
.
ඒ අස්සෙ හොංකොං වල government ඵකට විරුද්ධ උන් පච නිව්ස් පතුරුවල මිනිස්සු පිස්සො වගේ සුපර්මාර්කට් වලින් ගිහින් බඩු ගන්නවලු.උන් ටොයිලට් ටිෂූ වලටත් මරාගන්නවලු.
Hongkong inna wunta tikak pissu wage neda.
බොර දියේ මාළු බාන්න හදන්නෙ.ලංකාවෙ ජෙප්පො වගේ..
බොර දියේ මාළු බාන්න හදන්නෙ.ලංකාවෙ ජෙප්පො වගේ..
![]()

එකෙක් දෙන්නෙක්ට සුදු වැන් වලින් යැව්වා නම් හොන්කොන් උන්ගේ උන හොද වේවි![]()




චීනය කොරෝනා මරණ සංඛ්‍යාව ගැන සැබෑ තතු සඟවන බවට තොරතුරු හෙළිවේ : මරණ ගණන 25,000 ඉක්මවයි.
-http://nethnews.lk/
..චීනේ කියන්නෙ තායිවානයේ හතුරෙක්..අැමරිකාව ඵක්ක ඵකතු වෙලා හොංකොං විනාස කරා.දැන් ඒ පාර වෙෙරස් ඵක ගැන පච පතුරවනවා..මේ ඔක්කොම පිටිපස්සෙ
..ඒ අස්සෙ හොංකොං වල government ඵකට විරුද්ධ උන් පච නිව්ස් පතුරුවල මිනිස්සු පිස්සො වගේ සුපර්මාර්කට් වලින් ගිහින් බඩු ගන්නවලු.උන් ටොයිලට් ටිෂූ වලටත් මරාගන්නවලු.
![]()
![]()
![]()





අපිත් ටොයි ලැට් රෝල් ටිකක් එක්ක එහෙට සෙට් උනානම් ගොඩ යන්න තිබුණා![]()




