වට් ද පක් SLT 😣

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,648
    3,363
    113
    Bandarawela
    උදේ GB 20කට වඩා තිබ්බ. අද දවසෙම ගමනක් ගිහින් රෑ 8ට විතර ආවේ. ඒ එද්දී ඔක්කොම data ඉවරයි. දවල් 1ට විතර 80%ක් ඉවර email එක ඇවිත් 1යි 5ට විතර 100% ඉවරලු. :(
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,397
    8,874
    113
    උදේ GB 20කට වඩා තිබ්බ. අද දවසෙම ගමනක් ගිහින් රෑ 8ට විතර ආවේ. ඒ එද්දී ඔක්කොම data ඉවරයි. දවල් 1ට විතර 80%ක් ඉවර email එක ඇවිත් 1යි 5ට විතර 100% ඉවරලු. :(
    පොඩි එකා වැල බලනවා ඇති
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,569
    8,310
    113
    ehema nam slt eken data quota eka horakam karanne naha ban. balapn password change karala
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,648
    3,363
    113
    Bandarawela
    Connected users බලපන් සේරටම කලින්, ඔහොම ඩේටා උස්සන්නෙ නෑ බන්
    ehema nam slt eken data quota eka horakam karanne naha ban. balapn password change karala

    දැන් බැලුව. phone එකයි PC එකයි විතරයි මචන් පෙන්නන්නේ. Router එකට log වෙලා devices history එකක් ගන්න පුලුවන්ද පැය 24ක වගේ?

    වයිෆයි වලින් අදිනව ඇති
    අනේ මන්ද. හැබැයි numbers 8ක් දාල තියෙන්නේ. hack කරන්න නම් ලේසි ඇති.
     
    • Like
    Reactions: Yin And Yang

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    Bump
    ඩේටාත් උබ එක්ක යන්න ඇති. ගිහිපු තැන දාලා ඇවිල්ලද බලන්න