Updates?
Infected 23910 Deaths 493 Recovered 875 2020/2/5 09:43
Updates?
lankawe ayata langa hitiyath hadenne nadda?

මට නම් පේන්නෙ මෙයාට වයිරස් ඵකක් තියෙනව..අර ටිකක් ගැහෙනව කථා කරනකොට.
eka ne ban... chaina walin dannawnaam apiwa aran gihin parikshana karala balanawa e mokada kiyala virus eka spread wennne anthi hethuwa![]()


මට හිතෙන්නේ අර චයිනිස් කෙනාට කොරෝනා නෙවෙය් වගේ![]()


ai meyawa quarantine kare neththe?
ai meyawa quarantine kare neththe?
lankawe ayata langa hitiyath hadenne nadda?


china wala thama control na. graph eka thama wenasak na..monawada aluth news .?

උන් ලංකාව කොපි කරලා..චීනයේ සිට පැමිණි තරුණියකට කොරෝනා රෝග ලක්ෂණ
නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ ඇති බවට සැකකරන තරුණියක් අද (05) සවස බදුල්ල මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.
මිට දින කිහිපයකට පෙර ඇය ඉගෙනුම ලබන චීනයේ සරසවියක සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මෙම තරුණිය 22 හැවිරිදි මොණරාගල ප්‍රදේශයේ පදිංචි කාරියක් වනවා.
වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව මෙම තරුණිය බදුල්ල මහ රෝහලේ පිහිටි විශේෂ ප්‍රතිකාර ඒකකයට සුවසැරිය ගිලන් රථයකින් ආරක්ෂිතව රැගෙනවිත් තිබෙනවා.
Neth

