Old Bus In SRILANKA

rasidass

Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ඉස්සර මන් ස්කොලේ ගියේ තට්ටුදෙකේ බස් එකේ ..ඒක එනකන් මග බලන් ඉන්නවා හැමදාම බස් එකේ කොන්දොස්තර මහත්මයත් හොඳට අඳුනනවා එකේ ගිහින්ම සල්ලි ගත්ත නැති වාර අනන්තයි හැමදාම අපේ ස්කොලේ කොල්ලෝ ටිකව ස්කොලේ ගාවින් ස්ලෝව් කරන් බස්සලා යන්නේ ...:yes::yes::love:

    තව ඒකාලේ තිබ්බ කහකුරුල්ල බස් එකයි ඒවගේම ,පිටිපස්සේ ද කොහෙද එන්ජිම තියන බස් එක මතක හැටියට සුදු පාට බස් එකේ ඉරිතුනක් තිබ්බ තැබිලි .කොළ ,කහද මන්ද :yes:

    ISUZU ELR 500 බස් එක.

    ජපානයේ එක් සුවිශේෂී නිෂ්පාදනයක්. C.T.B. අවශ්‍යතාවය සදහා ශ්‍රී ලංකාව විසින් ජපානයෙන් සිදු කල ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාව සදහාම නිෂ්පාදනය කරපු බස් රථයක්. 1980 - 1995 අතර කාලයේදී දුර ගමන් සේවා බස් රථ ලෙසත් ග්‍රාමිය සේවා බස් රථ ලෙසත් ලංකාවේ පාරවල් වල අරක්ගෙන හිටපු පතාක යෝධයෙක් තමා මේ ISUZU ELR 500 බස් රථ වර්ගය.

    මෙම බස් රථ ලංකාවේ රඵ, බොරඵ, වල ගොඩැලි සහිත දුෂ්කර මාවත් වලට වගේම මුහුදුබඩ ප්‍රදේශයන් සදහා සුදුසු වන ලෙසත්, ඕනැම කන්දක කට කපලා සෙනග පටවගෙන යකෙක් වගේ අදින්න පුඵවන් විදයටත් හදලා තිබුන විශ්වකර්ම භාණ්ඩයක්... මේ බස් රථ හැප්පිලා, පෙරලිලා මිනිස්සු මැරුණා කියලා නම් නිකමටවත් මම අහලා නෑ.

    ආරක්ෂාව වගේ සුපිරිම සැපක් මෙම බස් වලට සපයලා දීලා තිබුනා. ස්වයංක්‍රීය දොරවල් අරින වහන එක පුංචි කාලේ කට ඇරන් බලාගෙන හිටපු විදිය මට නම් තාම මතකයි..... මම C.T.B. බස් වල තිබුන ලණු සීනුව වෙනුවට විදුලියෙන් ක්‍රියාත්මක සීනුවක් සහිත බසයක් පලමු වතාවට දැක්කේ මේ ISUZU ELR 500 බස් වල තමා. හැම ආසනයක් ආසන්නයටම විදුලි සීනු ස්විචයක් සපයලා තිබුනා. ස්විචය එබුවාම ස්විචයේම ඇති දම්පාට බල්බය පත්තුවෙලා තිබිලා බසය නවත්තලා ස්වයංක්‍රීය දොර ඇරපු ගමන්ම එම බල්බය ස්වයංක්‍රීයව නිවිලා යන්න නිෂ්පාදනය කරලා තිබුනා. කොටින්ම කිව්වොත් අපේ පුංචි කාලේ Knight Rider බස් එක තමා මේ ISUZU ELR 500 බස් රථ වර්ගය. පාසැල් ඇරිලා කියට හරි මේ බස් එකේ ගෙදර යන එක තමයි අපේ ලොකුම ආසාව. මේක නැති උන දවසට රැට නින්ද යන්නේ නැති තත්ත්වයක් තිබුනේ.

    අද තියන ලේලන්ඩ් ලොරි චැසි බස් නම් මේ බස් එක අහලකින් වත් තියන්න බෑ. මේ බස් එකේ නිෂ්පාදකයා විසින් සපයලා දීපු පහසුකම් සහ ඉන් ලබපු සුන්දර අතිත අත්දැකීමෙන් අද ඉන්න ලේලන්ඩ් බස් පිස්සොන්ට මට කියන්න තියෙන්නේ උඹලා තාම ඉන්නේ ගල් යුගයේ කියලා.

    මෙන්න තියනවා C.T.B. සතුව තවමත් නොනැසි පවතින මෙම යෝධයින්ගේ ඡායාරෑප සහිත විස්තර වාර්ථාවක්. බස් පිස්සෙක් නම් ඔය ඔක්කෝම කියවලා බලන්න. ආ තව නිවැරදි කිරීමක් තියනවා මට මතක විදියට නම් මේ බස් වල එන්ජිම තියෙන්නේ බසයේ ඉදිරිපසට. තවද දැඩි වංගු සහිත පොඩි පාරවල් වලට හරියන විදියට මේ බස් වර්ගයේම තනිදොරක් සහිත බට්ටා බස් නිෂ්පාදනයට නිෂ්පාදකයා කටයුතු කර තිබුනා මට මතක විදියට යටිනුවර ඩිපෝවේ පොත්තපිටිය-මහනුවර අතර ධාවනය උනා වගේ මතකයක් තියනවා.

    http://sltbbus.blogspot.com/2013/03/isuzu-elr-500-sltb-kurunegala-north.html
    http://sltbbus.blogspot.com/2012/12/isuzu-elr-500-bus-from-mattakkuliya.html
    http://sltbbus.blogspot.com/2012/11/isuzu-elr-500-bus-from-homagama-depot.html
    http://sltbbus.blogspot.com/2013/05/isuzu-elr-500-bus-from-sltb-polonnaruwa.html
    http://sltbbus.blogspot.com/2013/10/isuzu-elr-500-bus-from-sltb-mawanella.html

    මේ තියෙන්නේ ISUZU BF 30 වර්ගයට අයත් තනි දොරේ බට්ටා බස් එකක විස්තර.
    http://sltbbus.blogspot.com/2018/05/kitamura-bodied-isuzu-bf30-bus-from.html
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,562
    691
    113
    38
    සුවසිලන්තය

    thanks machan information ekata :love::love:

    methiyenne baande action 2.JPG
    psse issara thibba colombo rider kiyala bus jathiyakuthneee:yes:
     
    Last edited:

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    thanks machan information ekata :love::love:

    methiyenne baande View attachment 78099
    psse issara thibba colombo rider kiyala bus jathiyakuthneee:yes:

    මම කිව්ව බස්එකම තමයි නේද? දැන් නම් රතු පාට ගාලා.

    Colombo Rider
    අභිමානවත් ලාංකේය නිෂ්පාදනයක්. ලේලන්ඩ් සහ ISUZU එන්ජිම ඇතුලත් කරලා අපේම දාඩිය මහන්සියෙන් නිෂ්පාදනය කරපු බස්. 2001 දී ලෝකය දිනපු රනිල් උතුමාණන් ඇතුඵ ගූඇන්පී ආණ්ඩුව අපමණ අගයක් දීලා රටින් පිටරටට ඇදුන විශාල විදේශ විනිමයක් ඉදිරි කරමින් කරපු මේ නිෂ්පාදනයන් සියල්ල බිමටම සමතලා කරලා දාලා වේරහැර නිෂ්පාදනාගාරය යකඩ වලට විකුණන්න කටයුතු කලා.

    වේරහැර නිෂ්පාදනය කරපු Latec, Dimo, Colombo Rider, බස් වල 90% ක් සහ එවකට පැවති TATA බස් වල 60% කට වඩා එකලස් කිරීම් සිදු කලේ වේරහැර නිෂ්පාදනාගාරයේ. මෙයින් රටට ඉතිරි කරලා දුන්න ජාතික ධනය අති විශාලයි. තව ශ්‍රී ලංකා යුධ හමුදාවට අවශ්‍ය Unicorn APC රථ නිෂ්පාදන කරනනත් තාක්ෂණික සහ කාර්මික සහාය වේරහැර නිෂ්පාදනාගාරයෙන් ලබා දී ඇති බව අහලා තියනවා.

    මට දුක කිරියේ ඉන්න බහුතරයක් ගුඇන්පී හැත්ත මේ සියල්ල අමතක කරලා දාලා රෙදි නැතිව උන්ගේ පක්ෂේ රැක ගන්න කඩේ යන එක ගැන. උන්ට ඇත්තටම මේවා මතක නැද්ද දන්නේ නෑ... ආයේ උන්ට කඩේ යන 3% ජෙප්පො සෙට් එකට නම් මේවා කොහොමවත් පේන්නේ නෑ.
     
    Last edited:

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,086
    875
    113
    33
    Srilanka
    ISUZU_ECR_500_SLTB_BUS.jpg

    In my childhood, i always tell my dad to travel (kandy - colombo)by this kind of bus.

    I think this kind of bus came with two types, one is the rear engine, and other one is front-engine.

    the rear engine is better than front engine type

    nice old memories
     
    Last edited:
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE

    ISUZU ELR 500 බස් එක.

    ජපානයේ එක් සුවිශේෂී නිෂ්පාදනයක්. C.T.B. අවශ්‍යතාවය සදහා ශ්‍රී ලංකාව විසින් ජපානයෙන් සිදු කල ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාව සදහාම නිෂ්පාදනය කරපු බස් රථයක්. 1980 - 1995 අතර කාලයේදී දුර ගමන් සේවා බස් රථ ලෙසත් ග්‍රාමිය සේවා බස් රථ ලෙසත් ලංකාවේ පාරවල් වල අරක්ගෙන හිටපු පතාක යෝධයෙක් තමා මේ ISUZU ELR 500 බස් රථ වර්ගය.

    මෙම බස් රථ ලංකාවේ රඵ, බොරඵ, වල ගොඩැලි සහිත දුෂ්කර මාවත් වලට වගේම මුහුදුබඩ ප්‍රදේශයන් සදහා සුදුසු වන ලෙසත්, ඕනැම කන්දක කට කපලා සෙනග පටවගෙන යකෙක් වගේ අදින්න පුඵවන් විදයටත් හදලා තිබුන විශ්වකර්ම භාණ්ඩයක්... මේ බස් රථ හැප්පිලා, පෙරලිලා මිනිස්සු මැරුණා කියලා නම් නිකමටවත් මම අහලා නෑ.

    ආරක්ෂාව වගේ සුපිරිම සැපක් මෙම බස් වලට සපයලා දීලා තිබුනා. ස්වයංක්‍රීය දොරවල් අරින වහන එක පුංචි කාලේ කට ඇරන් බලාගෙන හිටපු විදිය මට නම් තාම මතකයි..... මම C.T.B. බස් වල තිබුන ලණු සීනුව වෙනුවට විදුලියෙන් ක්‍රියාත්මක සීනුවක් සහිත බසයක් පලමු වතාවට දැක්කේ මේ ISUZU ELR 500 බස් වල තමා. හැම ආසනයක් ආසන්නයටම විදුලි සීනු ස්විචයක් සපයලා තිබුනා. ස්විචය එබුවාම ස්විචයේම ඇති දම්පාට බල්බය පත්තුවෙලා තිබිලා බසය නවත්තලා ස්වයංක්‍රීය දොර ඇරපු ගමන්ම එම බල්බය ස්වයංක්‍රීයව නිවිලා යන්න නිෂ්පාදනය කරලා තිබුනා. කොටින්ම කිව්වොත් අපේ පුංචි කාලේ Knight Rider බස් එක තමා මේ ISUZU ELR 500 බස් රථ වර්ගය. පාසැල් ඇරිලා කියට හරි මේ බස් එකේ ගෙදර යන එක තමයි අපේ ලොකුම ආසාව. මේක නැති උන දවසට රැට නින්ද යන්නේ නැති තත්ත්වයක් තිබුනේ.

    අද තියන ලේලන්ඩ් ලොරි චැසි බස් නම් මේ බස් එක අහලකින් වත් තියන්න බෑ. මේ බස් එකේ නිෂ්පාදකයා විසින් සපයලා දීපු පහසුකම් සහ ඉන් ලබපු සුන්දර අතිත අත්දැකීමෙන් අද ඉන්න ලේලන්ඩ් බස් පිස්සොන්ට මට කියන්න තියෙන්නේ උඹලා තාම ඉන්නේ ගල් යුගයේ කියලා.

    මෙන්න තියනවා C.T.B. සතුව තවමත් නොනැසි පවතින මෙම යෝධයින්ගේ ඡායාරෑප සහිත විස්තර වාර්ථාවක්. බස් පිස්සෙක් නම් ඔය ඔක්කෝම කියවලා බලන්න. ආ තව නිවැරදි කිරීමක් තියනවා මට මතක විදියට නම් මේ බස් වල එන්ජිම තියෙන්නේ බසයේ ඉදිරිපසට. තවද දැඩි වංගු සහිත පොඩි පාරවල් වලට හරියන විදියට මේ බස් වර්ගයේම තනිදොරක් සහිත බට්ටා බස් නිෂ්පාදනයට නිෂ්පාදකයා කටයුතු කර තිබුනා මට මතක විදියට යටිනුවර ඩිපෝවේ පොත්තපිටිය-මහනුවර අතර ධාවනය උනා වගේ මතකයක් තියනවා.

    http://sltbbus.blogspot.com/2013/03/isuzu-elr-500-sltb-kurunegala-north.html
    http://sltbbus.blogspot.com/2012/12/isuzu-elr-500-bus-from-mattakkuliya.html
    http://sltbbus.blogspot.com/2012/11/isuzu-elr-500-bus-from-homagama-depot.html
    http://sltbbus.blogspot.com/2013/05/isuzu-elr-500-bus-from-sltb-polonnaruwa.html
    http://sltbbus.blogspot.com/2013/10/isuzu-elr-500-bus-from-sltb-mawanella.html

    මේ තියෙන්නේ ISUZU BF 30 වර්ගයට අයත් තනි දොරේ බට්ටා බස් එකක විස්තර.
    http://sltbbus.blogspot.com/2018/05/kitamura-bodied-isuzu-bf30-bus-from.html

    අඩෝ මටත් මතක විදියට එන්ජිම තිබ්බේ පිටිපස්සේ බන්. ඕකේ අදින ලෝඩ් එකේ හැටියට ලේලන්ඩ් මොනාද කියලා හිතෙනවා බන්. කොච්චර ලෝඩ් කලත් බස් එක නැවෙනවා විතරයි. ලොවෙත් පෙරලෙන්නේ නෑ. ගොඩාක් සීටීබී ඩ්‍රයිවර්ලාගේ අදටත් ප්‍රියතම බස් එක තමයි ඕක.:yes::yes::yes:

    https://www.facebook.com/pg/SLTBlk/photos/?tab=album&album_id=10153007700575204

    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ISUZU_ECR_500_SLTB_BUS.jpg

    In my childhood, i always tell my dad to travel (kandy - colombo)by this kind of bus.

    I think this kind of bus came with two types, one is the rear engine, and other one is front-engine.

    the rear engine is better than front engine type

    nice old memories

    mtath issara thibba prashnayak thamai
    enjima kadila bimata watunoth mokada
    kranne kiyala.. :dull:

    enjimak kiyala deyak issellama hil assen
    dakketh oya bus eka nisa :(
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    අඩෝ මටත් මතක විදියට එන්ජිම තිබ්බේ පිටිපස්සේ බන්. ඕකේ අදින ලෝඩ් එකේ හැටියට ලේලන්ඩ් මොනාද කියලා හිතෙනවා බන්. කොච්චර ලෝඩ් කලත් බස් එක නැවෙනවා විතරයි. ලොවෙත් පෙරලෙන්නේ නෑ. ගොඩාක් සීටීබී ඩ්‍රයිවර්ලාගේ අදටත් ප්‍රියතම බස් එක තමයි ඕක.:yes::yes::yes:

    ISUZU_ECR_500_SLTB_BUS.jpg

    In my childhood, i always tell my dad to travel (kandy - colombo)by this kind of bus.

    I think this kind of bus came with two types, one is the rear engine, and other one is front-engine.

    the rear engine is better than front engine type

    nice old memories

    ස්තුතියි දැනුවත් කිරීමට...

    මේ දැනුවත් කිරිම් 02 නිසා මමත් අද දැනුවත් උනේ මෙම බස් වල ඉදිරිපස හා පිටුපස එන්ජින් සහිතව වර්ග 02 කින් ආව බව. අනික දැන් මතක් උනේ අපි මෙයාට දාල තිබුන Nick Name එක මෙ‍ට්‍රෝ බස් කියලානේ..... අපේ පැත්ත දැඩි කදු වංගු සහිත මාර්ගයන්ගෙන් බහුල නිසා දාලා තිබුනේ ඉදිරිපස එන්ජිම සහිත බස්. මට හිතෙන විදියට නගරාන්තර දුර ගමන් සේවාවවන් වලට පිටුපස එන්ජිම සහිත බස් යොදලා තියෙන්න ඇති.

    අවිවාදයෙන්ම C.T.B. එකේ පැරණි රියදුරමහතුන්ගේ ආදරය දිනා ගත්ත හොදම බස් රථය වන්නේ ISUZU ELR 500 බස් එක. C.T.B. එකට පළමුවෙන්ම පවර් ස්ටියරින් පහසුකම සහිතව පැමිණි බස් රථය ලෙස මේ බස් රථය පැමිණෙන්න ඇති කියලා මට හිතෙනවා.. හරිද කියලා දන්නේ නෑ.
     
    Last edited:

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,086
    875
    113
    33
    Srilanka

    ස්තුතියි දැනුවත් කිරීමට...

    මේ දැනුවත් කිරිම් 02 නිසා මමත් අද දැනුවත් උනේ මෙම බස් වල ඉදිරිපස හා පිටුපස එන්ජින් සහිතව වර්ග 02 කින් ආව බව. අනික දැන් මතක් උනේ අපි මෙයාට දාල තිබුන Nick Name එක මෙ‍ට්‍රෝ බස් කියලානේ..... අපේ පැත්ත දැඩි කදු වංගු සහිත මාර්ගයන්ගෙන් බහුල නිසා දාලා තිබුනේ ඉදිරිපස එන්ජිම සහිත බස්. මට හිතෙන විදියට නගරාන්තර දුර ගමන් සේවාවවන් වලට පිටුපස එන්ජිම සහිත බස් යොදලා තියෙන්න ඇති.

    අවිවාදයෙන්ම C.T.B. එකේ පැරණි රියදුරමහතුන්ගේ ආදරය දිනා ගත්ත හොදම බස් රථය වන්නේ ISUZU ELR 500 බස් එක. C.T.B. එකට පළමුවෙන්ම පවර් ස්ටියරින් පහසුකම සහිතව පැමිණි බස් රථය ලෙස මේ බස් රථය පැමිණෙන්න ඇති කියලා මට හිතෙනවා.. හරිද කියලා දන්නේ නෑ.

    Yap, the rear-engine bus is very faster than the front-engine bus.

    front engine bus eke nagina kotama "mini petti" vage dakinna puluwan. :baffled:

    rear engine bus nam paatta speed, eth eliya inna kattiyatanam very sorry thamai. coz of sound :D

    mata ahapu vidiyata godak horu depo kattiya me bus valata game deela vage.

    isera kochiya yanakota Kadugannawa depo ekin sehena ayn karapu metro bus dakinna lebuna.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    I stand corrected. Yes. That's the bus. I earlier said Benz. The best specimen of this bus is with the German Tech I think. Not sure but a wild guess as I've seen that once or twice. The other one is with the Nittambuwa depot. Anyway I thought the 23 Sri plates belonged to the 80s.

    Nope, the bus with German Tech is an ALBION. I think you are talking about the bus with the registration # 22 ශ්‍රී 1615 green and yellow painted bus. It also have a similar look, but different make and model.
    Furthermore, 23 ශ්‍රී must have started in late 60s not 80s.
     
    Last edited:

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    Yap, the rear-engine bus is very faster than the front-engine bus.

    front engine bus eke nagina kotama "mini petti" vage dakinna puluwan. :baffled:

    rear engine bus nam paatta speed, eth eliya inna kattiyatanam very sorry thamai. coz of sound :D

    mata ahapu vidiyata godak horu depo kattiya me bus valata game deela vage.

    isera kochiya yanakota Kadugannawa depo ekin sehena ayn karapu metro bus dakinna lebuna.

    මේ බස් වල ආයු කාලය අවසන් උනාට පස්සේ ගොඩාක් බස් රථ Option දැම්මා. එම බස්රථ පුද්ගලික බස් රථ හිමිකරුවන් විසින් මිලදීගෙන කාලයක් විවිධ මාර්ග වල ධාවනයේ යොදවලා තිබුනා. මතක විදියට එහෙම අරන් දාපු මහනුවර - වත්තේගම පුද්ගලික බස් රථයක් 2000 වර්ෂය විතර වෙනකල් ධාවනය උනා. තවත් ගොඩක් බස් රථ පරණ යකඩ සදහා අබලි ලෙස ඉවත් කලා.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    Nope, the bus with German is an ALBION. I think you are talking about the bus with the registration # 22 ශ්‍රී 1615 green and yellow painted bus. It also have a similar look, but different make and model.
    Furthermore, 23 ශ්‍රී must have started in late 60s not 80s.

    C.T.B. එක සතුව Fiat වර්ගයේ බස් රථ තිබුනා නේද? පහල ලින්ක් එකේ තියෙන්න් ඒ බස් ගැන විසිතරයක්. ඒත් පළමු රුපේ තියෙන්නේ නම් වෙනත් වර්ගයක බස් එකක්. බොහෝවිට British Leyland හෝ Mercedes Benz වර්ගයට අයත් වෙන බස් එකක් වෙන්න ඔනේ.

    http://sltbbus.blogspot.com/2013/05/classic-fiat-642-bus-from-sltb-kandy.html
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113

    ISUZU ELR 500 බස් එක.

    ජපානයේ එක් සුවිශේෂී නිෂ්පාදනයක්. C.T.B. අවශ්‍යතාවය සදහා ශ්‍රී ලංකාව විසින් ජපානයෙන් සිදු කල ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාව සදහාම නිෂ්පාදනය කරපු බස් රථයක්. 1980 - 1995 අතර කාලයේදී දුර ගමන් සේවා බස් රථ ලෙසත් ග්‍රාමිය සේවා බස් රථ ලෙසත් ලංකාවේ පාරවල් වල අරක්ගෙන හිටපු පතාක යෝධයෙක් තමා මේ ISUZU ELR 500 බස් රථ වර්ගය.

    මෙම බස් රථ ලංකාවේ රඵ, බොරඵ, වල ගොඩැලි සහිත දුෂ්කර මාවත් වලට වගේම මුහුදුබඩ ප්‍රදේශයන් සදහා සුදුසු වන ලෙසත්, ඕනැම කන්දක කට කපලා සෙනග පටවගෙන යකෙක් වගේ අදින්න පුඵවන් විදයටත් හදලා තිබුන විශ්වකර්ම භාණ්ඩයක්... මේ බස් රථ හැප්පිලා, පෙරලිලා මිනිස්සු මැරුණා කියලා නම් නිකමටවත් මම අහලා නෑ.

    ආරක්ෂාව වගේ සුපිරිම සැපක් මෙම බස් වලට සපයලා දීලා තිබුනා. ස්වයංක්‍රීය දොරවල් අරින වහන එක පුංචි කාලේ කට ඇරන් බලාගෙන හිටපු විදිය මට නම් තාම මතකයි..... මම C.T.B. බස් වල තිබුන ලණු සීනුව වෙනුවට විදුලියෙන් ක්‍රියාත්මක සීනුවක් සහිත බසයක් පලමු වතාවට දැක්කේ මේ ISUZU ELR 500 බස් වල තමා. හැම ආසනයක් ආසන්නයටම විදුලි සීනු ස්විචයක් සපයලා තිබුනා. ස්විචය එබුවාම ස්විචයේම ඇති දම්පාට බල්බය පත්තුවෙලා තිබිලා බසය නවත්තලා ස්වයංක්‍රීය දොර ඇරපු ගමන්ම එම බල්බය ස්වයංක්‍රීයව නිවිලා යන්න නිෂ්පාදනය කරලා තිබුනා. කොටින්ම කිව්වොත් අපේ පුංචි කාලේ Knight Rider බස් එක තමා මේ ISUZU ELR 500 බස් රථ වර්ගය. පාසැල් ඇරිලා කියට හරි මේ බස් එකේ ගෙදර යන එක තමයි අපේ ලොකුම ආසාව. මේක නැති උන දවසට රැට නින්ද යන්නේ නැති තත්ත්වයක් තිබුනේ.

    අද තියන ලේලන්ඩ් ලොරි චැසි බස් නම් මේ බස් එක අහලකින් වත් තියන්න බෑ. මේ බස් එකේ නිෂ්පාදකයා විසින් සපයලා දීපු පහසුකම් සහ ඉන් ලබපු සුන්දර අතිත අත්දැකීමෙන් අද ඉන්න ලේලන්ඩ් බස් පිස්සොන්ට මට කියන්න තියෙන්නේ උඹලා තාම ඉන්නේ ගල් යුගයේ කියලා.

    මෙන්න තියනවා C.T.B. සතුව තවමත් නොනැසි පවතින මෙම යෝධයින්ගේ ඡායාරෑප සහිත විස්තර වාර්ථාවක්. බස් පිස්සෙක් නම් ඔය ඔක්කෝම කියවලා බලන්න. ආ තව නිවැරදි කිරීමක් තියනවා මට මතක විදියට නම් මේ බස් වල එන්ජිම තියෙන්නේ බසයේ ඉදිරිපසට. තවද දැඩි වංගු සහිත පොඩි පාරවල් වලට හරියන විදියට මේ බස් වර්ගයේම තනිදොරක් සහිත බට්ටා බස් නිෂ්පාදනයට නිෂ්පාදකයා කටයුතු කර තිබුනා මට මතක විදියට යටිනුවර ඩිපෝවේ පොත්තපිටිය-මහනුවර අතර ධාවනය උනා වගේ මතකයක් තියනවා.

    http://sltbbus.blogspot.com/2013/03/isuzu-elr-500-sltb-kurunegala-north.html
    http://sltbbus.blogspot.com/2012/12/isuzu-elr-500-bus-from-mattakkuliya.html
    http://sltbbus.blogspot.com/2012/11/isuzu-elr-500-bus-from-homagama-depot.html
    http://sltbbus.blogspot.com/2013/05/isuzu-elr-500-bus-from-sltb-polonnaruwa.html
    http://sltbbus.blogspot.com/2013/10/isuzu-elr-500-bus-from-sltb-mawanella.html

    මේ තියෙන්නේ ISUZU BF 30 වර්ගයට අයත් තනි දොරේ බට්ටා බස් එකක විස්තර.
    http://sltbbus.blogspot.com/2018/05/kitamura-bodied-isuzu-bf30-bus-from.html

    මේ ලිපියට මමත් යමක් එකතු කරන්නම්. ECR 500 බස් එකේ 6BD1 එන්ජිම සහ 6BD1T කියලා ටර්බෝ මොඩල් එකකුත් ආවා. 6BD1 එක ඉසුසු කොම්පැනිය මෙතුවක් කාලයකට හදාපු හොඳම 6 cylinder ඩීසල් එන්ජිමක් උනාට ටර්බෝ මොඩල් එක නිතරම ෆේල් උනා. මුලදී මුලදී ඊට හේතුව රියදුරන්ගේ රළු පාවිච්චිය කියා (ලේලන්ඩ් වගේ, ඇක්සලරේටරය උඩ නැගලා එකවරම අඩියටම පාගන නිසා) කියුවාට ජපනා කරපු විශාල වරදක් මේ ටර්බෝ එන්ජිමේ තිබුනා. අන්ධයාගේ බුදලය වෙච්ච ලංගමයට මේවාට warranty claim කරන්න තිබුන අවස්තාව ඉංගිරිසි හරියට නොදන්නා ලංගම නිලධාරීන් මේ කටයුතු සඳහා සතොස මෝටර්ස් (ඉසුසු ඒජන්ත)වෙත යැවීමත්, මේ සිද්ධිය පරීක්ෂා කිරීමට හොං කොං සිට ගෙන්වූ ජපනාගෙන් ලැබුණු සුළු සුළු ත්‍යාග වලට වහල්වී මේ ගැන තර්ක නොකිරීමත් නිසා වැලකුනා.

    6BD1T එන්ජිමේ කොටස් වල හඳුනා ගැනීමේ සංකේතය උනේ Δ . 6BD1 එකේ කොටස් වල සංකේතය O. ලංගම නිලධාරීන් අතපය එලියට දාපු ටර්බෝ එන්ජිමක කෑලි බෑලි වාහනයක දාගෙන සතොස මෝටර්ස් ගෙනාවා. ඒ ටර්බෝ එන්ජිමේ කෑලි වල තිබුනේ O සලකුණයි. ඒ කියන්නේ ටර්බෝ එන්ජිමේ අමතර බලයට ඔරොත්තු දීමට වඩාත් ශක්තිමත්ව හදාපු කොටස් නොව නිකංම 6BD1 එන්ජිමට යෙදිය යුතු සාපේක්ෂව ශක්තියෙන් අඩු කොටසුයි. ඒ එන්ජිම සාදා දෙන පොරොන්දුවත්, ඒ ආපු ලංගම නිලධාරීන් දෙන්නාට දුන් ඉසුසු නම ගැසූ පෑන් , කැප් තොප්පි, key tags, ඇතුළු නොයෙකුත් තොරොම්බල් බඩු කෑලි වලටත්, රුපියල් කෝටි ගණනක වියදමක් ලංගමයට ඉතිරි කර ගත හැකිව තිබු factory recall එකක් මගින් සියලුම 6BD1T එන්ජින් නැවත කැඳවා පරීක්ෂා කිරීමේ අවස්තාව නැති කර ගත්තා. මේ සිද්ධිය හරියටම දන්නා හතර දෙනාගෙන් (ලංගම දෙන්නයි, ජපන් ඉංජිනේරුවයි, මමයි ) එක්කෙනක් මම බව කියන්නේ කනගාටුවෙන්.

    තවත් දෙයක්, සයිවර් බෙල් එක ලෙස (සයිවර් කඩේ වේටර් ට ගහන බෙල් එක) හැඳින්වුන ලනුවෙන් ඇද්දාම කොකා බෙල් පළුවට කොටන බෙල් එක ලංකාවේ බොඩි ගැසූ බස් වලට පමණක් සීමා උන එකක්. ලංකාවේ (වේරහැර/ඒකල )බස් බොඩි ගහන්න පෙර පිටරටින් ගෙන්වූ අලුත් හෝ පාවිච්චි කල තනි තට්ටුවේ හා ඩබල් ඩෙකර් සියල්ලකම තිබුනේ ඉලෙක්ට්‍රික් බෙල්. ඒවා බොහොමයක බෙල් සද්දයට අමතරව ඩ්‍රයිවර් අසල බල්බ් එකකුත් පත්තු උනා.
     
    Last edited:
    • Like
    Reactions: Dr.Rosheen

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    C.T.B. එක සතුව Fiat වර්ගයේ බස් රථ තිබුනා නේද? පහල ලින්ක් එකේ තියෙන්න් ඒ බස් ගැන විසිතරයක්. ඒත් පළමු රුපේ තියෙන්නේ නම් වෙනත් වර්ගයක බස් එකක්. බොහෝවිට British Leyland හෝ Mercedes Benz වර්ගයට අයත් වෙන බස් එකක් වෙන්න ඔනේ.

    http://sltbbus.blogspot.com/2013/05/classic-fiat-642-bus-from-sltb-kandy.html

    උඩම පින්තුරේ තියන FIAT MENARINI කියන මොඩල් එක නම් මම දන්නේ නැහැ. මම දැනගෙන හිටියේ ලංකාවේ තිබුනේ FIAT OM TIGROTTO විතරයි කියලයි.

    මම ""අහලා "" තියන විදියට මේ බස් ඉතාලියෙන් ගෙන්වලා කොළඹ වරායෙන් බාන්න යනකොට තමයි ඒවා වමෙන් පදවන (Left Hand Drive) බස් බව දැනගෙන තියෙන්නේ. ඉන්පසුව ඒවා නැවත ඉතාලියට යවා RHD ලෙසට සකසා ගැනීමට සිදු වූ බවට පැරණි කතාවක් තියනවා. කතාව ඇත්ත විය හැකියි.
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,086
    875
    113
    33
    Srilanka
    C.T.B. එක සතුව Fiat වර්ගයේ බස් රථ තිබුනා නේද? පහල ලින්ක් එකේ තියෙන්න් ඒ බස් ගැන විසිතරයක්. ඒත් පළමු රුපේ තියෙන්නේ නම් වෙනත් වර්ගයක බස් එකක්. බොහෝවිට British Leyland හෝ Mercedes Benz වර්ගයට අයත් වෙන බස් එකක් වෙන්න ඔනේ.

    http://sltbbus.blogspot.com/2013/05/classic-fiat-642-bus-from-sltb-kandy.html

    i am not wrong.
    Me wage eke thama pilimathalawa - Kandy duwanawa neda?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,506
    3,187
    113
    උඩම පින්තුරේ තියන FIAT MENARINI කියන මොඩල් එක නම් මම දන්නේ නැහැ. මම දැනගෙන හිටියේ ලංකාවේ තිබුනේ FIAT OM TIGROTTO විතරයි කියලයි.

    මම ""අහලා "" තියන විදියට මේ බස් ඉතාලියෙන් ගෙන්වලා කොළඹ වරායෙන් බාන්න යනකොට තමයි ඒවා වමෙන් පදවන (Left Hand Drive) බස් බව දැනගෙන තියෙන්නේ. ඉන්පසුව ඒවා නැවත ඉතාලියට යවා RHD ලෙසට සකසා ගැනීමට සිදු වූ බවට පැරණි කතාවක් තියනවා. කතාව ඇත්ත විය හැකියි.
    I can remember there was a bus, not in running condition but just as a museum piece maybe, with OM logo long ago, in the Gampola depot. I don't know when it stopped running, which I guess could've been a long time before it became a showpiece, but we knew that the logo OM carried some reputation. lol.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,562
    691
    113
    38
    සුවසිලන්තය
    මේ ලිපියට මමත් යමක් එකතු කරන්නම්. ECR 500 බස් එකේ 6BD1 එන්ජිම සහ 6BD1T කියලා ටර්බෝ මොඩල් එකකුත් ආවා. 6BD1 එක ඉසුසු කොම්පැනිය මෙතුවක් කාලයකට හදාපු හොඳම 6 cylinder ඩීසල් එන්ජිමක් උනාට ටර්බෝ මොඩල් එක නිතරම ෆේල් උනා. මුලදී මුලදී ඊට හේතුව රියදුරන්ගේ රළු පාවිච්චිය කියා (ලේලන්ඩ් වගේ, ඇක්සලරේටරය උඩ නැගලා එකවරම අඩියටම පාගන නිසා) කියුවාට ජපනා කරපු විශාල වරදක් මේ ටර්බෝ එන්ජිමේ තිබුනා. අන්ධයාගේ බුදලය වෙච්ච ලංගමයට මේවාට warranty claim කරන්න තිබුන අවස්තාව ඉංගිරිසි හරියට නොදන්නා ලංගම නිලධාරීන් මේ කටයුතු සඳහා සතොස මෝටර්ස් (ඉසුසු ඒජන්ත)වෙත යැවීමත්, මේ සිද්ධිය පරීක්ෂා කිරීමට හොං කොං සිට ගෙන්වූ ජපනාගෙන් ලැබුණු සුළු සුළු ත්‍යාග වලට වහල්වී මේ ගැන තර්ක නොකිරීමත් නිසා වැලකුනා.

    6BD1T එන්ජිමේ කොටස් වල හඳුනා ගැනීමේ සංකේතය උනේ Δ . 6BD1 එකේ කොටස් වල සංකේතය O. ලංගම නිලධාරීන් අතපය එලියට දාපු ටර්බෝ එන්ජිමක කෑලි බෑලි වාහනයක දාගෙන සතොස මෝටර්ස් ගෙනාවා. ඒ ටර්බෝ එන්ජිමේ කෑලි වල තිබුනේ O සලකුණයි. ඒ කියන්නේ ටර්බෝ එන්ජිමේ අමතර බලයට ඔරොත්තු දීමට වඩාත් ශක්තිමත්ව හදාපු කොටස් නොව නිකංම 6BD1 එන්ජිමට යෙදිය යුතු සාපේක්ෂව ශක්තියෙන් අඩු කොටසුයි. ඒ එන්ජිම සාදා දෙන පොරොන්දුවත්, ඒ ආපු ලංගම නිලධාරීන් දෙන්නාට දුන් ඉසුසු නම ගැසූ පෑන් , කැප් තොප්පි, key tags, ඇතුළු නොයෙකුත් තොරොම්බල් බඩු කෑලි වලටත්, රුපියල් කෝටි ගණනක වියදමක් ලංගමයට ඉතිරි කර ගත හැකිව තිබු factory recall එකක් මගින් සියලුම 6BD1T එන්ජින් නැවත කැඳවා පරීක්ෂා කිරීමේ අවස්තාව නැති කර ගත්තා. මේ සිද්ධිය හරියටම දන්නා හතර දෙනාගෙන් (ලංගම දෙන්නයි, ජපන් ඉංජිනේරුවයි, මමයි ) එක්කෙනක් මම බව කියන්නේ කනගාටුවෙන්.

    තවත් දෙයක්, සයිවර් බෙල් එක ලෙස (සයිවර් කඩේ වේටර් ට ගහන බෙල් එක) හැඳින්වුන ලනුවෙන් ඇද්දාම කොකා බෙල් පළුවට කොටන බෙල් එක ලංකාවේ බොඩි ගැසූ බස් වලට පමණක් සීමා උන එකක්. ලංකාවේ (වේරහැර/ඒකල )බස් බොඩි ගහන්න පෙර පිටරටින් ගෙන්වූ අලුත් හෝ පාවිච්චි කල තනි තට්ටුවේ හා ඩබල් ඩෙකර් සියල්ලකම තිබුනේ ඉලෙක්ට්‍රික් බෙල්. ඒවා බොහොමයක බෙල් සද්දයට අමතරව ඩ්‍රයිවර් අසල බල්බ් එකකුත් පත්තු උනා.

    ow ow mathakai mathakai oya colombo rider bus eke thibbeth swich sence ekak double decker eke bulb ekek patthu una thama mata mathakai