මදීනා_ෆුඩ්ස් කුණු කෑම කවා මාට්ටුයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මදීනා_ෆුඩ්ස් කුණු කෑම කවා මාට්ටුයි

    ‘මදීනා ෆුඩ්ස්’ රටටම ලෝකයටම ‘හලාල්’ කර කුණු කෑම කවා, බෙදා හැර මාට්ටුයි.. කුණු කෑම ටොන් 17ක් අල්ලයි..!😮


    VF2zSzj.jpg

    කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 ක් වත්තල හැඳල ප්‍රදේශයෙන් සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    වත්තල හැඳල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමේ ගබඩා පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම ආහාර තොගය සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ප්‍රකාශ කරයි. මෙම ආයතනයේ බේකරි නිෂ්පාදන කැරවෑන් නමින් රට පුරා බෙදාහරින අවන්හල් ජාලයකින් යුක්තය.

    කල් ඉකුත් වූ නිෂ්පාදනවල ලේබලය ඉවත් කර නව ලේබල අලවමින් මෙම ජාවාරම සිදුකර තිබේ. බේකරි අමුද්‍රව්‍යන්ද, කේක් සෑදීමට භාවිත කරන අමුද්‍රව්‍යන්ද ඇතුළු ආහාර ටොන් 17.5ක් මෙහිදී සොයා ගත් බව සභාපතිවරයා පැවැසීය.

    කල් ඉකුත් වූ ‘කස්ටඩ් පවුඩර්’ පාන් සෑදීමට ගන්නා ‘චොල් කොර්න්’ මෆින් මිකිස්, පේස්ට්‍රි සඳහා භාවිත කරන බටර් වර්ග, සමෝසා සෑදීමට භාවිත කරන පිටි, කේක් අමුද්‍රව්‍ය, වැනිලා, ඇපල් බීම තොගයක් මෙලෙස කල් ඉකුත් වූ ආහාර තොගයේ අන්තර්ගත වෙයි. මෙම භාණ්ඩවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 15ක් පමණ වේ.

    මෙම ආයතනය ආහාර නිෂ්පාදනය හා අවන්හල් ජාලයක් පවත්වාගෙන යාමට අමතරව බේකරි නිෂ්පාදන සහ කේක් අමුද්‍රව්‍ය ඇමරිකාව, ඩුබායි, ජර්මනිය යන රටවලින් ආනයනය කර වෙළෙඳපොළට සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල්වලට සපයා ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබේ. මෙම සමාගමටඑරෙහිව නඩුපැවරීමට කටයුතු කරන බවද සභාපතිවරයා පවසයි.

    මෙමවැටලීම සඳහා පොලිස්විශේෂ කාර්යබලකායද සහාය ලබා දී ඇත.

    Source – දෙරණ අරුණ


    http://www.hac.lk/certified/companies/madina-foods-pvt-ltd

    https://www.srilankamirror.com/news/16974-caravan-fresh-bakery-sealed-caa-in-a-dilemma
     
    • Like
    Reactions: terminator.101

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Dumi sir wa beraganna idiripath wela inneth hiru
    විතරයි ne..:love:

    හරු එකෙං කරන්නෙ කුණු කෑම වලට මිනිස්සුන්ගෙ අවධානෙ යොමු කරල දුමින්ද සිල්ව නිදහස් වෙන එක ගැන තියෙන අවධානෙ අඩුකරන්න හදන එක :yes: රැවටෙන්න හොඳ නෑ මේවට :no:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අා ඵහෙනම් හම්බයොන්ගෙ කුණු කෑම අල්ලපු ඵක පෙන්නපු ඵක වැරදියි.පකේ ලොජික්.




    :rofl:පේනව නේ සිංහලු..මුස්ලිම්වරු නම් කවදාවත් ඔහොම කරන්නෙ නෑ.:P
     
    • Like
    Reactions: nicjosh83

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මේ හලාල් සහතිකය සම්පූර්ණයෙන් නවත්වන්නේ නැත්තේ ඇයි?මේ දේ ඔච්චරම උවමනා නම් ඒක ආණ්ඩුව යටතේ කරන්න තියෙන්නේ.අපි සිංහල අය විදියට නිකම්ම නැමෙනවා.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ හලාල් සහතිකය සම්පූර්ණයෙන් නවත්වන්නේ නැත්තේ ඇයි?මේ දේ ඔච්චරම උවමනා නම් ඒක ආණ්ඩුව යටතේ කරන්න තියෙන්නේ.අපි සිංහල අය විදියට නිකම්ම නැමෙනවා.

    දෙකට නැමෙන උන් නම් ඔය මේකෙත් ඉන්නෙ උඩම..:rofl:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මේ හලාල් සහතිකය සම්පූර්ණයෙන් නවත්වන්නේ නැත්තේ ඇයි?මේ දේ ඔච්චරම උවමනා නම් ඒක ආණ්ඩුව යටතේ කරන්න තියෙන්නේ.අපි සිංහල අය විදියට නිකම්ම නැමෙනවා.

    හලාල් දීපු උන්ම තමා දැන් ඉන්නේ.. උන්ටම තමා අයින් කරන්න පුලුවන්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,867
    9,617
    113
    :rofl:පේනව නේ සිංහලු..මුස්ලිම්වරු නම් කවදාවත් ඔහොම කරන්නෙ නෑ.:P

    මුස්ලිම් ඵකෙක් තව මුස්ලිම් ඵකෙක්ට හොරෙක්,කුඩ්ඩෙක් කියනව මම නම් දැකල නෑ..ඒකට සිංහල උන්.ටිකක් හොඳ කාර් ඵකක ගියත් උෟ කුඩ්‍ඩා..කැ#ම ජාතියක්.ෂික්.:rofl:
     
    Last edited:

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    අනිත් මීඩියා නම දාන්න්නේ නෑ ඇඩ් නැතිවෙයි කියලා බය නිසා. අර උනිලීවර් එකේ සබන් නඩුවෙත් ඔය වගේ එකක්ම තමා උනේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    හරු එකෙං කරන්නෙ කුණු කෑම වලට මිනිස්සුන්ගෙ අවධානෙ යොමු කරල දුමින්ද සිල්ව නිදහස් වෙන එක ගැන තියෙන අවධානෙ අඩුකරන්න හදන එක :yes: රැවටෙන්න හොඳ නෑ මේවට :no:

    දුමින්ද ඇතුළේ නම් කුණු කෑම කාලා මලත් සැපයී
    කොහොමද මගේ ලෝජීක් එක
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කැරවන්ෆ්‍රෙශ් හම්බ කියල දැන්ගත්තෙ අදයි බ්‍රො..
    එලම.. මේක අල්ලල රටටම හෙලිකල සියලු දෙනාට අපගෙ උපහාරය...!!!!!!!