ලක්ෂ 5කින්!!!

k_town

Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    උදවුවක් ඉල්ලන්න ආවේ කට්ටියගෙන්ම, ලක්ෂ 5ක් වගේ ආයෝජනය කරන්න හෝ ලක්ෂ 5කින් පටන් ගන්න පුළුවන් බිස්නස් එකක් ගැන දන්න කෙනෙක් කියන්න බලන්න, මාසෙකට උපයන්න පුළුවන් ගාන කොහොම වෙයි ද? ජොබ් කරලා එපා වෙලා ඉන්නේ, ඉතුරු කරගත්ත සල්ලි වලින් මොකක් හරි පටන් ගන්න බැලුවේ, උපදෙස් ටිකක් ගන්න බලාගෙන මේකේ දැම්මේ.....

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,325
    12,591
    113
    Piliyandala
    Juki Machine tikak gennalla CIB orders aran Mahanna danna 3denek dammala mahapan. un materials denawa man hithanne, Quality wennai one. Ubata supervise karanna witharai thiyenne
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59

    MATATH ME SEEN EKAMA THAMAI.. PATAN GANNA HONDA BUSINESS EKAK KIYAHALLAKO.. :dull::dull::dull::love::love::love::confused:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    business ekak patan ganna nam 5madi wei ban. habai ubata mehema karanna puluwan, fd ekaka dapan senior citizen. dan 11% or 14% da koheda denawa boc 1yr walata.
    grameeya bankuwaka dala 9.20k auruddata 1ta wadiya poliyak enawa 14% (giya aurudde damme, dan poliya adui jan 1 2020 passe :( )
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Juki Machine tikak gennalla CIB orders aran Mahanna danna 3denek dammala mahapan. un materials denawa man hithanne, Quality wennai one. Ubata supervise karanna witharai thiyenne

    math podi garment ekak patan gaththa lagadi machine 7k dala
    laksha 4i giye

    dan masa 3k wenawa athin bn padi gewanne sub order karanne kisima labayak nane. CIB eken order aran karala ganak hoyaganna puluwanda? profit oneth na wiyadam cover wenn hari

    epa wela inne loss nisa :(
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,325
    12,591
    113
    Piliyandala
    math podi garment ekak patan gaththa lagadi machine 7k dala
    laksha 4i giye

    dan masa 3k wenawa athin bn padi gewanne sub order karanne kisima labayak nane. CIB eken order aran karala ganak hoyaganna puluwanda? profit oneth na wiyadam cover wenn hari

    epa wela inne loss nisa :(

    Sub Aran thamai karanna wenne. Direct Sales karana eka eka paratama karanna baha, Man danna kenek innawa. Gedaratam redi genalla denawa. CIB eken. Hebei patta quality eka balanawa,. eka anuwa thamai wenne wedee.

    Uba paadu pita karee garment eke final product eka katada dunne?
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    dsc07526.jpg
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    business ekak patan ganna nam 5madi wei ban. habai ubata mehema karanna puluwan, fd ekaka dapan senior citizen. dan 11% or 14% da koheda denawa boc 1yr walata.
    grameeya bankuwaka dala 9.20k auruddata 1ta wadiya poliyak enawa 14% (giya aurudde damme, dan poliya adui jan 1 2020 passe :( )
    Senior citizen 15%i 1Year BOC eke
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    FD ekak dala , credit card ekak ganin against FD

    eeta passe offers walata use karapan.

    බැoකුවට පාඩු කරන්න පුලුවන් හරියට ගෙම ගැහුවොත්.
     
    • Like
    Reactions: creed1

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    1.ත්‍රිවිල් ටිකක් /කාර් කිහිපයක් / බයික් කිහිපයක් සෙට් කරගෙන පොඩි ටැක්සි සර්විස් එකක් දැමීම. කුරියර් සර්විස් එකත් මේකටම ගාවන්න පුළුවන්.
    2. තැඹිලි වයින්, කිතුල් රා/ කිතුල් පැණි. හෝටල වල හොද ඉල්ලුමක් තියනවා.
    3. මගුල් පෝරු /සැරසිලි සේවා සැපයීම
    4. කාබනික කෘෂිකර්මය
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    IDAMAK ARAN DAPAN MACHAN KOHEN HARI PERCH EKA 75K VAGE WENA THANAKIN, AURUDDAKIN PROFIT THAMA ITHIN
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    IDAMAK ARAN DAPAN MACHAN KOHEN HARI PERCH EKA 75K VAGE WENA THANAKIN, AURUDDAKIN PROFIT THAMA ITHIN

    විකාර වැඩ කරන්න එපා උබට අවුරුද්ද කින් 500,000 විකුනන්නත් බෑ. එහෙම ප්‍රොෆිට් ගන්න නම් ලක්ශ 50 වත් අතෙ තියෙන්නෙ ඕනෑ