අයිය මලෝ ආණ්ඩුවට එරෙහිව අනුරගේ කතාව පටන් ගනියි-ඇමරිකාවට ඕන දේ කරගන්නයි රාජපක්ෂලා බලයට ගෙනාවේ, ඒ පාලනයේ ආරම්භය තමයි පාස්කු ප්රහාරය

3%ට වඩා පක්ශ තියනවා හෙන ගොඩක්.
මුස්ලිම් කොන්ග්රසේ, දෙමළ අයගේ පක්ශෙ එහෙම. ලපයා තව දුරටත් මේ රටේ කිසිම දෙයක් වෙනස් කරන්න පුලුවන් බලවේගයක් නෙවෙයි... ලපය කියන්නේ තනිකරම සිරිකොතේ පීකරයක්....

වටින පක්ෂයක් කාබාසිනියා කරන හරකෙක්........රනිල් යුන්පියට කරපු දේ ලපයා ජවිපෙට කරනවා...
ලංකාවෙ උන්ට තිබ්බෙ ගිය පාර අනුර ජනපති කරන්න අා දැන් ඔය කියන විදිහට රට කරල පෙන්නපන් කියලා..අවුරුදු 5ක් යනකොට බලාගන්න පුළුවන්නෙ වැඩේ..ඊට පස්සෙ JVP ඵකට කියන්න දෙයකුත් නැති වෙයි හැබැයි..
.