Tab Help.....

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මච්න්ලා මට ටැබ් එකක් ගන්න ඔනේ එක ගන්නේ නම් Tutorial බලන්නයි Movies බලන්නයි 10 inches Size එකත් තමයි මට ඔනේ මම මිට කලින් ටැබ්නම් යුස් කරලා නැ මචන්ලා දැනට Model දෙකක් බලලා තියනවා මොඩල්

    Samsung Galaxy Tab A 10.1

    8843252_R_SET


    (2019)
    Display 10.10-inch (1200x1920)
    Processor Exynos 7904.
    Front Camera 5MP.
    RAM 2GB.
    OS Android 9.0.
    Storage 32GB.
    Rear Camera 8MP.
    Battery Capacity 6150mAh.

    Huawei MediaPad T3 10

    Huawei-T3-10.png


    Display 9.60-inch (800x1280)
    Processor Qualcomm Snapdragon 425.
    Front Camera 2MP.
    RAM 2GB.
    OS Android 7.0.
    Storage 16GB.
    Rear Camera 5MP.
    Battery Capacity 4800mAh.
    මේ දෙක තමයි බලලා තියෙන්නෙ දැනට
    මට දැන ගන්න ඔනේ Full HD Videos මේවයි Play වේනවද කියලා Smoothly මොකද 2GB Ram තියන Android Phone එකක්නම් වැඩක් ගන්න අමාරුයි tab වල මේ තත්වය වෙනස් ද මච්නලා මොක්ද ගන්න යන්නේ Tutorial බලන්නයි Movies බලන්නයි එකයි.

    ලොකු ගනන් වලටනම් යන්න අමාරුයි මචන්ලා 40k වඩා අඩුවට බැලුවේ
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Xiaomi MI Pad 4 Plus eka poddak balapan machan, eka patta tab eka.
    Man laga thiyenne nam Huawei Mediapad M5 Lite 10 ekak. ekath hodai.
     
    Last edited:

    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    try ipad pro 11 or ipad pro 12.9
    android jarawal ganna epa
    tab ekaka feel eka ganna ganin apple ipad ekak
    magawa tiyanawa 11 inch pro eka
    me eke wada kali tikak mage channel eken balanna
    habai tikak expensive.

     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    try ipad pro 11 or ipad pro 12.9
    android jarawal ganna epa
    tab ekaka feel eka ganna ganin apple ipad ekak
    magawa tiyanawa 11 inch pro eka
    me eke wada kali tikak mage channel eken balanna
    habai tikak expensive.


    Oka hodai kiyla dannwa bro
    Salli tami natta :(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,054
    66,458
    113
    samsung labbawal kadenawa awurdak yanakota.ekko paint yanawa.cheap magul.unge hoda ara s series phone witarai.