ලාංකිකයන්ට විරුද්ධව රුමේනියාවේ ජාතිවාද&

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113
    ලාංකිකයන්ට විරුද්ධව රුමේනියාවේ ජාතිවාද&

    "මධ්‍යම රුමේනියානු නගරයක උද්ගෝෂණවල ඉලක්කය බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ කම්කරුවන් දෙදෙනෙකු සෙනසුරාදා පාන් කම්හලේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉවත් කළ බව රුමේනියානු මාධ්‍ය වාර්තා කරයි."

    "
    කළමනාකරු උපුටා දක්වමින් කියා සිටියේ ප්‍රදේශවාසීන්ට ශ්‍රී ලංකා කම්කරුවන් අවශ්‍ය නොවන බවයි"

    http://www.dailymirror.lk/breaking_...as-SL-workers-removed-from-factory/108-182363

    කට්ටිය උඩදාගෙන රුමේනියාව ගැන පහුගිය ටිකේ කතා කරානේ. මෙන්න අපේ උන්ට සලකන විදිය. රුමේනියාව කියන්නේ නැගෙනහිර යුරෝපේ තියෙන දෙකයි පනහේ රටක්. අපිට වැඩිය පොඩ්ඩයි පඩි එහෙමත් වැඩි. මොකට යනවද මන්ද. මේ වගේ කතාවක් නිකමටවත් ඔස්ට්‍රේලියාව, එංගලන්තේ, වගේ ඇත්තටම දියුණු රටකින් ඇහිලා තියෙනවද?

    http://www.dailymirror.lk/breaking_...as-SL-workers-removed-from-factory/108-182363
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    දියුණු රටවල් වල කම්කරු නීතිය මිග්‍රෙෂන් ලො එක සා පබ්ලික් ලෝ එක නිසා උන්ගෙ සුද්දො කට පු* පියන් ඉන්නව.
    නැත්තම් ඔව්ව මුලින්ම ඇති වෙන්නෙ දියුණු රටවල් වලින්.
    අනික ඔතන ලංකාවෙ උන් දෙන්නයි. ලංකාවෙ එම්බසි එකක්වත් නැතුව ඇති ඔය රටවල් වල
    ඔව්වා යුරොප් කිව්වාට කොමියුනිස්ට් බලපෑම තියෙන සවුත්තු රටවල්.
    අර එස්ටොනියා, ලැට්වියා ,බෙලරූස් වගෙ චොර රටවල්.

    හම්බකරනවානම් පල කොරියාවෙ නැත්තම් ඩුබායි.
    පී ආර් අරන් ෆැමිලි එක විදියට ජීවත් වෙනවානම් කැනඩා නැත්තම් නිවිසීලන්ඩ්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,400
    30,235
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :lol::lol::lol:යුරෝපේ මේසන්බාස්ලගේ බේකරිවල පිටි අනන්න ගිහිං. ගොබ්බ සිංහලු.:lol::lol: යකෝ හන්දියේ කඩේ කොත්තු ගැහුවනං මීට නම්බුයි ලක්ෂයක් හමාරක් හොයන් ආතල් එකේ තමුන්ගේ රටේ ඉන්නවා මේ හිඟන හොර වේශාවෝ අස්සේ යන්නේ නැතිව.

    උන්ට ශ්‍රී ලන්කන් කියල විශේෂයක් නෑ දුඹුරු පාට උන් ඔක්කොම එකයි.

    :lol::lol::lol:යුරෝපේ මේසන්බාස්ලගේ බේකරිවල පිටි අනන්න ගිහිං. ගොබ්බ සිංහලු.:lol::lol: යකෝ හන්දියේ කඩේ කොත්තු ගැහුවනං මීට නම්බුයි ලක්ෂයක් හමාරක් හොයන් ආතල් එකේ තමුන්ගේ රටේ ඉන්නවා මේ හිඟන හොර වේශාවෝ අස්සේ යන්නේ නැතිව.

    Aniwa machan. Mona reddakata mewage ratawalata yanawada manda harihaman ratakata yanne nathuwa. Salli hoyala enna nan Dubai, Korea, Singapore thamai hondama. Padinchiyata Ausi, NZ, Canada wage.

    Kiwwa wage maha loku salliyak hambenneth naha, ungen kujitha wela inna wenne. Romanian karayoth UK wage yanawa salli hoyanna.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    රුමේනියන් කාරයෝ ඉතාලියෙත් ඉන්නව.එක සැරයක් අපේ උන්ට උන් හෙන සෙට් එකක් ගහන්න ඇවිල්ල වලියක් ගිහින්.අපේ උන් පොඩ්ඩයි ඉදල තියෙන්නෙ බෝඩිමක.මුන් ඔක්කොටම ගහල අපේ උන් ඇප නැතිවෙන්න.කොහේ ගියත් අපේ උන් වලිවලටනම් දක්ශයි.ඒකනේ අපේ උන්ට බය
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,400
    30,235
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    reputation_neg.gif
    ලාංකිකයන්ට විරුද්ධව... 02-03-2020 07:57 PM ube ammata handiye koththu bass puke arinava anna

    මේ වගේ ෆොන්නයෝන්ට මේවා කියනවට වඩා හොදයි රුමේනියා ගිහින් උකේ ඇරගන්න දෙන එක.:rofl::rofl: ගොඩක් උන් හිතන්නේ උන්ට ඉරිසියාවට මේවා කියනවා කියලා. ෆ්‍රාන්ස් වලින් රොම් සෙට් පිටින් එලෙව්වේ ඇයි කියලා, බ්‍රෙක්සිට් වුනේ ඇයි කියලා හෙව්වොත්නන් කට උක වහං ඉඳියි :rofl::rofl:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    726
    113
    38
    සුවසිලන්තය
    අපේ ගෙවල් පැත්තේ දෙතුන් දෙනෙක් turkey ගියා එහෙ මොනාද බන් කරන්න තියෙන්නේ ඇත්තටම හොඳ රටක්ද ගියේනම් ඉගෙන ගන්නයි ජොබ් වලටයි කියල:confused::confused:
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    ස්ලෝවැකියාවේ පුරවැසියෙක් කියනවා උන්ගේ රට වර්ගවාදී කියලා. ස්ලෝවැකියාව කියන්නේ නැගෙනහිර යුරෝපයේ රටක්

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    ස්ලෝවැකියාවේ පුරවැසියෙක් කියනවා උන්ගේ රට වර්ගවාදී කියලා. ස්ලෝවැකියාව කියන්නේ නැගෙනහිර යුරෝපයේ රටක්

    Slovakia, Slovania, Serbia, Bulgeria, Poland, Czech, Hungary, estonia, Latvia, Lithuania me okkoma EEU & racist.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    අපේ ගෙවල් පැත්තේ දෙතුන් දෙනෙක් turkey ගියා එහෙ මොනාද බන් කරන්න තියෙන්නේ ඇත්තටම හොඳ රටක්ද ගියේනම් ඉගෙන ගන්නයි ජොබ් වලටයි කියල:confused::confused:

    fishing may be
    Turkey muslim ratak ban e unata saudi wage strict na
     
    • Like
    Reactions: thanush000