SLT fiber case

netnet

Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    මචන් ෆයිබර වල 12AM ඉදන් 7AM වෙනකන් අන්ලිමිටඩ්ද තාම? මගේ මාසේ කෝටා එක ඉවරයි නයිට් ඩෙටා ඉදලම දැන් සතියකට කලින්. හැබැයි ඔය ටයිම් එකේත් වෙනසක් නහැ. ඔක යුස් කරන්න day time ටයිම් ඩෙටා තියෙන්න ඔනද බන්?

    Update :-

    Dear Sir,
    It is not possible to use unlimited internet access from 12:00 AM to 07:00 AM once the total package data has been used. Kindly add at least 1 extra GB to regain access.




    Thank you for using the SLT e-mail Service.

    Best Regards,
    Team 1212
    F F M
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    මේක හම්බ උනේ නැද්ද බන් ..
    1734698952337.png
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    what the hell bro
    1734699251674.png


    මේක හින්දා නොර්මල් data use වෙන්නේ නෑ බන් ..ඒ මදිවට 12-8 වෙනකන් unlimited ..

    Kohomada ganne
    සිරාවටම දන්නේ නෑ බන් .. මටත් ආය ගන්න පුළුවන් නම් හොදයි ..
    ------ Post added on Dec 20, 2024 at 6:26 PM
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    appah ehemada. mage ehemanam vela na, samahara wita arunge system awulak venna athi, harinm free thiyenna oone. Complain
    mail ekak damma utta awurudhu 4 k parana connection ekak. ube full quota ekama 0 unath 12 passe unlimited enawada