Thawath corona cheena kellek lankawe

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    චීනයේ සිට පැමිණි තරුණියකට කොරෝනා රෝග ලක්ෂණ


    නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ ඇති බවට සැකකරන තරුණියක් අද (05) සවස බදුල්ල මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

    මිට දින කිහිපයකට පෙර ඇය ඉගෙනුම ලබන චීනයේ සරසවියක සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මෙම තරුණිය 22 හැවිරිදි මොණරාගල ප්‍රදේශයේ පදිංචි කාරියක් වනවා.

    වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව මෙම තරුණිය බදුල්ල මහ රෝහලේ පිහිටි විශේෂ ප්‍රතිකාර ඒකකයට සුවසැරිය ගිලන් රථයකින් ආරක්ෂිතව රැගෙනවිත් තිබෙනවා.

    Neth
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ඵන උනුත් ඵකයි රටට ගන්න උනුත් ඵකයි..ඵක්කො ඵන උන් දැනගන්න ඕන මාස තුනක්වත් ඵන්නෙ නැතුව ඉන්න.නැත්නම් වීස දෙන උන් තියෙන තත්වෙ ගැන හිතල වීස නොදී ඉන්න ඕන..