Pasku bomb blast ekath rajapaksha ge wadak - JVP Anura kumara

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    අයිය මලෝ ආණ්ඩුවට එරෙහිව අනුරගේ කතාව පටන් ගනියි-ඇමරිකාවට ඕන දේ කරගන්නයි රාජපක්ෂලා බලයට ගෙනාවේ, ඒ පාලනයේ ආරම්භය තමයි පාස්කු ප්‍රහාරය

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    3%ට වඩා පක්ශ තියනවා හෙන ගොඩක්.
    මුස්ලිම් කොන්ග්‍රසේ, දෙමළ අයගේ පක්ශෙ එහෙම. ලපයා තව දුරටත් මේ රටේ කිසිම දෙයක් වෙනස් කරන්න පුලුවන් බලවේගයක් නෙවෙයි... ලපය කියන්නේ තනිකරම සිරිකොතේ පීකරයක්....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    ලංකාවෙ උන්ට තිබ්බෙ ගිය පාර අනුර ජනපති කරන්න අා දැන් ඔය කියන විදිහට රට කරල පෙන්නපන් කියලා..අවුරුදු 5ක් යනකොට බලාගන්න පුළුවන්නෙ වැඩේ..ඊට පස්සෙ JVP ඵකට කියන්න දෙයකුත් නැති වෙයි හැබැයි..:lol:

    .
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    3%ට වඩා පක්ශ තියනවා හෙන ගොඩක්.
    මුස්ලිම් කොන්ග්‍රසේ, දෙමළ අයගේ පක්ශෙ එහෙම. ලපයා තව දුරටත් මේ රටේ කිසිම දෙයක් වෙනස් කරන්න පුලුවන් බලවේගයක් නෙවෙයි... ලපය කියන්නේ තනිකරම සිරිකොතේ පීකරයක්....

    වටින පක්ෂයක් කාබාසිනියා කරන හරකෙක්........රනිල් යුන්පියට කරපු දේ ලපයා ජවිපෙට කරනවා...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580

    PPUG0NY.png

    පුංචි අම්මපල්ලා.... සහතික ඇත්ත..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ලංකාවෙ උන්ට තිබ්බෙ ගිය පාර අනුර ජනපති කරන්න අා දැන් ඔය කියන විදිහට රට කරල පෙන්නපන් කියලා..අවුරුදු 5ක් යනකොට බලාගන්න පුළුවන්නෙ වැඩේ..ඊට පස්සෙ JVP ඵකට කියන්න දෙයකුත් නැති වෙයි හැබැයි..:lol:

    .

    හ්ම්... අනුර ජනපති රනිල් අගමැති සුසංයෝගය..
    කැකිල්ලේ යුගයක් බලන්න තිබ්බා ආයෙම...

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    :lol:හොඳට අහපන්...99% රාජපක්ෂලට බණින ඵකා 1%යි UNP ඵකට බණින්නේ.ඒකෙන්ම හිතාගනින්කෝ..:lol::lol:..
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,897
    1,565
    113
    ලංකාවෙ උන්ට තිබ්බෙ ගිය පාර අනුර ජනපති කරන්න අා දැන් ඔය කියන විදිහට රට කරල පෙන්නපන් කියලා..අවුරුදු 5ක් යනකොට බලාගන්න පුළුවන්නෙ වැඩේ..ඊට පස්සෙ JVP ඵකට කියන්න දෙයකුත් නැති වෙයි හැබැයි..:lol:

    .

    ratakuth nethi wei
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    නානලාගේ පුතාලා නින්දෙන් ගිහින් බෝම්බ පුපුරව්ගෙන තියෙන්නේ