New Budget and Vehicle Tax

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මේ පාර budget එක එන්නේ කවද වගේද බන්
    වෙනද වගේ march වල එන්නේ නැතිව august/september එන කතාවකුත් තියෙනවා. හරියටම දන්න කවුරුත් නැද්ද?
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    November walata kal yana kathawak thiyanawa. Mokada minissu dan eka eka wasi dunnata rawatenne na. enisa nikan show ekak budget ekak dala therenne na. ara podi budget ekak eyi rajaye viyadam gana salakata 6 months period ekakata valid wena.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    කුඩාවාහන සඳහා බදු අඩු කීරීමට ජනපතිගේ අවධානය යොමුවෙලා ලු

    කාර් මිල අඩු වෙයි

    ට්‍රිරෝධ මිල වැඩි වෙනු ඇත

    බයික් මිල නොවෙනස්ව පවතිනු ඇත
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    vehicle tax thami math balan inne
    ban

    දැන් සෙකන්ඩ් හෑන්ඩ් කාර් මාර්කට් ඒක බැහැගෙන යනවනේ. ඇල්ටෝ එහෙම ඒක දිගට දහය පහළොව විකුනන්න දානවා
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    කුඩාවාහන සඳහා බදු අඩු කීරීමට ජනපතිගේ අවධානය යොමුවෙලා ලු

    කාර් මිල අඩු වෙයි

    ට්‍රිරෝධ මිල වැඩි වෙනු ඇත

    බයික් මිල නොවෙනස්ව පවතිනු ඇත

    1000c vitz wala tax eka adu wei kylda kynne :)
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,435
    8,195
    113
    දැන් සෙකන්ඩ් හෑන්ඩ් කාර් මාර්කට් ඒක බැහැගෙන යනවනේ. ඇල්ටෝ එහෙම ඒක දිගට දහය පහළොව විකුනන්න දානවා

    මම මචන් ඇක්සියෝ එකක් තමා ටාර්ගට් කරන් ඉන්නේ.:dull:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    November walata kal yana kathawak thiyanawa. Mokada minissu dan eka eka wasi dunnata rawatenne na. enisa nikan show ekak budget ekak dala therenne na. ara podi budget ekak eyi rajaye viyadam gana salakata 6 months period ekakata valid wena.

    vehicle tax adu karama blhnko minissu chande dena hati :P