උදවුවක් ඉල්ලන්න ආවේ කට්ටියගෙන්ම, ලක්ෂ 5ක් වගේ ආයෝජනය කරන්න හෝ ලක්ෂ 5කින් පටන් ගන්න පුළුවන් බිස්නස් එකක් ගැන දන්න කෙනෙක් කියන්න බලන්න, මාසෙකට උපයන්න පුළුවන් ගාන කොහොම වෙයි ද? ජොබ් කරලා එපා වෙලා ඉන්නේ, ඉතුරු කරගත්ත සල්ලි වලින් මොකක් හරි පටන් ගන්න බැලුවේ, උපදෙස් ටිකක් ගන්න බලාගෙන මේකේ දැම්මේ.....






























INTERESTING 
මාසෙට 6250 න් මොනවද කරන්න පුලුවන්