Oya gollagen kauda saram adinne

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    raata andinava... tripak giyaama kadeta yannet saramen tamai.... purudu weyan himiita etakota oya ude baladdi sarama wena tanaka umba wena tanaka siddi wenne naha... muladi ehemai.... digatama andapan etakota hari ban...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සරන් ඇඳන් ඉන්නේ කොහොමද කියහන්කෝ ඕක කොයිවෙලේ ගැලවිලා වැටෙයිද ෂුවර් නෑ :baffled:
    :rolleyes::rolleyes:


    තොපි සරම් අදින්නේ නැද්ද?
    මන් නම් ගෙදර ඉද්දි සරම ම තමා :dull:
    පට්ට පහසුයි. උදේටත් අවුලක් නෑ :P
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    සරම ඇඟේ කොටසක් වගේ දැන්නම්
    ගෙදර වෙන කිසිම එකක් අඳින්නෑ සරම විතරයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සරම ඇඳලා යටට මොකුත් නැතුවද ඉන්නේ :baffled:


    නෑ :rolleyes:
    එහෙම අවුලක් නෑ. තුනී එකක් ඇන්දොත් තමා අවුල්.
    පට්ට පහසුයි සරම
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ :rolleyes:
    එහෙම අවුලක් නෑ. තුනී එකක් ඇන්දොත් තමා අවුල්.
    පට්ට පහසුයි සරම
    උඹලට පහසුයි, අනික් අයට උදේට ඝාන්ටාරෙ අස්සෙන් ඉර සේවය බලන්න උනාම තමා අපහසුව ඇතිවෙන්නේ :baffled:

    යටින් හුලං වදිද්දී බිම තියෙන දුවිලි විසබීජ ඔක්කොම වනාන්තරේ ගස් අස්සේ නෙ මටනං ඕක හරියන්නේ නෑ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹලට පහසුයි, අනික් අයට උදේට ඝාන්ටාරෙ අස්සෙන් ඉර සේවය බලන්න උනාම තමා අපහසුව ඇතිවෙන්නේ :baffled:
    යටින් හුලං වදිද්දී බිම තියෙන දුවිලි විසබීජ ඔක්කොම වනාන්තරේ ගස් අස්සේ නෙ මටනං ඕක හරියන්නේ නෑ.


    පිස්සුද යකෝ මුකුත් පේන්නේ නෑ :baffled:
    යටින් හුලන් වදින්න පොලොවේ ෆෑන් හයි කරලා නෑ :rolleyes:
    තිබ්බනම් ආතල් :P