Post only Officially Confirmed News

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    83131844-1220154384844534-5713636835440197632-n.jpg

    hada pata ahala nidaganin ban;)
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    ehema haduwa nam anura kumara kaa gahai. mokada u bauddayane. .badurdeen wilpattu hadanakm idi da lapa kota rajapksha hora. arenna wena kawuruth narka na. :D:D:yes::yes:;);):D:D

    wiswasa bange geddi muslim nayakek nathi wenawa kiwwe lapaya:D:D:yes::yes:;);):D:D
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,322
    6,077
    113

    ඔතන තියෙන්නේ දීර්ඝ සේවා පදක්කම,පූර්ණ භූමි පදක්කම,මනුෂීය මෙහෙයුම් පදක්ක්ම් දෙක.
    ඔය එක පදක්ක්මක්වත් යුද්ධය වෙනුවෙන් දීපු ඒවා නෙමේ.සර්විස් එකත් එක්ක ලැබෙන ඒවා
    යුද්ධයකදි කරන කැපකිරීම්,වීරත්වය වෙනුවෙන් ලැබෙන පදක්කම වෙනම තියෙනවා
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447
    113
    ගුවන් යානා ගෙන්වීමේදී එයාර්බස් වැඩිපුර ඇනවුම් කිරීමට එම සමාගාමෙන් ඩෛාලර් මිලියන 16ක අල්ලසක් ඉල්ලා ඉන් ඩොලර් මිලියන 2ක් ලබාගත් ශ්‍රී ලංකන් හිටපු CEO වන කපිල චන්ද්‍ර‍සේන, ඔහුගේ බිරිඳ නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගන්නැයි නීතිපති CIDයට (03) දන්වයි.

    83480254-2871114976285884-7224009338308788224-n.jpg