SLT එකේ අම්#%$%

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    මාර වැඩේ ඊයේ මම බිල් එක ගෙව්වා දවල් .රෑ 8 වෙනකන් වත් ආපහු කනෙක්ෂන් දුන්නේ නෑ ඊට පස්සේ කෝල් එකක් ගැහුවම කියනව Day data ඉවරලු නයිට් එක තියෙනවලු.පලවෙනිදා මගේ බිල් එක කැපුවා ..යකෝ data use කරන්නේ නැතුව කොහොමද Data ඉවර වුනේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම දන්න එකෙක් බිලනොගෙවා ඉදලා ඩිස්කනෙක්ට් කරලා තිබ්බා..ආයේ ගෙව්වට පස්සේ හම්බ වෙලා තිබ්බේ පැකේජ් එකේ ගානට වඩා අඩුවෙන්..28GB පැකේජ් එකක් ඌට තිබුණේ..
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    මම ගියා ආකේඩ් එකකට දැන්. slt වලට මාරැවෙලා මාසයයි ..මුන්ගේ හු$% බිල් හැදිල්ලක්.. පැකේජ් එක අලුත් වෙන්නේ ගත්ත දවසේ ඉදලා දවස් 30 ඉස්සරහට නැතුව පලවෙනිදාට නෙවේ පැකේජ් අලුත් වෙන්නේ
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,531
    25,333
    113
    මම දන්න එකෙක් බිලනොගෙවා ඉදලා ඩිස්කනෙක්ට් කරලා තිබ්බා..ආයේ ගෙව්වට පස්සේ හම්බ වෙලා තිබ්බේ පැකේජ් එකේ ගානට වඩා අඩුවෙන්..28GB පැකේජ් එකක් ඌට තිබුණේ..

    active karapu dawase idan remaining days tikata calculate karala denne ban, next month apahu reset weanwa
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කවුරැ හරි කියනවද SLT acc හදා ගන්න හැටි. Registration ail කියල එනව

    ඕක බන් කනෙක්ෂන් එක ගත්තු දවස්වලම නේ හදන්නේ.උන්ට කෝල් කරලා හදාගන්න ඕනේ...
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මාර වැඩේ ඊයේ මම බිල් එක ගෙව්වා දවල් .රෑ 8 වෙනකන් වත් ආපහු කනෙක්ෂන් දුන්නේ නෑ ඊට පස්සේ කෝල් එකක් ගැහුවම කියනව Day data ඉවරලු නයිට් එක තියෙනවලු.පලවෙනිදා මගේ බිල් එක කැපුවා ..යකෝ data use කරන්නේ නැතුව කොහොමද Data ඉවර වුනේ.

    ඕකුන් හෙන සක්කිලි හැත්ත
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    රෝසි ආච්චි;25141885 said:
    1st ida, ubawanam bug eakta ahu welada koheda

    මම උන්ගෙන් ඇහුවම කිව්වා.රවුටරේ ගත්ත දවසේ ඉදල දවස් 30ක් ඉස්සරහට බිල් එක හැදෙන්නේ ..ගත්තේ දෙසැම්බර් 16 2019
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,531
    25,333
    113
    මම උන්ගෙන් ඇහුවම කිව්වා.රවුටරේ ගත්ත දවසේ ඉදල දවස් 30ක් ඉස්සරහට බිල් එක හැදෙන්නේ ..ගත්තේ දෙසැම්බර් 16 2019

    ehenam hari athi, ubata thawa dawas 10kin data reset wei
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    රෝසි ආච්චි;25142206 said:
    ehenam hari athi, ubata thawa dawas 10kin data reset wei

    මහ කුණු හර්පයක් බන්..ADSL එවුන්ට පලවෙනිදා .4G router
    තියෙන එවුන්ට රවුටරේ ගත්ත දවසේ ඉදලා බිල හැදෙන්නේ
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම දන්න එකෙක් බිලනොගෙවා ඉදලා ඩිස්කනෙක්ට් කරලා තිබ්බා..ආයේ ගෙව්වට පස්සේ හම්බ වෙලා තිබ්බේ පැකේජ් එකේ ගානට වඩා අඩුවෙන්..28GB පැකේජ් එකක් ඌට තිබුණේ..

    ගෙවලා ආපහු කනෙක්ශන් එක ගත්ත දවසේ ඉඳන් ඒ මාසේ ඉතුරු දවස් ගානට අදාළව බන් හම්බෙන්නේ..

    අප්‍රේල් 20 වෙනිදා වෙනකන් කපලා තිබිලා, 20 වෙනිදා කනෙක්ශන් එක ආපහු ගන්නවා නම් ඌට හම්බෙන්නේ මෙහෙමයි..

    28 x (30-20)/30 = 9.33 GB

    ඒ මාසෙට බිල හැදෙන්නෙත් ඔහොමයි..

    Rs. 740 x (30-20)/30 = Rs. 246.66/-
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම දන්න එකෙක් බිලනොගෙවා ඉදලා ඩිස්කනෙක්ට් කරලා තිබ්බා..ආයේ ගෙව්වට පස්සේ හම්බ වෙලා තිබ්බේ පැකේජ් එකේ ගානට වඩා අඩුවෙන්..28GB පැකේජ් එකක් ඌට තිබුණේ..

    SLT පැකේජ් එක අලුත් වෙන්නේ පලවෙනිදා ඉදල නෙවේද.

    මම දන්න තරමින් billing cycles දෙකක් තියෙනවා..

    • සමහරුන්ට පළවෙනිදා ඉඳලා
    • අනිත් එවුන්ට 15 වෙනිදා ඉඳලා