සරන් ඇඳන් ඉන්නේ කොහොමද කියහන්කෝ ඕක කොයිවෙලේ ගැලවිලා වැටෙයිද ෂුවර් නෑ![]()




Eka thamai sarame athal eka.සරම ඇන්දම ඇතුලෙන් හෙළුවෙන් වගේ දැනෙන්නේ

සරම ඇඳලා යටට මොකුත් නැතුවද ඉන්නේ
තොපි සරම් අදින්නේ නැද්ද?
මන් නම් ගෙදර ඉද්දි සරම ම තමා
පට්ට පහසුයි. උදේටත් අවුලක් නෑ

සරම ඇඳලා යටට මොකුත් නැතුවද ඉන්නේ![]()

උඹලට පහසුයි, අනික් අයට උදේට ඝාන්ටාරෙ අස්සෙන් ඉර සේවය බලන්න උනාම තමා අපහසුව ඇතිවෙන්නේනෑ
එහෙම අවුලක් නෑ. තුනී එකක් ඇන්දොත් තමා අවුල්.
පට්ට පහසුයි සරම
උඹලට පහසුයි, අනික් අයට උදේට ඝාන්ටාරෙ අස්සෙන් ඉර සේවය බලන්න උනාම තමා අපහසුව ඇතිවෙන්නේ![]()
යටින් හුලං වදිද්දී බිම තියෙන දුවිලි විසබීජ ඔක්කොම වනාන්තරේ ගස් අස්සේ නෙ මටනං ඕක හරියන්නේ නෑ.



hodata gata gahagninko ithinසරන් ඇඳන් ඉන්නේ කොහොමද කියහන්කෝ ඕක කොයිවෙලේ ගැලවිලා වැටෙයිද ෂුවර් නෑ![]()
