BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,530
    20,933
    113

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    දාපු එකා මතක තියාගනින් මේක නපුන්සකයන් ගේ යහපාලන ආණ්ඩුව නෙවෙයි.. රාජපක්ෂලාගේ ආණ්ඩුව නීතිය සියලු දෙනාටම එකයි තමන්ගේ ආගම තමන්ට හදන්න පුළුවන් කියලා අදත් කිව්වා උඹලා වගේ මෝඩ උ.....
    මොකද උඹලා ගත්තා ගමන් කියන්නේ පලයන් සෞදියට කියලා එනම් උඹලා පලයන් ඉන්දියාවට.. ගෞතම බුදුරජාණන් වහන්සේ ආවේ ඉන්දියාවෙන් එයා ඉන්දියාවෙන් තමයි බෞද්ධ දර්ශනය ගෙනාවේ උඹලා පලයං ඉන්දියාවට..
    ඇඳුම පිළිබඳ කතා කරනවා නම් උබලා පලයන් ඉන්දියාවටයි යුරෝපයටයි.. තව දවස් ටිකක් යනකොට ජංගි පිටින් පාරේ යයි. එතකොට බෞද්ධ රට නියමයි.. මෙන්න උඹට නීතිය අනුමතය. මේ තියෙන අනුමතිය බලාගනින් මෝඩයෝ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    Monawath pennanna ona ne :P:frown::rofl: mama kohomath satthu maranawata kemathi ne :dull::yes:

    අපිනම් මීයෝ අල්ලලා කූඩුවෙන් අරං ගිහිං තරහ කාරයින්ගේ ගෙවල් ඉස්සරහින් නිදහස් කරලා දානවා. අපි වෙනුවෙන් උන්:P:P:P
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපිනම් මීයෝ අල්ලලා කූඩුවෙන් අරං ගිහිං තරහ කාරයින්ගේ ගෙවල් ඉස්සරහින් නිදහස් කරලා දානවා. අපි වෙනුවෙන් උන්:P:P:P
    sha marune :P:rofl:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    2.jpg
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Symptomless people 'may have caused 50% of cases'

    Scientists in Japan say one in two sufferers of the new coronavirus may have been infected by a person with no symptoms at the time.

    The study suggests the virus has the ability to spread significantly even during the incubation period.

    A Hokkaido University research team led by Professor Hiroshi Nishiura analyzed the data of 52 patients from countries where a study to trace the virus has already been conducted, including China and Germany.


    https://www3.nhk.or.jp/nhkworld/en/news/20200205_01/
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොරෝනා තවමත් වසංගතයක් නොවෙයි - ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි




    නව කොරෝනා වෛසරය තවමත් වසංගත තත්ත්වයකට පත්ව නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    වෛරසයේ පැතිරයාම අභියෝගයක් බවට පත්ව ඇති නමුත් දැනටමත් අනුගමනය කරනු ලබන කි‍්‍රයාමාර්ග හමුවේ වෛරසයේ ව්‍යාප්තිය මැඩපැවැත්විය හැකි බවට විශ්වාස කරන බවයි එම සංවිධානයේ බෝවන උපද්‍රව කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ සිල්වි බ‍්‍රයන්ඞ් පැවසුවේ.

    එසේම වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුඛ ආවරණ පැළඳීම පමණක් ප‍්‍රමාණවත් නොවන බැවින් නිරන්තරයෙන් දෑත් පිරිසිදු කිරීමට පුරුදු වන ලෙසයි ඇය ඉල්ලා සිටියේ.

    මේ අතර නව කොරෝනා වෛරසය ආසාධනයවීමෙන් මියගිය චීන වැසියන්ගෙන් සියයට 80 ක්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බව චීනයේ ජාතික කොමිසම අනාවරණ කළා.

    එම පිරිසගෙන් සියයට 75 ක් පමණ කුමන හෝ වෙනත් රෝගයකින් පෙළුනු පිරිමි පුද්ගලයින් බව ද අනාවරණ වී ඇති බවයි එම කොමිසම වැඩිදුරටත් පැවසුවේ.

    නව කොරෝනා වෛරසය හේතුවෙන් මේවනවිට චීනයෙන් පමණක් පුද්ගල මරණ 425 ක් වාර්තා වනවා. චීනයෙන් හඳුනාගෙන ඇති නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 20,485 ක්.

    ලොව පුරා සිටින කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව වාර්තා වන්නේ 20,696 ක් ලෙසයි. වෛරසය ආසාධනය වී සුවය ලැබූ පිරිස 730 ක්.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Coronavirus: Girl in Malaysia recovers, and family can return to China


    The 4-year-old was diagnosed last week and treated in an isolation ward at a hospital in Langkawi.
     
    Status
    Not open for further replies.