය එක කියලා දෙකක් තියන්න නේද ? මොකද්ද බං වෙනස?![]()