චීනයේ සිට පැමිණි තරුණියකට කොරෝනා රෝග ලක්ෂණ
නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ ඇති බවට සැකකරන තරුණියක් අද (05) සවස බදුල්ල මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.
මිට දින කිහිපයකට පෙර ඇය ඉගෙනුම ලබන චීනයේ සරසවියක සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මෙම තරුණිය 22 හැවිරිදි මොණරාගල ප්‍රදේශයේ පදිංචි කාරියක් වනවා.
වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව මෙම තරුණිය බදුල්ල මහ රෝහලේ පිහිටි විශේෂ ප්‍රතිකාර ඒකකයට සුවසැරිය ගිලන් රථයකින් ආරක්ෂිතව රැගෙනවිත් තිබෙනවා.
Neth
dan oya hospital wala inna duppath minissui, wada karana ewunui thamai anthimata pali... arahetama wela hitiya nam iwaraine... hoda wela enakal... 

